Showing 1 - 7 exchanges of 7 exchanges
POS Full Systems 💻
අතින් බිල් ලියලා එපා වෙලාද ?
ණයට බඩු ගත්ත අය මතක නැද්ද ?
ලාබ පාඩු බලා ගන්න විදියක් නැද්ද ?
ඔබගේ ව්‍යාපාරයත් ස්මාට් විදියට කරමු.
🔘 POS System දාලා Phone Answer කරන්නෙ නැද්ද?
🔘 Internet නැති උනාම System Down වෙනවද?
🔘 After Service එක අන්තිමයිද?
🔘 POS System කොච්චර තිබ්බත් අවශ්ය වැඩේ වෙන්නෙ නැද්ද?
🔘 Hardware එක තැනකින් Software එක තව තැනකින් ගන්න වෙලාද?
🔘 පරණ System එක Update වෙන්නෙම නැද්ද?
🔘 මේ හැමදේම නිසා Business එක Slow වෙලාද?
මේ හැම ප්‍රශ්ණයකටම විසඳුම එකම තැනකින් ලැබුනොත්…
S M J Software Solution
ලංකාවේ අඩුම මිලට පරිගණක මෘදුකාංග විශිෂ්ඨ සේවාවක් සමග
⚫මෘදුකාංගය ඔබට අවශ්‍ය පරිදි සකස් කිරීමේ හැකියාව අප සතුව ඇත.
⚫ඔබගේ අවශ්‍යතාවය පරිදි විවිධ පැකේජයන් අප සතුව ඇත.
⚫මෘදුකාංගයෙ වෘත්තීමය භාවය සහ දත්තවල ආරක්ෂාව ඉතාමත් උසස් භාවය නිම කරවා ඇත.
තොග, සිල්ලර වෙළඳසැල් සඳහා විශේෂයෙන් සකසන ලද සිංහල සහ ඉංග්‍රීසි මෘදුකාංග පද්ධති අප සතුව ඇත. අවුරුදු 5ක පළපුරුද්ද, ජීවිත කාලයටම ලබා දෙන වගකීමේ සහතිකය සහ පාරිභෝගික විශ්වාසය, අවුරුද්දක නොමිලේ සේවාව සමගින් ඉතාමත් උසස් තත්වයේ මෘදුකාංග ඔබ වෙත ලබා දෙන්නෙමු.
★ සුපර්මාර්කට්
★ ග්‍රොසරි වෙළඳසැල්
★ ෆාමසි
★ නිමි ඇඳුම් වෙළඳසැල්
★ ජංගම දුරකතන වෙළඳසැල්
★ කායවර්ධන ආයතන
★ රෙස්ටුරන්ට්
★ පාවහන් වෙළඳසැල්
★ වාහන අමතර කොටස් විකුණුම් ආයතන
මෘදුකාංගයෙන් ලබාගත හැකි සේවාවන්
❈ බිල්පත් මුද්රණය
❈ ස්වයංක්‍රීය තොග කළමණාකරනය
❈ වෙළඳ වාර්තාවන්
❈ කාඩ්පත්, මුදල් හා චෙක්පත් මගින් මුදල් ගනුදෙනු
❈ පාරිභොගික විස්තර
❈ සැපයුම්කරුවන් පිළිබඳ විස්තර
❈ ණය ගනුදෙනු
❈ භාණ්ඩ ඇණවුම් කිරීම සහ මිළ කැඳවුම්
❈ දෛනික ගනු දෙනු සහ අවශ්‍යය කාල පරාසයක් තුල වූ ගනුදෙනු
❈ අයකැමි සඳහා ආරක්ෂක මුර පද
❈ අසීමිත අයිතම ලියාපදිංචිය
❈ ආපසු භාණ්ඩ මාරුකිරීම
❈ එක් එක් භාණ්ඩ සඳහා වෙළඳ වට්ටම් රුපියල් හෝ ප්‍රතිතිශතයක් ලෙස ලබාදීම
❈ බාර්කෝඩ් (තීරු සංකේතයන්) මුද්‍රණය සහ කළමණාකරනය
❈ නිෂ්පාදිත දිනයන් සහ කල් ඉකුත්වීමේ දිනයන් කළමණාකරනය
ආදී තවත් සේවාවන් සමග….
