Showing 11 - 20 exchanges of 280 exchanges
Wheel for sale❕️
✨ New Paint
✨ New Tent
✨ New Tyres
✨ Clear Documents
✨ Licence & Insurance Updated
💰 LKR 835,000
📞 Call / WhatsApp:
⓪⑦⑦ ⑤①② ③⑤⑧⑥
📍 Serious buyers only | Inspection welcome
Three Wheels (TukTuk)
Kandy
Rs : 835,000
Web site development (Help) 🤝
වෙබ් අඩවියක් හදනවාද? නැත්නම් වෙබ් අඩවියක් "කනවාද"?
(බාගෙට වැඩ දන්නා අයට සහ හුරතලේට වෙබ් හදන අයට රිදෙන්නම ඇත්ත කතාවක්!)
WordPress කියන්නේ ලෝකේ තියෙන ජනප්‍රියම CMS එක බව ඇත්ත. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ WordPress කියන්නේ "Install කරා -> Plugin කෑලි ටිකක් ඇමිණුවා -> Client ට දුන්නා" කියන එක කියලා හිතාගෙන ඉන්න පිරිසක් මේ ක්ෂේත්‍රයේ බිහි වී සිටීමයි.
මේක කියවන ඔයා "Developer" කෙනෙක් නම්, පොඩ්ඩක් හිතට අත තියලා අහන්න, ඔයා ඇත්තටම කරන්නේ Development ද? නැත්නම් Next > Next > Install ගහලා Plugin ටිකක් ඔබන එකද කියලා.
අද කාලේ ඕනෑම කෙනෙක්ට යූටියුබ් වීඩියෝ දෙකක් බලලා "Web Design Agency" එකක් පටන් ගන්න පුළුවන් බව ඇත්ත. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙවෙයි. ප්‍රශ්නේ තියෙන්නේ, තාක්ෂණය ගැන මෙලෝ දැනුමක් නැතිව, අහිංසක මිනිස්සුන්ගේ ව්‍යාපාරික හීන එක්ක සෙල්ලම් කරන එකයි.
මේ කියන්නේ ඔයාලා කරන "මහා අපරාධ" ටික ගැනයි.🤌
වෙබ් අඩවියක් හදනවා කියලා ගොඩක් අය කරන්නේ අනාගතයේ ලෙඩ ගොඩක් හැදෙන "ඩිජිටල් ජරාවක්" නිර්මාණය කරන එකයි. ඇයි එහෙම කියන්නේ? මේ වැරදි ඔබත් කරනවාද කියලා බලන්න.
1. cPanel එකෙන් ලැබෙන "නොමිලේ පැකේජය"
cPanel එකට ගිහින් 'One Click Install' දුන්නම WordPress ඉන්ස්ටෝල් වෙනවා තමයි. හැබැයි ඒ එනකොටම එන Default Plugins සහ Themes ගොඩ ගැන හිතුවද? වෘත්තීය මට්ටමේ කෙනෙක් නම් මුලින්ම කරන්නේ Clean Installation එකක් කරන එක. එහෙම නැතුව ඒ කුණු ගොඩ උඩම වෙබ් එක හදන්න පටන් ගන්නවා කියන්නේ අත්තිවාරම දාන්නෙම වැරදියට.
2. අරමුණක් නැති අත්හදා බැලීම් (The Testing Ground)
සයිට් එක හදන්න පටන් ගන්න කලින් Plan එකක් තියෙන්න ඕනි. පාවිච්චි කරන Theme එක මොකක්ද? අත්‍යවශ්‍ය Plugins මොනවද? කියලා.
එහෙම නැතුව සමහර අය කරන්නේ, “මේ Theme එක ලස්සනයි ඒක දාලා බලමු, හරි යන්නේ නෑ ඒක මකලා අරක දාමු” වගේ වැඩ. තව සමහරු එක පොඩි වැඩේට Plugins 10ක් විතර දාලා බලනවා මොකක්ද හරියන්නේ කියලා.
හොඳට මතක තියාගන්න, ඔබ Plugin එකක් Install කරලා Active කරපු ගමන් එය Database එකේ තැනක් ගන්නවා. පස්සේ එය Deactivate කරලා Delete කලත්, ඒ Plugin එකෙන් Database එකට එකතු කරපු "කුණු" (Junk Data) මැකෙන්නේ නෑ.
