Showing 1 - 1 exchanges of 1 exchanges
Land for sale in wattegama Town 🏷
🚨 වත්තේගම නගර මධ්‍යයෙන් පර්චස් 9.33ක මෙම ඉඩම් කැබැල්ල විකිණීමට ඇත. 🏕️
නගර මධ්‍යයේ සිට මීටර් 200ක් දුරින්.
සියලුම පහසුකම් වලින් සමන්විතයි.
📌 අඩි 15 පාර ඉඩමටම
📌 නිරවුල් ඔප්පු
📌 තෙකලා විදුලිය, නල ජලය සහ සියළුම නාගරික පහසුකම් අතේ දුරින්
📌 අනුබෙදුම් නගර සභාව විසින් අනුමත කර ඇත.
📌 වරිපනම්, MBRO සහතික ලබාගෙන ඇත.
📌 මිරකල් කිඩ්ස් පෙර පාසල ඉදිරිපිටම ඉඩම පිහිටා ඇත.
🌐 පර්චසයට රුපියල් ලක්ශ 2.90ක මුදලක් බලාපොරොත්තු වන අතර, ඉඩම පරික්ෂා කර මිල ගණන් සාකච්ඡා කර ගත හැක.
0️⃣7️⃣1️⃣4️⃣4️⃣6️⃣2️⃣7️⃣7️⃣2️⃣
Cultivated / Agriculture
Kandy
Rs : 290,000