මෘදුකාංග අපම නිපදවන ඒවා බැවින් ඔබගේ ව්‍යාපාරයට ගැලපෙන පරිදි වෙනස් කරවා ගැනිමේ හැකියාව.
අලවියෙන් පසු පැය 24 පුරා විශ්වසනීය හා සුහදශීලි සේවාවක් ලබාදිම.
ඔබත් අදම අප හා එක්වී සුහදශීලි , ගුණාත්මක , විශ්වසනීය මෘදුකාංග හා සේවාවන් තුලින් ඔබගේ ව්‍යාපාර කටයුතු පහසු කරවා ගන්න.
IT-Hardware/ Networks/ Systems
Hewaheta
Rs : 119,999
Automative Service Center OS System With Account And Inventory Control
🚗 Upgrade Your Service Center with Our Advanced POS System!
Effortlessly manage billing, inventory, and enhance your customer service. Perfect for garages, workshops, and automotive service centers! 🔧🛠️
✨ Key Features:
🔗 Integrated Inventory Management – Track spare parts and restock with ease.
👩💻 User-Friendly Interface – Simplify operations for your team.
✅ Free Installation & Training – Start hassle-free and hit the ground running.
📍 From BCS IT – Braincode Solutions (Pvt) Ltd
📞 Contact Us Today to Upgrade Your Business Future...
📲
- 077 743 2820
- 081 423 2820
🌐 Website: poslynk.lk
📩 Also Visit: www.braincodelk.com | bcsit.lk
IT-Hardware/ Networks/ Systems
Gampola
Rs : 0
Swanreach Talent
Hybrid Openings in a Leading Software Company– Colombo!
Exciting full-time opportunities available talented professionals ready to grow their careers.
Job Openings:
✅Associate Tech Lead – .NET
✅Data Scientist (10+ Years Experience)
✅Lead Software Engineer – Python
✅Senior Data Engineer
✅Detection Engineer
✅Lead DevOps Engineer
✅Automation Engineer
✅Senior Threat Intelligence Analyst
📩 Apply now by Direct Message or email: [email protected]
📞 for more details: (076) 010 1887
#NowHiring #WeAreHiring #HiringTechTalent #SwanReachTalent
#TechCareers #ITCareers #DotNetJobs #PythonJobs #DataScientistJobs
#DataEngineering #DevOpsJobs
#CyberSecurityJobs #ThreatIntelligence
#DetectionEngineering #AutomationEngineer
IT-Hardware/ Networks/ Systems
Kandy
Rs : 50,000
Computer operators❕️❕️
📢 We're Hiring – Computer Operators!
We're expanding our team and looking for Computer Operators to join us at Mireka Tower, Havelock City.
🔹 Position: Computer Operator
🔹 Location: Mireka Tower, Havelock City
🔹 Work Hours (Shift Basis):
* 2:00 PM – 10:00 PM (Afternoon Shift)
* 10:00 PM – 6:00 AM (Night Shift)
🔹 Requirements:
* Speed typing 35–60 wpm (Below 35 will be rejected)
* Strong computer literacy
* Fast learner
* Ability to work under pressure
* Excellent copy-paste speed and accuracy
🔹 Salary & Benefits:
* USD $250 Basic salary
* LKR 30,000 monthly Attendance Bonus
* LKR 75,000 Performance Bonus every 3 months
- Night Shift Allowance LKR 10,000
* Off days only Monday to Friday (No off days on Saturdays & Sundays)
📩 How to Apply:
Walk-in Interview on 30th & 31st of January & 1st of February at 10:30 AM
📍 33rd Floor, Mireka Tower, Havelock City
WhatsApp your Resume to 075 506 9984
IT-Hardware/ Networks/ Systems
Colombo 01
Rs : 75,000
We are Hiring❗️🚨
If you're passionate about building high-quality, responsive websites and ready to take ownership of projects, this remote freelance opportunity is ideal for you.
You'll handle end-to-end WordPress projects with minimal supervision — from initial setup and custom development to deployment, optimization, and ongoing maintenance. This includes creating sites from scratch, integrating custom plugins, APIs, e-commerce (e.g., WooCommerce), third-party services, and ensuring top-notch performance, security, and SEO.