ප්‍රතිඵලය? කාලයක් යනකොට Website එක ඉබි ගමනට වැටෙනවා (Slow), Database එක පිපිරෙන්න වගේ ඉදිමෙනවා (Bloat), අන්තිමට Critical Errors එන්න ගන්නවා.
3. "පොඩි වැඩේටත් Plugin එකක්"
වෙබ් එකේ පොඩි පාටක් වෙනස් කරගන්න ඕනිද? Plugin එකක් දානවා. ෆොන්ට් එකක් වෙනස් කරන්නද? තව Plugin එකක් දානවා.
ඇත්තටම දක්ෂ Developer කෙනෙක් නම් මේ සුළු දේවල් කරන්නේ Custom Code එකකින් හො තියෙන දේම පාවිච්චි කරලා. වැඩ 10ක් කරන්න Plugins 10ක් දාන කෙනා Developer කෙනෙක් නෙවෙයි, නිකන්ම "Plugin Installer" කෙනෙක් විතරයි.
4. Elementor සහ Config පිස්සුව
Elementor වගේ Page Builder එකක් පාවිච්චි කරනවා නම්, ඒකේ Global Settings, Fonts, Colors මුලින්ම හරියට Setup කරගන්න ඕනි. එහෙම නැතුව පිටුවෙන් පිටුවට පාට මාරු කරනවා කියන්නේ Amateur වැඩක්.
අනිත් කාරණය wp-config එක. Post Revisions වගේ දේවල් ලිමිට් කරන්න config එක Customize කරන්න ඕනි බව ගොඩක් අය දන්නෙවත් නෑ. මේවා නොකර දිගටම වැඩ කරාම වෙන්නේ Database එක අනවශ්‍ය Data වලින් පිරෙන එක.
5. Cache Plugins එක්ක සෙල්ලම් කිරීම
Speed එක වැඩි කරගන්න කියලා Cache plugins ජාති 5-6ක් දාලා බලන අය ඉන්නවා. මේකෙන් වෙන්නේ තියෙන Speed එකත් නැති වෙලා Database එක තවත් අවුල් වෙන එක විතරයි.
6. Security කියන්නේ Plugin එකක් නෙවෙයි!
ගොඩක් අය හිතන් ඉන්නේ Wordfence වගේ බර Plugin එකක් දාගත්තම Security හරි කියලා. මේ Plugins වලින් වෙබ් අඩවිය තවත් බර වෙන එක විතරයි වෙන්නේ. ඊට වඩා Code මට්ටමෙන් සහ Server මට්ටමෙන් Security හදාගන්න පුළුවන් ක්‍රම ඕනි තරම් තියෙනවා. ඒවා නොදන්නා අය කරන්නේ සයිට් එක Slow කරගෙන හරි Plugin එකක් දාගන්න එක.
7. Client ට දෙන Dashboard එක
වෙබ් එකක් Client ට භාර දෙනකොට, Dashboard එකට ගියාම Notifications 100ක් විතර පේන්න තියෙනවා නම්, හැමතැනම රතු පාටින් Errors පෙන්නනවා නම් ඒක වැඩක්ද? Professional Developer කෙනෙක් Client ට සයිට් එක දෙන්නේ බොහොම පිරිසිදු (Clean), පහසුවෙන් පාලනය කරන්න පුළුවන් Dashboard එකක් එක්ක.
❤🔥 අවසාන වශයෙන් Clients ලාට පොඩි පණිවිඩයක්:
රුපියල් දාහේ දෙදාහේ ලාභෙට වෙබ් අඩවි හදාගන්න ගිහින්, අන්තිමට ලක්ෂ ගාණක වටිනාකම තියෙන ඔබේ ව්‍යාපාරික නාමය (Brand) විනාශ කරගන්න එපා. වෙබ් අඩවියක් කියන්නේ Plugin ටිකක් එකතු කරන එක නෙවෙයි, ඊට වඩා ගැඹුරු තාක්ෂණික වගකීමක්!
News & Events
Kandy
Free Offer
Hardware/software/unlocking
💢ජංගම දුරකථන අලුත්වැඩියා පුහුණු පාඨමාලාව
(දෘඩාංග/මෘදුකාංග/අගුළු හැරීම)
(මාධ්‍ය - සිංහල) T.P 0772500596 - ජංගම තාක්ෂණය
💢මූලික දැනුම, ඉලෙක්ට්‍රොනික දැනුම අවශ්‍ය නොවේ. වයස් සීමාවකින් තොරව ඕනෑම කෙනෙකුට සහභාගී විය හැකිය.
