Let's begin Reuse.

All Category
Any / All
Showing 1 - 10 exchanges of 12 exchanges
Aruna Darshana - Sri Lankan Athlete @2024Olympic

Aruna Darshana - Sri Lankan Athlete @2024Olympic

2024 පැරීසියෙ දම් පාට ට්‍රැක් එකේ අපේ කොල්ලෙක් දුවනවා. අන්තිමම මං තීරුවේ, ඌ තනියෙන්ම දුවනවා. කවුරු එනවද, කොහෙන් එනවද මොකුත් නොපෙනිම කොල්ලා උපරිමයෙන් දුවනවා. හැබැයි ත්‍රිකුණාමලේ, සිංහපුර ඉඳලා මේ පැරිසියට ආපු පාර , ඔවු ඒක ලේසි එකක් නෙමේ. අරුණ ❤ පැරීසියට එන්නෙ මීටර 400 පිරිමි ඉසවුවේ ලෝක ශ්‍රේණිගත කිරීම් වල 46 වෙනිය විදියට. ලෝකෙන්ම 46. එහෙම වෙන්න අරුණ ආපු ගමන ලේසි නෑ. 2018 දකුණු ආසියානු කණිෂ්ඨ මළල ක්‍රීඩා ශූරතාවලියෙන් මීටර 200 , මීටර 400 සහ මීටර 4x400 කියන ඉසවු තුනෙන්ම රන් පදක්කම් දිනා ගන්නෙ අරුණ. ඒත් එක්කම 2018 ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියෙදිත් අරුණ මීටර 400 සහ මීටර 4x400 කියන ඉසවු ද්විත්වයෙම රන් පදක්කම් දිනා ගන්නව. ඉන් අනතුරුව එළඹෙන 2019 දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලෙදි මීටර 400 සහ 4x400 ඉසවු ද්විත්වයෙත් රන් පදක්කම් දිනා ගන්නට අරුණ සමත් වෙනව. 2022 ආසියානු ශූරතාවලියෙන් පිරිමි මීටර 4x400 ඉසව්වෙ ලෝකඩ පදක්කමත්, ඉන් අනතුරුව 2023 ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලියෙන් පිරිමි මීටර 4x400 සහය දිවීමේ ඉසවුවෙන් රන් පදක්කම සහ මිශ්‍ර මීටර 4x400 ඉසවුවෙන් රිදී පදක්කමත් අපේ රටට දිනා ගන්න අරුණ තමන්ගෙ උපරිම ධාවන හැකියාව ලබා දෙනව. මීටර 200 සහ 400 ඉසවු වල ජාතික ශූරයා බවට පත් වෙන අරුණ මෙරටදී මීටර 200 ඉසවුව සඳහා වාර්තා කරල තියෙන 20:45 s, මෙරටදී ක්‍රීඩකයෙකු වාර්තා කල හොඳම කාලය. ( වැරදිනම් නිවැරදි කරන්න ). මෙහෙම බොහොම පරෙස්සමට පියවරෙන් පියවර ඉදිරියට ආපු අරුණව, පැරිස් දක්වාත්, ඉන් ඉදිරියටත් තමන්ගේම දරුවෙකු හා සමානව ආදරණීයව රැකබලා ගනිමින්, මඟ පෙන්වන්නෙ ඔහුගේ පුහුණුකරු අසංක රාජකරුණා. මේ ගුරු ගෝල සුසංයෝගය තමයි අරුණගෙ ශක්තිය සහ සාර්ථකත්වය. වැටෙන තැන නැගිට්ටවන්න, වරදින තැන් වල හරි ගස්සන්න, දිනල එනකොට බදාහෙන අඬන්න ගුරුවරයෙක් ඉන්නව කියන්නෙම අරුණ හරි වාසනාවන්ත කොල්ලෙක්. ආයෙම අපි පැරිසියට යමුද ? ඔවු, පැරීසියෙ, අයිෆල් කුළුණ පාමුල Stade de France ක්‍රීඩාංගණයේ, අගෝස්තු 4 ලංකාවෙ වෙලාවෙන් 10:35 ට විතර, දම්පාට track එකේ heat 5 start list එකේ, අන්තිමම ලේන් එකේ, ඒ කියන්නෙ 9 වෙනි මං තීරුවේ, පපුවෙ වම් පැත්තෙ සිංහයෙකුගෙ රුවක් තියෙන නිල් පාට ඇඳුමක් ඇඳගෙන ආරම්භක සංඥාව ලැබෙනකොටම අරුණ තමන්ගෙ ධාවනය ආරම්භ කරනවා. 