Let's begin Reuse.

Food & Agriculture
All Location
Showing 1 - 10 exchanges of 192 exchanges
🦋 Aquarium waterfall filter 🦋

🦋 Aquarium waterfall filter 🦋

🐟💧 POND FILTER & WATERFALL SOLUTIONS 💧🐟 ඔබගේ pond එකට ✔️ crystal clear water ✔️ healthy koi / goldfish ✔️ modern waterfall look Professional pond filter systems Design • Supply • Install 📏 Pond size: 10×5×3 වගේ ලොකු හෝ පොඩි pond වලට 🚿 Strong filtration + safe overflow design 🏡 Home / garden ponds සඳහා perfect 📞 Contact us today ☎️ [hidden information] 🐾 Pet & Joy Your pets, our joy ❤️
Processing & Packaging - Machines
0
Handessa
Rs : 10,000
Water Filter Systems Installation & Service & Filter media change

Water Filter Systems Installation & Service & Filter media change

EAGLE Enterprise & Engineering Contact: 077 440 8190 * Water treatment plant * Filter media Change * Plant Service * RO Plant Installation * Waste Water treatment plant
Processing & Packaging - Machines
0
Leemagahakotuwa
Rs : 900,000
Outdoor/indoor catering service

Outdoor/indoor catering service

We are provideing best service and delicious buffet. costomize menu and we provide 3 menus deferent category. 😋🤗
Consumer Food
0
Gampola
Rs : 2,500
Hydrating machine

Hydrating machine

සම්පූර්ණ සුදු යකඩ නිමාව සහිත හුරුබුහුටි කුඩා ආහාර විජලන යන්ත්‍රයක් දිවයිනේ අඩුම මිලට, වසරක වගකීම් කාලයක් සමගම...... මෙමෙ කුඩා SONNS විජලන යන්ත්‍රය ඔබේම කරගන්න කතා කරන්න අපට. (ඔබට අවශය ඕනෑම ධාරිතාවටක උසස් තත්වයේ විජලන යන්ත්‍ර අපගෙන් මිලදී ගත හැකිය) SONNS Trading Company මහනුවර 0756462252 0756461275 0812232478
Processing & Packaging - Machines
0
Kandy
Rs : 29,500
මී පැනි 🐝

මී පැනි 🐝

#ලංකාවේඅඩුමමිළරුපියල් 2600/= මිලිලීටර් 750 බෝතලයක් රුපියල් 2600/= මී පැණි වද කිලෝ එකක් රුපියල් 2900/=(වර්ශාව හා මී පැණි අඩුවීම නිසා මිළ ගනන් වැඩි වූ බව කරුණාවෙන් සළකන්න) අලෙවි කෙරේ තොග මිළ සාකච්ඡා කර ගත හැකිය
Consumer Food
0
Embilipitiya
Rs : 2,600
කිතුල් හකුරු

කිතුල් හකුරු

#කිතුල්හකුරු #කිතුල්පැනි ගෙදර තේකට.. දානේ තේකට...සීනි අයට...නැතුවම බැරි මම කිතුලා..... ඔරිජිනල් නෙවෙයිනන් සල්ලිත් එපා බඩුත් එපා.. ඩිලිවරි නොමිලේ... Deliver Free 🚚 සීනි හෝ වෙනත් යමක් කලවම් වෙලා තිබුනොත් එකට දහගුනයක් මුදල් ආපසු.... 100% #natural Product සිංහරාජ වන අඩවියේ සීතල කැලේ ඇතුලේ තිබෙන කිතුල් ගස් වලින් ලබාගන්නා තෙලිජ්ජ සාරයෙන් නිශ්පාදනය කරනු ලබයි. දියවැඩියා රෝගීන් සඳහා විශේශ වන අතර රෝග සඳහා බෙහෙත් වට්ටෝරු සඳහාද අපගේ කිතුල් හකුරු ලබා ගැනේ. කිතුල් පැනි බෝතලය රු 2000.00 කිතුල් හකුරු කිලෝ එක 2300.00 අප ආයතනයේ සේවක මන්ඩලයේ දැඩි අදීක්ශනය යටතේ නිශ්පාදනය වන කිතුල් නිශ්පාදන ඔබට දින තුනක් ඇතුලත ලබාගත හැක. ලංකාවේ අංක 100% ක් කිතුල් වලින් පමනක් ඇති නිශ්පාදන. කිසිම හේතුවක් මත කලවම් නොමැත. ඇනවුම් කිරීම සඳහා දැන්ම ඇමතුමක් දෙන්න
Consumer Food
0
Embilipitiya
Rs : 2,300
වැලි තලප

