Let's begin Reuse.

Jobs & Vacancies
All Location
Showing 1 - 10 exchanges of 121 exchanges
POS Full Systems 💻

POS Full Systems 💻

අතින් බිල් ලියලා එපා වෙලාද ? ණයට බඩු ගත්ත අය මතක නැද්ද ? ලාබ පාඩු බලා ගන්න විදියක් නැද්ද ? ඔබගේ ව්‍යාපාරයත් ස්මාට් විදියට කරමු. 🔘 POS System දාලා Phone Answer කරන්නෙ නැද්ද? 🔘 Internet නැති උනාම System Down ‌වෙනවද? 🔘 After Service එක අන්තිමයිද? 🔘 POS System කොච්චර තිබ්බත් අවශ්ය වැඩේ වෙන්නෙ නැද්ද? 🔘 Hardware එක තැනකින් Software එක තව තැනකින් ගන්න වෙලාද? 🔘 පරණ System එක Update වෙන්නෙම නැද්ද? 🔘 මේ හැමදේම නිසා Business එක Slow වෙලාද? මේ හැම ප්‍රශ්ණයකටම විසඳුම එකම තැනකින් ලැබුනොත්… S M J Software Solution ලංකාවේ අඩුම මිලට පරිගණක මෘදුකාංග විශිෂ්ඨ සේවාවක් සමග ⚫මෘදුකාංගය ඔබට අවශ්‍ය පරිදි සකස් කිරීමේ හැකියාව අප සතුව ඇත. ⚫ඔබගේ අවශ්‍යතාවය පරිදි විවිධ පැකේජයන් අප සතුව ඇත. ⚫මෘදුකාංගයෙ වෘත්තීමය භාවය සහ දත්තවල ආරක්ෂාව ඉතාමත් උසස් භාවය නිම කරවා ඇත. තොග, සිල්ලර වෙළඳසැල් සඳහා විශේෂයෙන් සකසන ලද සිංහල සහ ඉංග්‍රීසි මෘදුකාංග පද්ධති අප සතුව ඇත. අවුරුදු 5ක පළපුරුද්ද, ජීවිත කාලයටම ලබා දෙන වගකීමේ සහතිකය සහ පාරිභෝගික විශ්වාසය, අවුරුද්දක නොමිලේ සේවාව සමගින් ඉතාමත් උසස් තත්වයේ මෘදුකාංග ඔබ වෙත ලබා දෙන්නෙමු. ★ සුපර්මාර්කට් ★ ග්‍රොසරි වෙළඳසැල් ★ ෆාමසි ★ නිමි ඇඳුම් වෙළඳසැල් ★ ජංගම දුරකතන වෙළඳසැල් ★ කායවර්ධන ආයතන ★ රෙස්ටුරන්ට් ★ පාවහන් වෙළඳසැල් ★ වාහන අමතර කොටස් විකුණුම් ආයතන මෘදුකාංගයෙන් ලබාගත හැකි සේවාවන් ❈ බිල්පත් මුද්රණය ❈ ස්වයංක්‍රීය තොග කළමණාකරනය ❈ වෙළඳ වාර්තාවන් ❈ කාඩ්පත්, මුදල් හා චෙක්පත් මගින් මුදල් ගනුදෙනු ❈ පාරිභොගික විස්තර ❈ සැපයුම්කරුවන් පිළිබඳ විස්තර ❈ ණය ගනුදෙනු ❈ භාණ්ඩ ඇණවුම් කිරීම සහ මිළ කැඳවුම් ❈ දෛනික ගනු දෙනු සහ අවශ්‍යය කාල පරාසයක් තුල වූ ගනුදෙනු ❈ අයකැමි සඳහා ආරක්ෂක මුර පද ❈ අසීමිත අයිතම ලියාපදිංචිය ❈ ආපසු භාණ්ඩ මාරුකිරීම ❈ එක් එක් භාණ්ඩ සඳහා වෙළඳ වට්ටම් රුපියල් හෝ ප්‍රතිතිශතයක් ලෙස ලබාදීම ❈ බාර්කෝඩ් (තීරු සංකේතයන්) මුද්‍රණය සහ කළමණාකරනය ❈ නිෂ්පාදිත දිනයන් සහ කල් ඉකුත්වීමේ දිනයන් කළමණාකරනය ආදී තවත් සේවාවන් සමග…. මෘදුකාංග අපම නිපදවන ඒවා බැවින් ඔබගේ ව්‍යාපාරයට ගැලපෙන පරිදි වෙනස් කරවා ගැනිමේ හැකියාව. අලවියෙන් පසු පැය 24 පුරා විශ්වසනීය හා සුහදශීලි සේවාවක් ලබාදිම. ඔබත් අදම අප හා එක්වී සුහදශීලි , ගුණාත්මක , විශ්වසනීය මෘදුකාංග හා සේවාවන් තුලින් ඔබගේ ව්‍යාපාර කටයුතු පහසු කරවා ගන්න.
IT-Hardware/ Networks/ Systems
0
Hewaheta
Rs : 119,999
🔥Project management🔥

