Let's begin Reuse.

Food & Agriculture
All Location
Showing 11 - 20 exchanges of 192 exchanges
තල ඇට

තල ඇට

පිරිසිදුව සරු සාර තල ගහෙන් සකසන ලද අපේ ගමේ නිශ්පාදයෙන් එන තවත් නැවුම් තල කුරියර් කරනු ලැබේ දැන්ම මිලදි ගන්න 1Kg = 800
Consumer Food
0
බඩ ඉරිගු පිටි

බඩ ඉරිගු පිටි

අපේ නිශ්පාදන බඩ ඉරිගු කරලේ රසටම පිට්ටු කමුද මෙන්න අපේ අලුතම අලුත් බඩ ඉරිගු පිටි දැන්ම oder එකක් දාන්න
Consumer Food
0
rice flour

rice flour

Fresh rice flour. නැවුම් සහා ගුනයෙන් යුතු හාල් පිටි. ඉදි ආප්ප ආප්ප කැවුම් ඔනිම ආහාරයක් ලෙසියෙන්ම සදා නිම කරවා ගන්න ලාංකාවේ අපේ ගමේ නිශ්පාදනයක් 😍 ලංකාවේ ඔනිම තැනකට ඩිලිවරි සමගින් 1kG රුපියල් 220
Consumer Food
0
Flower bouquets

Flower bouquets

Hey guys we have natural flower deco / bouquets Delivery thiyanoo
Flowers & Seeds
0
Mahiyanganaya
Rs : 3,500
පොල්

පොල්

පොල් , ආහාර පිසිමෙ ක්‍රියාවලියට දායක වේ, පොල් තෙල් සිදිමට මෙන්ම , ඉතා රසවත් ආහාර සැකසිමට භාවිතයට ගනී
Consumer Food
0
Vavuniya
Rs : 200
වට්ටක්කා

වට්ටක්කා

වට්ටක්කා. ලංකාවේ ආහාර පිසීමේදී, එය ව්‍යංජන, සුප් සහ කලවම් කිරීම ඇතුළු විවිධ කෑම වර්ගවල බහුලව භාවිතා වේ. වට්ටක්කා ව්‍යංජනය, "වට්ටක්කා කාරි" (වට්ටක්කා කාරි) ලෙස හඳුන්වනු ලබන අතර, එය කුළුබඩු, පොල් කිරි සහ සමහර විට ළූණු, අබ ඇට සහ කරපිංචා සමඟ මිශ්‍ර කර සාදන ලද ජනප්‍රිය ආහාරයකි
Consumer Food
0
Vavuniya
Rs : 150
fertilizer

fertilizer

ඔබගේ වගාවත් සරුන්සාර කර ගන්න මෙන්න විසදුම ❤️🌾 යුරියා රතු කැට රතු කුඩු බන්ඩි පොහොර මඩ පොහොර ඔබගේ oder එකත් දැන්ම වෙන් කරවා ගන්න 📥
Processing & Packaging - Machines
0
Mahiyanganaya
Rs : 5,000
කොස්

කොස්

කොස්, මෙය ඉතා ප්‍රණිත හා රසවත් ආහාරයකි
Consumer Food
0
දෙල්

දෙල්

දෙල්.දෙල් (Breadfruit) යනු Artocarpus altilis නම් ශාස්ත්‍ර විද්‍යාත්මක නමැති ශාකයට අයත් වේ. දෙල් ශාකය 15-20 මීටර් පමණ උසක් හා පළලකින් යුත් ගසක් වන අතර, එහි පලතුර විශාල හා බහු වර්ණයන්ගෙන් යුක්ත වේ. දෙල් හඳුන්වන්නේ එහි බBreadfruit හෝ Jackfruit යන නමෙන් ය. වර්ග සැරියතෙල්: රසය තද හා විවිධ ආහාර පිසීමේදී භාවිතා කෙරේ. කහ දෙල්: කහ පාට සහ තද රසයක් ඇති අතර කුළුබඩු සමග පිසීම සඳහා සුදුසු වේ. කඩුලු දෙල්: විශාල ගෙඩියක් සහිත අතර, ගෙඩියේ අතුල් කොටස් මෘදු වේ. පෝෂණ ගුණ දෙල් පලතුර Carbohydrates, Fiber, Vitamin C, Potassium, Iron, හා Protein අඩංගු වේ. සෞඛ්‍ය වාසි සමෘද්ධ ආහාරය: Carbohydrates නිසා ශක්තිය ලබා දේ. පේට්ටියේ සහ ලේහවරණ පද්ධතිය ශක්තිමත් කිරීම: Fiber සහ Potassium අඩංගුව. ප්‍රතිශක්ති පද්ධතිය ශක්තිමත් කිරීම: Vitamin C නිසා. භාවිතය ආහාර පිසීම: දෙල් පලතුර විවිධ ආහාර වර්ගවලට (කෑම, අයිස්ක්‍රීම්, කේක්) එකතු කළ හැක. බේකින් සහ කුළුබඩු: දෙල් මෝල තුලට තබාගෙන බේකින් සහ කුළුබඩු වශයෙන් භාවිතා කළ හැක. වියළි දෙල්: වියළි දෙල් කෑම, කෝපි, හෝ කේක් සඳහා අමුද්‍රව්‍යයක් ලෙස පාවිච්චි කළ හැක.
Consumer Food
0
Vavuniya
Rs : 200
පුවක්

පුවක්

පුවක්, විටක් සැදිමට භාවිතා කරයි,
Consumer Food
0
Vavuniya
Rs : 100