Let's begin Reuse.

Jobs & Vacancies
Gampola
Showing 1 - 6 exchanges of 6 exchanges
Teaching vacancies available 📌

Teaching vacancies available 📌

📢 We Are HIRING... අධ්‍යාපන ආයතනයක ඉගැන්වීම් සහ පාඨමාලා සම්පාදනය සඳහා AI හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට උනන්දුව හා හැකියාව ඇති අය බඳවා ගැනේ. ---------------------------------------------------- Requirements : AI තාක්ෂණය පිළිබද යාවත්කාලීන දැනුම හා උනන්දුව IT ක්ෂේත්‍රයේ දැනුම, හැකියාව හා පලපුරුද්ද ඉගෙනුම් ඉගැන්වීමේ කටයුතු සදහා උනන්දුවක් දැක්වීම ----------------------------------------------------- 👉 Send Your CV via WhatsApp - 070 516 5275
Media/ Advertising/ Communication/ Design
0
Gampola
Rs : 50,000
Hotel job vacancies available 🏨

Hotel job vacancies available 🏨

සංචාරක මණ්ඩලයේ හොටෙල් ඇබෑර්තු..... අප ප්‍රධාන පෙළේ තරු පංතියේ හොටෙල් හා වෙරළ තීරයේ සංචාරක මණ්ඩලයේ හොටෙල් සදහා සියලූම අංශවලට සේවකයින් කඩිනමින් බදවා ගැනේ. . රූම්බෝයිවරු . පිළිගැනීමේ නිළධාරින් . කිචන් හෙල්පර් . ස්ටුවර්ඩවරු . Cook . Cashier වයස 18-45 අතර පුහුණු / නුපුහුණූ දෙපාර්ශවයම බදවා ගැනේ. වරප්‍රසාද . වැටුප 65000/- වැඩි (තනතුර සහ පලපුරුද්ද මත) . කෑම / නවාතැන් පහසුකම් නොමිලේ . නිල ඇදුම් සැපයේ . නිවාඩු හිමිකම් . අතිකාළ දීමනා . සේවක අර්ථසාදක . ස්ථිර රැකියව අමතන්න, ☎️ 0773964297 ☎️ 0762066305
Hotel/ Hospitality/ Leisure
0
Gampola
Rs : 65,000
Container drivers & helpers

Container drivers & helpers

වරාය පුද්ගලික අංශයේ භාණ්ඩ ප්‍රවාහනයට රෙනෝල්ට්/ ඩැෆ් /වොල්වෝ / කන්ටේන රථ සදහා වයස 18-35 අතර සහයකයින් බදවා ගැනේ. වැටුප 60000/- වැඩි කෑම/නවාතැන් සැපයේ අධ්‍යාපනය අනවශ්‍යයි බඩු බෑමට පැටවීමට නැත නිවාඩු පහසුකම් ස්ථීර සේවයට සේවය මත වැටුප් වැඩි වේ දක්ෂතාවය මත රියදුරු වීමේ හැකියාව අමතන්න 077 208 3078 070 632 9138
Delivery / Driving / Transport
0
Gampola
Rs : 60,000
I need ( network engineering side job)

I need ( network engineering side job)

Network Engineering sides එකේ Job එකක් හොයනව, Please help එකක් දෙන්න. Network Engineer degree (UNIVOTEC) HNDE Telecommunications Dip. IT Essential (UOC) අවරුදු 12 experience තියනවා Telecommunications field ඒකේ.
IT-Hardware/ Networks/ Systems
0
Gampola
Rs : 50,000
Logo designing💡

Logo designing💡

#Any logo create for your business #New designs #Quality finish
Media/ Advertising/ Communication/ Design
0
Gampola
Rs : 990
Looking for computer hardware vacancy 🧑‍🔧

Looking for computer hardware vacancy 🧑‍🔧

I have completed certificate in pc and laptop hardware course and working as a wordpress Web designer currently and following up Advance diploma in hardware and networking professional and also have experience in social media managing,Ecommerce website updating,Graphic designing and Video editing. Moreover completed AAT and have some knowledge in accountancy. I'm ready to join vaccancy immediately.Let me know if any vaccancy available.Thank you
IT-Hardware/ Networks/ Systems
0
Gampola
Rs : 39,000