මේවා ඔයා දැකලා වත් තියනවද
මොනවද මේ ඩොංගා..??🍊🍑🍊 (What is this donga)
මොනවද මේ ඩොංගා.. ඔයාලා කාලා තියෙනවා ද ඩොංගා නැතිනම් ඩොංකා නිකන් මැංගුස් වගේ නේද හැබැයි මේ මැංගුස් නෙමේ... මේ ඩොංගා ගාල්ල දිස්ත්‍රික්කයට පමණක් සුවිශේෂි පළතුරක්.. මාතර,කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්ක වල තැනින් තැන මේ පළතුර වැවෙනවා.. දැන් මේ කාලේ තමා ඩොංගා හැදෙන කාලේ.මේ දිනවල ඩොංගා ගස් යට ගෙඩි විසිරිලා තියෙනවා.හැබැයි උෂ්ණ අධික පළතුරක්. ඩොංගා රාජධානිය වදුරඹ ප්‍රදේශය කිව්වොත් නිවැරදී.ඩොංගා වල විද්‍යාත්මක නාමය තමා Sandoricum koetjap. මේ පළතුර ඇඹුල් වුණාට මිහිරි රසක් දෙනවා.. ලුණු සහ මිරිස් කුඩු…
එක ගෙඩියක් 100😁
එක දවසින් ඩිලිවරි කරන්නම්