📱ආයතනවල පාඨමාලා පැවැත්වෙන දිනයන්...
🔷 ජනවාරි-04- පෙ.ව. 09.30 - මිගම්බෝ - තිළිණ ආයතනය
🔷 ජනවාරි-06- පෙ.ව. 09.30 - කළුතර - ජංගම තාක්ෂණ ආයතනය
🔷 ජනවාරි-10- පෙ.ව. 09.30 - කොට්ටාව - EBIS ආයතනය
💢පාඨමාලා ගාස්තු නොමැතිව සූම් පාඨමාලා හැදෑරීමට, WhatsApp මත ක්ලික් කර පණිවිඩයක් යවන්න...
ඔබට ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා අපගේ ආයතනවල නොමිලේ සහභාගී විය හැකිය 🆓.
💢මෙහිදී ඔබට Basic සිට Advanced Normal Phone සිට Smart Phone දක්වා නිවැරදිව දුරකථනයක් ඉවත් කර කොටස් හඳුනා ගැනීමට/සියලුම දුරකථනවල දෝෂ අලුත්වැඩියා කරන්නේ කෙසේද/අලුතින් භාවිතා කරන ලද කොටස් පෙන්වීමට දුරකථනයේ භාවිතා කරන සියලුම කොටස් භාවිතා කරන්නේ කෙසේද/IC අලුතින් යොදන ලද/Reballing/සියලුම දෝෂ විසඳුම සහ Schematic Diagram භාවිතයෙන් Software Flash සහ Unlock පහසුවෙන් අලුත්වැඩියා කරන්නේ කෙසේදැයි ඔබට ඉගෙන ගත හැකිය....
💢පාඨමාලාව සම්පූර්ණ කරන ඔබට සහතිකයක්...
💢 වසර 15ක් පාඨමාලාව සාර්ථකව පවත්වන ප්‍රමුඛ ආයතනය - ජංගම තාක්ෂණ පුහුණු මධ්‍යස්ථානය - පැතුම් සර්
Courses & Seminars
Kandy
Free Offer
Ns 200 0750217589
♦️NS 200♦️
🔸BIJx x x x🔸
🏍 Bike : Ns 200
✍🏼 Register : 2019
⛽ Fuel : Petrol
🌈 colour :Yellow
🔶2st Owner
🔶mileage 36300 km done
🔶Full service Done ✅
🔶 Back Tyre 90… front Tyre 95…
🔶Bike Fully Top Condition 🔥
🔶Accident Free
🔶GeniuneChain sprocket New⚙️ 💯
🔶Smooth Engine 💯 ✅
🔶Body 💯 ✅
🔶Engin oil 💯
🔶Fuel Per Litre Up to 36km 🚀
🔶Clear Document 📑
🔶Show Room Condition 🎈
🔶Well Maintained Bike 🥇
🔶License and Insurance valid until 2026 ✌🏼
🔶Original Parts have ⚙️
🔶A To Z Record Available…
♦️No Any Single Work to Do 😊
♦️Buy and Ride Happily 🥰
♦️Finance can be arranged
📍Location :Ampara
Akkaraipattu
Motorcycle & Scooters
Kandy
Rs : 530,000
Land for sale in wattegama Town 🏷
🚨 වත්තේගම නගර මධ්‍යයෙන් පර්චස් 9.33ක මෙම ඉඩම් කැබැල්ල විකිණීමට ඇත. 🏕️
නගර මධ්‍යයේ සිට මීටර් 200ක් දුරින්.
සියලුම පහසුකම් වලින් සමන්විතයි.
📌 අඩි 15 පාර ඉඩමටම
📌 නිරවුල් ඔප්පු
📌 තෙකලා විදුලිය, නල ජලය සහ සියළුම නාගරික පහසුකම් අතේ දුරින්
📌 අනුබෙදුම් නගර සභාව විසින් අනුමත කර ඇත.
📌 වරිපනම්, MBRO සහතික ලබාගෙන ඇත.
📌 මිරකල් කිඩ්ස් පෙර පාසල ඉදිරිපිටම ඉඩම පිහිටා ඇත.