🔥Project management🔥

Your projects at the lowest price, after the project 1 is completely completed, I will do it as you can. No need to pay any amount until the project 1 is completed. Programming Languages or WordPress Contact : 076 385 9790.
Project Management
0
Halloluwa
Rs : 1,000
Electrical services and A/C service

Electrical services and A/C service

(We do all kinds of Electrical and Air conditioning services) 💡💡
Electronics / Electrical
0
🖥️ PROFESSIONAL TYPE SETTING SERVICES Rs.50 per page only

🖥️ PROFESSIONAL TYPE SETTING SERVICES Rs.50 per page only

✨ SINHALA | ENGLISH ✨ 🖥️ PROFESSIONAL TYPE SETTING SERVICES 📄 Rs.50 per page only 📌 OUR SERVICES 📝 Documents Typing & Formatting 📋 Application Forms Typing 💼 CV / Resume Typing & Designing ✉️ Letters, Reports & Notices 📊 Tables, Charts & Data Formatting 📚 Books / Notes Typing 🧪 Exam Papers ⚡ Fast • Accurate • Reliable 🌐 100% Online Service 📞 Contact Us
Self Employed
0
Gampola
Rs : 50
Graphic design & media service

Graphic design & media service

⚡️Contact us for your Graphics and Designing needs. ⚡️Simply drop a message to our whatsapp number.
Media/ Advertising/ Communication/ Design
0
Kadugannawa
Rs : 450
Parents care services at home

Parents care services at home

📍 Patient Care Services at Home – Malabe | Athurugiriya | Battaramulla | Kaduwela 👩‍⚕️ Services by a Government Registered Nursing Officer: NG Feeding / NG Tube Insertion IV Cannulation Catheterization IV Medication Administration Blood Drawing Wound Dressing Other Nursing Care 📞 Contact us ✨ Professional & reliable nursing care at your doorstep
Self Employed
0
Battaramulla
Rs : 3,500
Job opportunities in Middle East 🚩

Job opportunities in Middle East 🚩

Looking for Hospitality jobs abroad? Join our International Training in Bali Indonesia! 🇮🇩🏖️🌴 ✅ Practical Trainings ✅ Internship at 4stars /5stars hotels 📍 Job opportunities in Middle East countries Start your 5months Intensive Hospitality More info? PM WhatsApp +63 9777 338054
Hotel/ Hospitality/ Leisure
0
Gampola
Rs : 0
Automative Service Center OS System With Account And Inventory Control

Automative Service Center OS System With Account And Inventory Control

🚗 Upgrade Your Service Center with Our Advanced POS System! Effortlessly manage billing, inventory, and enhance your customer service. Perfect for garages, workshops, and automotive service centers! 🔧🛠️ ✨ Key Features: 🔗 Integrated Inventory Management – Track spare parts and restock with ease. 👩‍💻 User-Friendly Interface – Simplify operations for your team. ✅ Free Installation & Training – Start hassle-free and hit the ground running. 📍 From BCS IT – Braincode Solutions (Pvt) Ltd 📞 Contact Us Today to Upgrade Your Business Future... 📲 - 077 743 2820 - 081 423 2820 🌐 Website: poslynk.lk 📩 Also Visit: www.braincodelk.com | bcsit.lk
IT-Hardware/ Networks/ Systems
0
Gampola
Rs : 0
✨ Product Photo Edit Service ✨

✨ Product Photo Edit Service ✨

✨ Product Photo Edit Service ✨ ඔයාලා ළඟ තියෙන photo එක — ➡️ background remove ➡️ white / color / custom background ➡️ clean & neat product photo ➡️ price tag / label design ඔබේ online business එකට premium look එකක් අරං දෙනවා. 🛒 Suitable for: • Clothing • Cosmetics • Handmade items • Small business products 📩 WhatsApp photo → Edit → Send back 👉 First 3 customers: 1 photo FREE 📞 WhatsApp: 0770284520
Self Employed
0
Gampola
Rs : 150
Washing Machine/Fridge/Microwave/TV/AC

Washing Machine/Fridge/Microwave/TV/AC

Home visits repair and services! Warranty available for our works. 25 years of service.
Self Employed
0
Gampola
Rs : 0