2012 ලන්ඩන් ඔලිම්පික් උලෙළේ මීටර 400 රන් පදක්කම, 2016 රියෝ ඔලිම්පික් උලෙළේ රිදී පදක්කම සහ 2021 ටෝකියෝ ඔලිම්පික් උලෙළේ ලෝකඩ පදක්කම දිනා ගත්ත ග්‍රෙනේඩාවේ කිරානි ජේම්ස් එක්ක, තමන්ට වඩා ඉහළින් ඉන්න ක්‍රීඩකයන් 7 ක්ම ඉන්න බව අරුණ හොඳාකාරවම දන්නවා. ඒ කිසිම කෙනෙක් දුවනවද නැද්ද කියල නොපෙනී කාලයත් එක්ක තමන්ට සටන ගෙනියන්න වෙන බව අරුණ දන්නවා. 9 th lane එකේ තමන් bend එක ගන්නකොට, වෙන්න ඕන හරිය වෙලා ඉවරයි කියලත් අරුණ දන්නවා. ඉතින් අරුණ දුවනවා. උපරිම වේගයෙන් දුවනවා. අරුණට තරඟය පේන්න ගන්නකොට වැරදි හදන්න වෙලාවක් ඉතුරු නැති බව අරුණ දන්නවා. හැබැයි, අරුණ අරුණව විශ්වාස කරනවා. ඊටත් වඩා, අරුණගෙ පුහුණුකරු අසංක රාජකරුණා අරුණව විශ්වාස කරනවා. අරුණ තමන්ට ලැබෙන උපදෙස් හරියටම ක්‍රියාත්මක කරනවා. අවසාන මොහොත වෙනකොට කිරානි ජේම්ස් තරඟයේ ඉදිරියෙන්. 8 වෙනි මං තීරුවේ කැනේඩියානු ක්‍රීඩකයගෙන් අරුණට ලොකු අභියෝගයක් එල්ල වෙනවා. කමක් නෑ, අරුණ ඒ තරඟය නිමා කරන්නෙ 3 වැන්න විදියට. නිකන්ම නෙමෙයි, හොඳමv පුද්ගලික දක්ෂතාවයක් එක්ක. 44:99 කට. 1998 සුගත් තිලකරත්න 44:61 කට මීටර 400 දිවුවට පස්සෙ, අරුණ තමයි තත්පර 45 කඩඉම ජයග්‍රහණය කරන දෙවෙනි ක්‍රීඩකයා. 2004 රොහාන් ප්‍රදීප් කුමාර පිරිමි මීටර 400 ඉසවුවෙන් ඔලිම්පික් උළෙලට ලංකාව නියෝජනය කලාට පස්සෙ ම, අරුණ තමයි ඊ ළඟ නියෝජනය ඒ ඉසවුවෙන්, 2024 පැරිස් වල. කවදාවත් අමතක නොවෙන රේස් එකක් දුවල, semi final qualify වෙලා එන අරුණව බදාගෙන සතුටට අඬන අරුණගෙ ගුරුතුමාට වගේම, මළල ක්‍රීඩාවට, ක්‍රීඩාවට, අරුණට ආදරය කරන අපෙත් ඇස් වලට කඳුළු පුරවන්න අරුණට අද පුළුවන් වුණා. අරුණ කියන්නෙ මීටර 400 ඉසවුවට, ලංකාවෙ මිලියන 22 ක ඔලිම්පික් නියෝජනය. අරුණ කියන්නෙ මීටර 400 ඉසවුවට බිලියන දෙකහමාරක දකුණු ආසියානු නියෝජනය. අරුණ තමයි, බිලියන හතර හමාරක් වෙන සමස්ත ආසියාවෙන්ම, Paris Olympic පිරිමි මීටර 400 ඉසවුවෙ semi final වල එකම නියෝජනය. 46 වෙනිය විදියට පැරිසියට ආපු අරුණ, මේ වෙනකොට ඒ 46 න් හොඳම 18 දෙනා ඇතුලෙ. ඉතිං අරුණ, අපි අරුණගෙ ශක්තිය විශ්වාස කරනවා. ඒ ශක්තියට පුහුණුකරුගෙන් එකතු වෙන ගුරුහරුකම් ගැන අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ නිසාම, අපි බලාපොරොත්තු දල්වාගෙන බලන් ඉන්නවා. හෙට, ඒ කියන්නෙ අගෝස්තු 6, අපි හැමෝම අරුණත් එක්ක දුවනවා. අරුණ කවදත් අරුණගෙ උපරිමය දෙන බව අපි හොඳාකාරවම දන්නවා. මේක pressure එකක් නෙමෙයි කොල්ලෝ, ගැම්මක්. රටක් එකතු වෙලා දෙන ගැම්මක්. ඉතින් ඒ ගැම්මට උඹ උපරිම ශක්තිය අරගෙන එදාට දුවපන්. වෙන්නෙ මොකක්ද නොහිතා දුවපන්. මොකක් උනත්, අත නොහැර අපි උඹත් එක්කම ඉන්නවා. ආදරෙයි. එච්චරයි ❤🔥 #ParisOlympics2024 #Paris2024 #ParisOlympics #Paris2024Olympics #olympics2024 #olympicgames2024 #OlympicGamesParis2024 #Athletics Aruna Darshana #ArunaDarshana
Fun Posts
0
Any / All
Free Offer
Batik