🌐 පර්චසයට රුපියල් ලක්ශ 2.90ක මුදලක් බලාපොරොත්තු වන අතර, ඉඩම පරික්ෂා කර මිල ගණන් සාකච්ඡා කර ගත හැක.
0️⃣7️⃣1️⃣4️⃣4️⃣6️⃣2️⃣7️⃣7️⃣2️⃣
Cultivated / Agriculture
Kandy
Rs : 290,000
Naturists Ceylon 🍃
Fatty liver රෝගී තත්ත්වය යනු
☄️Fatty Liver යනු අක්මාවේ මේදය හෙවත් තෙල් තැන්පත් වීමයි. ශරීරයේ මේදය තැන්පත් වන සෛල වන මේද සෛල වලට අමතරව අක්මාව තුළ අධිකව මේදය තැන්පත් වීමයි.
💯මෙය ප්‍රධාන වශයෙන් අදියර හතරක් සහිත වන අතර පළමු අදියර තුනේදී රෝගය හඳුනාගෙන නියමිත ආහාර, ඖෂධ, ප්‍රතිකාර මගින් අක්මාව යථා තත්වයට පත්කර ගත හැක. (Reversible Condition).
🔴නමුත් Stage Four එනම් අදියර හතරෙදී සිරෝසියස් (Cirrhosis) තත්වයට පත්වේ. එය දරුණු තත්වයකි.
🔴 මෙම රෝගයේ විශේෂම කරුණ වන්නේ රෝගය දරුණු තත්වයට පත්වන තුරු කිසිදු රෝගය ලක්ෂණයක් නොපෙන්වීමයි.
🔹Fatty Liver රෝගය සහ කොලොස්ටරෝල් ඇති වීමට හේතු:
🔸අධික මත්පැන් භාවිත.
🔸අධික පිෂ්ටය, සීනි අඩංගු ආහාර ගැනීම.
🔸රතු මස්, තෙල් මිරිස්, ක්ෂණික ආහාර, කලින් පිසූ ඇසුරුම් කරන ලද අධිකව ගැනීම.
🔸ව්‍යායාම රහිත නිද්‍රාශීලී දිවිය
🔸දියවැඩියාව (පාලනයෙන් තොර)
🔸සමහර ඖෂධ දීර්ඝකාලීන භාවිතය.
🔸 ජානමය හේතු
💥Non-Alcoholic Fatty Liver තත්ත්වය මත්පැන් භාවිතා නොකරන එහෙත් අධික තරබාරුව හා ආහාර විහරණ වල දෝෂ නිසා ඇතිවේ.
💥Fatty Liver තත්වය අඳුනා ගන්නේ කෙසේද?
☄️මූලික අවස්ථාවේ කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන අතර Stage 4 වලදී කෑම අරුචිය, ශරීරය ඉදිමීම ආදිය ඇතිවේ.
☄️Fatty Liver ඕනෑම Stage එකක් Liver function test, Abdominal Ultrasound scan, Fibro scan මගින් හදුනා ගත හැක.
🔹Naturista හීන් බෝවිටියා පානය,
✅අඩංගු දේ - හීන් බෝවිටියා ශාකයේ පත්‍ර සහ මල්.
✅භාවිතා කල යුතු කාලය - මාස 03ක්
✅වස විස නැති බව සනාථ කරමින් ITI සහතිකය
✅පිරිසිදු නිෂ්පාදන ක්‍රියාවලියට GMP සහතිකය
✅නිවැරදි ප්‍රතිඵල ලැබෙන බවට ආයුර්වේද සහතිකය
✅අපනයනය සදහා සෞඛය අමාත්‍යංශයේ අනුමැතිය
✅ප්‍රතිඵල ලැබූ 148000 පිරිසක්
⭐ලැබෙන ප්‍රතිලාභ⭐
✔️අක්මාවේ තෙල් සහ කොලොස්ටරෝල් නිට්ටාවටම සුව කිරීම.
✔️දියවැඩියාව හා රුධිරයේ සීනි ප්‍රමාණය පාලනය කරයි.
✔️රුධිරයේ මේදය ඉවත් කරයි.
✔️ සෙංගමාලය සුව කරයි.
✔️පිළිකා වලට ප්‍රතිරෝධීතාවක් දක්වයි.
✔️ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර විෂබීජවලට එරෙහිව සටන් කරයි.
✔️ආහාර රුචිය වැඩි කරයි.