වැලි තලප

කිතුල් පැණි මිශ්‍ර වැලිතලප ආස නැද්ද අපිට කන්න දෙනවනම් හවසට වැලිතලප දෙනවනම් මොන කෙන්ගෙඩියද තව ඕන කරන්නේ කන්තෝරුවට, නිවසට, උත්සවයකට, සමිතියට තේ සමග කන්න සුපිරිම කෑමක්. 1Kg - රු 1800.00 කෑලි 30 Delivery Charges - රු 300.00 අඩංගු ද්‍රව්‍ය - හාල්පිටි/කිතුල් පැණි /සීනී /ලුණු /එනසාල් /සූදුරු/පොල්/කරාබු නැටි
Consumer Food
0
Embilipitiya
Rs : 1,800
Passion fruit 😄

Passion fruit 😄

Passion fruit is a tropical fruit known for its vibrant flavor and aromatic scent. Belonging to the Passiflora genus, it comes in various species, with the most common being Passiflora edulis. The fruit has a round or oval shape with a tough outer rind and a juicy, seed-filled interior. It’s rich in vitamins A and C, as well as dietary fiber. Passion fruit is often enjoyed fresh, in juices, desserts, and sauces. Its tangy-sweet taste and health benefits make it a popular choice in many cuisines around the world. Island wide delivery withing one day 1Kg -Rs700
Consumer Food
0
ඩොංගා 😜

ඩොංගා 😜

මේවා ඔයා දැකලා වත් තියනවද මොනවද මේ ඩොංගා..??🍊🍑🍊 (What is this donga) මොනවද මේ ඩොංගා.. ඔයාලා කාලා තියෙනවා ද ඩොංගා නැතිනම් ඩොංකා නිකන් මැංගුස් වගේ නේද හැබැයි මේ මැංගුස් නෙමේ... මේ ඩොංගා ගාල්ල දිස්ත්‍රික්කයට පමණක් සුවිශේෂි පළතුරක්.. මාතර,කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්ක වල තැනින් තැන මේ පළතුර වැවෙනවා.. දැන් මේ කාලේ තමා ඩොංගා හැදෙන කාලේ.මේ දිනවල ඩොංගා ගස් යට ගෙඩි විසිරිලා තියෙනවා.හැබැයි උෂ්ණ අධික පළතුරක්. ඩොංගා රාජධානිය වදුරඹ ප්‍රදේශය කිව්වොත් නිවැරදී.ඩොංගා වල විද්‍යාත්මක නාමය තමා Sandoricum koetjap. මේ පළතුර ඇඹුල් වුණාට මිහිරි රසක් දෙනවා.. ලුණු සහ මිරිස් කුඩු… එක ගෙඩියක් 100😁 එක දවසින් ඩිලිවරි කරන්නම්
Consumer Food
1
Cooking lesson book

Cooking lesson book

ඔයාගේ සැමියට රසම රස කැම හදලා දෙන්න ඔනිද එත් දන්නෙ නැ නෙද කොහොමද හදන්නෙ කියලා 😜 බය වෙන්න එපා අපි ගාව තියනවා එකට විසදුම Cooking lesson book පිටු 360 කින් අහාර වට්ටොරු 60 ක් මෙහි කොටස් 4 ක් ඇත රුපියල් 850 Delivery-350
Consumer Food
0