Batik

ලස්සනට අඳින්න කැමති හැමෝම එන්න මේ පැත්තට Price 2250/= Deliver 400/= Fabric reyon Inbox whatsapp +94740912618
Women’s Cloth
0
Any / All
Rs : 2,250
Racks,  Freezer, Bottle Cooler, trolley etc

Racks, Freezer, Bottle Cooler, trolley etc

ඔබේ ව්‍යාපරයට ඇති හොඳම ආයෝජනයක්. සුපර්මාර්කට් රාක්ක, Freezer, Bottle Cooler, trolley, බාස්ක​ට් ඇතුළු සියලුම දෑ එකම වහලක් යටින් විශේෂ වට්ටම් යටතේ ලබාගන්න දැන්ම අමතන්න..! 👍 වසර තුනක වගකීම. 👍 දිවයිනපුරා සේවය. 👍 අලෙවියෙන් පසු සේවාව. දැන්ම අමතන්න. +94 71 85 40 608 +94 075 754 9139 🌎 #colombo #warehouseracks #supermarket #shopping #trolly #SriLanka #cart #customized #seeduwa #gampaha #offers #arpico #rack #steel #foodcity #racking
Furniture & Fittings
0
Any / All
Free Offer
Rubber /silicone phone covers

Rubber /silicone phone covers

Back covers ඕනි දෝ... ℙ𝕣𝕖 𝕠𝕣𝕕𝕖𝕣 𝕠𝕟𝕝𝕪 Imported item 🖤🫶 ඕනම pohone එකකට desing මගෙන් ගන්න පුලුවන්.. 😍 ලස්සන desing අඩුවට හම්බෙන්නේ මගෙන් විතරයි හොදේ 🫶😍 ඉක්මනින් mg එකක් දාන්න.. whatsapp 0768️⃣16️⃣ 3️⃣449️⃣ මලී Pink Shop Follow කරලා තියාගන්න... 🖤🖤
Phone Repair, Parts & Accessories
0
Any / All
Free Offer
Fancy Glass water bottles

Fancy Glass water bottles

ඔන්න ළමයි වතුර බෝතල් වලටඅස අයට Glass water bottle එකක් ගෙනාවා...😍🥺 කැමති නම් ගන්න .... *😍 450ml Glass Water Bottle 😍* ⭕ පාට තෙරිමක් කල හැක ✅ price 800/= ✅ Colors available... 👉 පොටො එකේ තියෙන colours ⭕ Delivery Charge :- 350/= ✅Cash on delivery available ඕනි අය ඉක්මනින්ම අපිට ⭕නම, ⭕ලිපිනය , ⭕දුරකතන අංක දෙකක් , ⭕දිස්ත්‍රික්කය ⭕පලාත දාලා 0️⃣7️⃣2️⃣1️⃣9️⃣3️⃣7️⃣7️⃣7️⃣1️⃣ මගේ whatsapp number එකට 📩🛍️ එකක් දාන්න....
Consumer Food
0
Any / All
Rs : 800
Men's Leather Watches

Men's Leather Watches

Men's Leather Watches Price :- 800/= Whatsapp:- +9478 695 5058 Delivery by Courier Cash On Delivery
Fashion Accessories
0
Any / All
Rs : 800
Batik Design Material

Batik Design Material

ඔන්න බතික් රෙදි වලට ආස කරන අයට මේ පාර අපි මාෂා වලින් බතික්රෙදි ගෙනාවා රෙදි ඉවරවෙන්න කලින් ඕඩර් එකක් දාගන්න Maza bathic 60 width 420/= yard +94771291170 Whatsapp msg only
Women’s Cloth
0
Any / All
Free Offer
Trending Costume jewellery

Trending Costume jewellery

🥰ලස්සන කේල්ලො ටික කෝ ❤️💗 ❤️ එන්න මේ පැත්තට අවිත් ඔඩර් එකක් දන්න💗 කැශ් ඔන් ඩිලිවරි තියනවා ✅ Simpal item 0742623728
Fashion Accessories
0
Any / All
Free Offer
Design & Printing

Design & Printing

ඔබේ ව්‍යාපාරයට අවශ්‍ය සියලුම බිල් පොත් වර්ග ඔබට අවශ්‍ය ආකාරයට උසස් නිමාවකින් ඔබ ලගටම ගෙන්වා ගන්න කතා කරන්න අපට. Designing & Printing Island wide Delivery Available 0716675526/|0767910583
Advertising & Media
0
Any / All
Free Offer
All about Slippers

All about Slippers

Fancy Rubber slippers for everyone New designs, custom designs
Shoes & Footwear
0
Any / All
Free Offer