Showing 1 - 10 exchanges of 21 exchanges
![Passion fruit 😄](https://huwamaru.lk/hweb/public/post/image/min/ex_20643.jpeg)
Passion fruit 😄
Passion fruit is a tropical fruit known for its vibrant flavor and aromatic scent. Belonging to the Passiflora genus, it comes in various species, with the most common being Passiflora edulis. The fruit has a round or oval shape with a tough outer rind and a juicy, seed-filled interior. It’s rich in vitamins A and C, as well as dietary fiber. Passion fruit is often enjoyed fresh, in juices, desserts, and sauces. Its tangy-sweet taste and health benefits make it a popular choice in many cuisines around the world.
Island wide delivery withing one day
1Kg -Rs700
Consumer Food
Mahiyanganaya
Rs : 700
![ඩොංගා 😜](https://huwamaru.lk/hweb/public/post/image/min/ex_20711.jpeg)
ඩොංගා 😜
මේවා ඔයා දැකලා වත් තියනවද
මොනවද මේ ඩොංගා..??🍊🍑🍊 (What is this donga)
මොනවද මේ ඩොංගා.. ඔයාලා කාලා තියෙනවා ද ඩොංගා නැතිනම් ඩොංකා නිකන් මැංගුස් වගේ නේද හැබැයි මේ මැංගුස් නෙමේ... මේ ඩොංගා ගාල්ල දිස්ත්‍රික්කයට පමණක් සුවිශේෂි පළතුරක්.. මාතර,කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්ක වල තැනින් තැන මේ පළතුර වැවෙනවා.. දැන් මේ කාලේ තමා ඩොංගා හැදෙන කාලේ.මේ දිනවල ඩොංගා ගස් යට ගෙඩි විසිරිලා තියෙනවා.හැබැයි උෂ්ණ අධික පළතුරක්. ඩොංගා රාජධානිය වදුරඹ ප්‍රදේශය කිව්වොත් නිවැරදී.ඩොංගා වල විද්‍යාත්මක නාමය තමා Sandoricum koetjap. මේ පළතුර ඇඹුල් වුණාට මිහිරි රසක් දෙනවා.. ලුණු සහ මිරිස් කුඩු…
එක ගෙඩියක් 100😁
එක දවසින් ඩිලිවරි කරන්නම්
Consumer Food
Mahiyanganaya
Rs : 100
![Cooking lesson book](https://huwamaru.lk/hweb/public/post/image/min/ex_20719.jpeg)
Cooking lesson book
ඔයාගේ සැමියට රසම රස කැම හදලා දෙන්න ඔනිද
එත් දන්නෙ නැ නෙද කොහොමද හදන්නෙ කියලා 😜
බය වෙන්න එපා අපි ගාව තියනවා එකට විසදුම
Cooking lesson book
පිටු 360 කින් අහාර වට්ටොරු 60 ක්
මෙහි කොටස් 4 ක් ඇත
රුපියල් 850
Delivery-350
Consumer Food
Mahiyanganaya
Rs : 850
![තල ඇට](https://huwamaru.lk/hweb/public/post/image/min/ex_20706.jpeg)
තල ඇට
පිරිසිදුව සරු සාර තල ගහෙන් සකසන ලද අපේ ගමේ නිශ්පාදයෙන් එන තවත් නැවුම් තල
කුරියර් කරනු ලැබේ
දැන්ම මිලදි ගන්න
1Kg = 800
Consumer Food
Mahiyanganaya
Rs : 800
![බඩ ඉරිගු පිටි](https://huwamaru.lk/hweb/public/post/image/min/ex_20702.jpeg)
බඩ ඉරිගු පිටි
අපේ නිශ්පාදන
බඩ ඉරිගු කරලේ රසටම පිට්ටු කමුද
මෙන්න අපේ අලුතම අලුත් බඩ ඉරිගු පිටි
දැන්ම oder එකක් දාන්න
Consumer Food
Mahiyanganaya
Rs : 240
![rice flour](https://huwamaru.lk/hweb/public/post/image/min/ex_20699.jpeg)
rice flour
Fresh rice flour.
නැවුම් සහා ගුනයෙන් යුතු හාල් පිටි.
ඉදි ආප්ප
ආප්ප
කැවුම්
ඔනිම ආහාරයක් ලෙසියෙන්ම සදා නිම කරවා ගන්න
ලාංකාවේ අපේ ගමේ නිශ්පාදනයක් 😍
ලංකාවේ ඔනිම තැනකට ඩිලිවරි සමගින්
1kG රුපියල් 220
Consumer Food
Mahiyanganaya
Rs : 220
![Flower bouquets](https://huwamaru.lk/hweb/public/post/image/min/ex_20694.png)
Flower bouquets
Hey guys we have natural flower deco / bouquets
Delivery thiyanoo
Flowers & Seeds
Mahiyanganaya
Rs : 3,500
![fertilizer](https://huwamaru.lk/hweb/public/post/image/min/ex_20639.jpeg)
fertilizer
ඔබගේ වගාවත් සරුන්සාර කර ගන්න මෙන්න විසදුම ❤️🌾
යුරියා
රතු කැට
රතු කුඩු
බන්ඩි පොහොර
මඩ පොහොර
ඔබගේ oder එකත් දැන්ම වෙන් කරවා ගන්න 📥
Processing & Packaging - Machines
Mahiyanganaya
Rs : 5,000
![කොස්](https://huwamaru.lk/hweb/public/post/image/min/ex_20559.png)
![පැශන් ෆෘට් පැල තොග සහා සිල්ලර](https://huwamaru.lk/hweb/public/post/image/min/ex_20594.jpeg)
පැශන් ෆෘට් පැල තොග සහා සිල්ලර
Hebarawa agreculture product
ඔබට අවශය පැශන් ෆෘට් පැල තොග සහා සිල්ලර වශයෙන් නිවසටම ලබා ගත හැකිය .
පැල 300 ක් ගත් විට free delivery කරනු ලබයි
දැන්ම ඔබගේ ඔඩර් එක වෙන් කරවා ගන්න
එක් පැලයක් රුපියල් 10
Green House / Polly Tunnel / Nursery
Mahiyanganaya
Rs : 10