Let's begin Reuse.

Medical & Wellness
Kandy
Showing 1 - 4 exchanges of 4 exchanges
Naturists Ceylon 🍃

Naturists Ceylon 🍃

Fatty liver රෝගී තත්ත්වය යනු ☄️Fatty Liver යනු අක්මාවේ මේදය හෙවත් තෙල් තැන්පත් වීමයි. ශරීරයේ මේදය තැන්පත් වන සෛල වන මේද සෛල වලට අමතරව අක්මාව තුළ අධිකව මේදය තැන්පත් වීමයි. 💯මෙය ප්‍රධාන වශයෙන් අදියර හතරක් සහිත වන අතර පළමු අදියර තුනේදී රෝගය හඳුනාගෙන නියමිත ආහාර, ඖෂධ, ප්‍රතිකාර මගින් අක්මාව යථා තත්වයට පත්කර ගත හැක. (Reversible Condition). 🔴නමුත් Stage Four එනම් අදියර හතරෙදී සිරෝසියස් (Cirrhosis) තත්වයට පත්වේ. එය දරුණු තත්වයකි. 🔴 මෙම රෝගයේ විශේෂම කරුණ වන්නේ රෝගය දරුණු තත්වයට පත්වන තුරු කිසිදු රෝගය ලක්ෂණයක් නොපෙන්වීමයි. 🔹Fatty Liver රෝගය සහ කොලොස්ටරෝල් ඇති වීමට හේතු: 🔸අධික මත්පැන් භාවිත. 🔸අධික පිෂ්ටය, සීනි අඩංගු ආහාර ගැනීම. 🔸රතු මස්, තෙල් මිරිස්, ක්ෂණික ආහාර, කලින් පිසූ ඇසුරුම් කරන ලද අධිකව ගැනීම. 🔸ව්‍යායාම රහිත නිද්‍රාශීලී දිවිය 🔸දියවැඩියාව (පාලනයෙන් තොර) 🔸සමහර ඖෂධ දීර්ඝකාලීන භාවිතය. 🔸 ජානමය හේතු 💥Non-Alcoholic Fatty Liver තත්ත්වය මත්පැන් භාවිතා නොකරන එහෙත් අධික තරබාරුව හා ආහාර විහරණ වල දෝෂ නිසා ඇතිවේ. 💥Fatty Liver තත්වය අඳුනා ගන්නේ කෙසේද? ☄️මූලික අවස්ථාවේ කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන අතර Stage 4 වලදී කෑම අරුචිය, ශරීරය ඉදිමීම ආදිය ඇතිවේ. ☄️Fatty Liver ඕනෑම Stage එකක් Liver function test, Abdominal Ultrasound scan, Fibro scan මගින් හදුනා ගත හැක. 🔹Naturista හීන් බෝවිටියා පානය, ✅අඩංගු දේ - හීන් බෝවිටියා ශාකයේ පත්‍ර සහ මල්. ✅භාවිතා කල යුතු කාලය - මාස 03ක් ✅වස විස නැති බව සනාථ කරමින් ITI සහතිකය ✅පිරිසිදු නිෂ්පාදන ක්‍රියාවලියට GMP සහතිකය ✅නිවැරදි ප්‍රතිඵල ලැබෙන බවට ආයුර්වේද සහතිකය ✅අපනයනය සදහා සෞඛය අමාත්‍යංශයේ අනුමැතිය ✅ප්‍රතිඵල ලැබූ 148000 පිරිසක් ⭐ලැබෙන ප්‍රතිලාභ⭐ ✔️අක්මාවේ තෙල් සහ කොලොස්ටරෝල් නිට්ටාවටම සුව කිරීම. ✔️දියවැඩියාව හා රුධිරයේ සීනි ප්‍රමාණය පාලනය කරයි. ✔️රුධිරයේ මේදය ඉවත් කරයි. ✔️ සෙංගමාලය සුව කරයි. ✔️පිළිකා වලට ප්‍රතිරෝධීතාවක් දක්වයි. ✔️ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර විෂබීජවලට එරෙහිව සටන් කරයි. ✔️ආහාර රුචිය වැඩි කරයි. 📞වැඩි විස්තර - 011 3653 474/076 573 4565 📞WhatsApp - 076 573 4565 🥰ගෙන්වා ගැනීමට ඔයාගේ විස්තර දෙන්න.
Medical Equipment / Gear & Service
0
Kandy
Rs : 2,490
Zuru Bunch Face Ice Roller Massager

Zuru Bunch Face Ice Roller Massager

Zuru Bunch Face Ice Roller Massager minimize pores cash on delevery rs 400/= total 1500 /=
Face, Body, Hair & Nails Care
0
Kandy
Free Offer
Beard oil

Beard oil

❤ නීරෝගිමත් රැවුලක් වවා ගැනීම තරුන මහලු බේදයක් නොමතිව පිරිම පාර්ශ්වයේ කාගෙත් සිහිනයක්. ❤ එය තවදුරටත් සිහිනයක් නොවේ Beard Oil එයට ඔබට උදව් වනු ඇත . මෙමගින් රැවුල වර්ධනයට පෝෂණය සැපයීම සිදුවේ. ❤ මෙය කාලයක් භාවිතා කිරීමෙන් රැවුලේ ඝන බව වැඩිවිම හා තත්ත්වය ඉහළ දැමීම සිදුවේ . ❤ වර්ධනය අඩු ස්ථාන වල වර්ධනය වේගවත් වීම හා වැවීම සිදුනොවූ තැන්වල වර්ධනය වීම සිදු වේ. ❤ රු 950/=
Face, Body, Hair & Nails Care
0
Kandy
Rs : 950