Fatty liver රෝගී තත්ත්වය යනු
☄️Fatty Liver යනු අක්මාවේ මේදය හෙවත් තෙල් තැන්පත් වීමයි. ශරීරයේ මේදය තැන්පත් වන සෛල වන මේද සෛල වලට අමතරව අක්මාව තුළ අධිකව මේදය තැන්පත් වීමයි.
💯මෙය ප්‍රධාන වශයෙන් අදියර හතරක් සහිත වන අතර පළමු අදියර තුනේදී රෝගය හඳුනාගෙන නියමිත ආහාර, ඖෂධ, ප්‍රතිකාර මගින් අක්මාව යථා තත්වයට පත්කර ගත හැක. (Reversible Condition).
🔴නමුත් Stage Four එනම් අදියර හතරෙදී සිරෝසියස් (Cirrhosis) තත්වයට පත්වේ. එය දරුණු තත්වයකි.
🔴 මෙම රෝගයේ විශේෂම කරුණ වන්නේ රෝගය දරුණු තත්වයට පත්වන තුරු කිසිදු රෝගය ලක්ෂණයක් නොපෙන්වීමයි.
🔹Fatty Liver රෝගය සහ කොලොස්ටරෝල් ඇති වීමට හේතු:
🔸අධික මත්පැන් භාවිත.
🔸අධික පිෂ්ටය, සීනි අඩංගු ආහාර ගැනීම.
🔸රතු මස්, තෙල් මිරිස්, ක්ෂණික ආහාර, කලින් පිසූ ඇසුරුම් කරන ලද අධිකව ගැනීම.
🔸ව්‍යායාම රහිත නිද්‍රාශීලී දිවිය
🔸දියවැඩියාව (පාලනයෙන් තොර)
🔸සමහර ඖෂධ දීර්ඝකාලීන භාවිතය.
🔸 ජානමය හේතු
💥Non-Alcoholic Fatty Liver තත්ත්වය මත්පැන් භාවිතා නොකරන එහෙත් අධික තරබාරුව හා ආහාර විහරණ වල දෝෂ නිසා ඇතිවේ.
💥Fatty Liver තත්වය අඳුනා ගන්නේ කෙසේද?
☄️මූලික අවස්ථාවේ කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන අතර Stage 4 වලදී කෑම අරුචිය, ශරීරය ඉදිමීම ආදිය ඇතිවේ.
☄️Fatty Liver ඕනෑම Stage එකක් Liver function test, Abdominal Ultrasound scan, Fibro scan මගින් හදුනා ගත හැක.
🔹Naturista හීන් බෝවිටියා පානය,
✅අඩංගු දේ - හීන් බෝවිටියා ශාකයේ පත්‍ර සහ මල්.
✅භාවිතා කල යුතු කාලය - මාස 03ක්
✅වස විස නැති බව සනාථ කරමින් ITI සහතිකය
✅පිරිසිදු නිෂ්පාදන ක්‍රියාවලියට GMP සහතිකය
✅නිවැරදි ප්‍රතිඵල ලැබෙන බවට ආයුර්වේද සහතිකය
✅අපනයනය සදහා සෞඛය අමාත්‍යංශයේ අනුමැතිය
✅ප්‍රතිඵල ලැබූ 148000 පිරිසක්
⭐ලැබෙන ප්‍රතිලාභ⭐
✔️අක්මාවේ තෙල් සහ කොලොස්ටරෝල් නිට්ටාවටම සුව කිරීම.
✔️දියවැඩියාව හා රුධිරයේ සීනි ප්‍රමාණය පාලනය කරයි.
✔️රුධිරයේ මේදය ඉවත් කරයි.
✔️ සෙංගමාලය සුව කරයි.
✔️පිළිකා වලට ප්‍රතිරෝධීතාවක් දක්වයි.
✔️ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර විෂබීජවලට එරෙහිව සටන් කරයි.
✔️ආහාර රුචිය වැඩි කරයි.
📞වැඩි විස්තර - 011 3653 474/076 573 4565
📞WhatsApp - 076 573 4565
🥰ගෙන්වා ගැනීමට ඔයාගේ විස්තර දෙන්න.