📞වැඩි විස්තර - 011 3653 474/076 573 4565
📞WhatsApp - 076 573 4565
🥰ගෙන්වා ගැනීමට ඔයාගේ විස්තර දෙන්න.
Medical Equipment / Gear & Service
Kandy
Rs : 2,490
POS System for Automotive Service Centers with Account & Inventory Management
🛠️ POS System for Automotive Service Centers
📊 With Account & Inventory Management
📍 From BCS IT – Braincode Solutions (Pvt) Ltd
Boost your garage or auto service business with an all-in-one billing and management solution designed to handle your daily operations with ease!
✅ Job Card Management & Service Billing
✅ Full Accounting: Income, Expenses, Ledger, Profit Reports
✅ Inventory Tracking: Tyres, Batteries, Spare Parts, Lubricants
✅ Customer & Vehicle History Management
✅ Barcode Billing + Thermal Printing
✅ Cash, Card & Credit Sales Support
✅ Multi-User Access | Cloud Backup | Real-Time Reports
✅ Works Offline with Sync Capability
🚘 Perfect for:
Auto Service Centers
Vehicle Repair Garages
Tyre Shops & Battery Centers
Auto Spare Parts Dealers
Motorcycle Workshops
📞 Contact Us Today to Upgrade Your Business Future!
🌐 Website: www.poslynk.lk
📩 Also Visit: www.braincodelk.com | www.bcsit.lk
Industrial Applications & Equipments
Kandy
Rs : 45,000
🔴 Man power Service available 🔴
ඔබගේ ව්‍යාපාරයට සඳහා අවශ්‍ය ඕනෑම මට්ටමක සේවකයින් 👇
ඔබගේ කර්මාන්තශාලාව සඳහා විශ්වාසදායක, පළපුරුදු සහ කැප වූ සේවකයින් අවශ්‍යද?
අප හරහා ඔබට 👇
✅ තෝරාගත්, පුහුණු සේවක බලකායක්
✅ කාලීනව සේවකයින් සැපයීම
✅ විවිධ ක්ෂේත්‍ර සඳහා සුදුසු සේවකයින්
✅ ඉක්මන් හා විශ්වාසදායී සේවාවක්
අපගේ සේවාව ලබා ගන්නා ක්ෂේත්‍ර:
🔧 නිෂ්පාදන කර්මාන්ත
👔 ඇඟලුම් කර්මාන්ත
📦 ඇසුරුම් කර්මාන්ත
🍽️ ආහාර සැකසුම් කර්මාන්ත
🏗️ වෙනත් කර්මාන්ත ක්ෂේත්‍ර
ඔබගේ ව්‍යාපාරය වර්ධනය කර ගැනීමට අප සමඟ අත්වැල් බැඳගන්න!
📞 අමතන්න: 0711442445
Human Resources/ Recruitment
Kandy
Rs : 5,000
🔥Wagon R service combo pack🔥
🔥Wagon R Service Combo Pack – Genuine Parts
🔥Engine Oil | Oil Filter | AC Filter | Air Filter
🔥Wiper Blade – All in One Pack!
🔥100% Genuine Parts | Free Home Delivery
🔥Hassle-Free Maintenance
19750/-
Service, Garage & Repairs
Kandy
Rs : 19,750
HEXAGON LED LIGHTS
🔥 LED HEXAGON LIGHTS – PREMIUM GARAGE / SHOP LIGHTING 🔥
Upgrade your space with modern hexagon LED lights – perfect for
🚗 Car garages
🏍️ Bike showrooms
🛠️ Workshops
🏋️ Gyms
🛍️ Shops & studios
⸻
🔷 AVAILABLE MODELS & PRICES
✅ 1 GRID HEXAGON LIGHT
• Power: 42W
• Colour: Day / Warm
• Price: Rs. 5,000/-
✅ 5 GRID HEXAGON LIGHT
• Power: 168W
• Colour: Day / Warm
• Price: Rs. 14,000/-
✅ 8 GRID HEXAGON LIGHT
• Power: 245W
• Colour: Day / Warm
• Price: Rs. 21,000/-
⸻
✨ FEATURES
✔ Modern luxury design
✔ Super bright & energy saving
✔ Easy installation
✔ Long life LED
✔ Eye-catching look for business places
🚚 Cash on Delivery Available
📦 Wholesale Available
📩 More details – 0755632412
Stage / Marquee & Decoration
Kandy
Rs : 5,000