Key Highlights:
• Fully remote with flexible working hours — perfect for balancing your schedule.
• Contract-based: Paid per project or milestone in LKR or GBP.
• Strict adherence to deadlines, proactive communication, and high-quality deliverables are essential.
• Bonus skills: Custom theme/plugin development in PHP, HTML/CSS/JavaScript; basic logo/graphic design or UI/UX creativity.
• Shopify experience (theme customization, app integration, or store setup) is a strong added advantage.
• Proven ability to manage projects independently with minimal oversight.
• Social media management experience (e.g., setting up social integrations, managing content calendars, or running campaigns) will give you a significant upper hand — please highlight this in your CV and portfolio if applicable.
• Outstanding performance could lead to a full-time position.
We're particularly interested in responsible, committed newcomers who are quick learners, self-motivated, and ready to deliver professional results in a real client-facing environment.
Check out the infographic below for full details!
How to Apply:
Email your CV/resume and portfolio (links to live sites or previous work, even personal/academic projects) to [email protected] with the subject "Freelance WordPress Developer Application."
Shortlisted candidates will be contacted via email!
Cheers and thanks for your attention.
IT-Hardware/ Networks/ Systems
Gampola
Rs : 50,000
Need for cyber security job
දැන් මට මේ ගැන අහන්න කෙනෙක්වත් නැ, හරියට දන්න අයත් නැ. ඒ නිසා දන්න අයගෙන් උත්තරයක් ලැබුණොත් ලොකු උදව්වක් 😥
මම 2025 A/L කළේ Mathematics + IT එක්ක. දැන් මට ප්‍රායෝගිකව කරන්න පුළුවන් දෙයක් තියෙන්නේ IT පැත්තෙන් job එකක් විතරයි.
මේ වෙලාවේ මට සල්ලි ප්‍රශ්න ගොඩක් තියෙනවා. A/L result එක හොඳ වෙයි කියලා හිතෙනවා, හැබැයි campus ගිහින් degree එකක් කරන්න මම කැමැත්තක් නැ.
මට තනියම (self-study) ඉගෙන ගන්න කැමැත්තක් තියෙනවා, විශේෂයෙන්ම Cyber Security පැත්තට.
ඒත් මට සැකයක් තියෙනවා:
ලංකාවෙ Cyber Security jobs අඩුද?
ChatGPT වගේ tools වලින් අහද්දි කියන්නේ ඉස්සරහට මේ field එකේ jobs වැඩි වෙයි කියලා. ඒක ඇත්තද?
Self-study කරලා degree එකක් තියෙන කෙනෙක්ට සමාන skill level එකක් හදාගන්න අමාරුයිද?
දැන් මට 19යි. 20 වෙද්දි වගේ Cyber Security job එකක් හොයාගන්න බැරිවෙයිද?
මේ ගැන real experience තියෙන, දන්න අයගෙන් honest advice එකක් ලැබුණොත් ගොඩක් වැදගත්. 🙏
IT-Hardware/ Networks/ Systems
Gampola
Rs : 25,000
Network engineering 💻
🌐 Network Engineer (1-3 Years Experience)
✨ Location: Colombo, Sri Lanka (Hybrid)
✨ Company: sysmatesme.com
✨ Employment Type: Full-Time
✨ Experience: 1–3 Years
✨ About the Role:
We are looking for a proactive and detail-oriented Network Engineer to support enterprise and client network environments.
You will work hands-on with network infrastructure, support ongoing IT projects, and collaborate closely with senior engineers, vendors, and internal teams.
✨ Responsibilities:
Assist in installation, configuration, and maintenance of routers, switches, firewalls, and SD-WAN devices.
Monitor and maintain LAN, WAN, VPN, SD-WAN, and wireless networks for performance and availability.
Troubleshoot L2/L3 issues including routing, switching, firewall, and VPN-related problems.
Support network and IT infrastructure deployments for internal and client projects (onsite & remote).
Coordinate with vendors for technical support, RMA, and licensing activities.
Assist in project scheduling, task tracking, documentation, and status reporting.
Support upgrades, migrations, and network expansion activities.
Work closely with senior engineers during implementations and troubleshooting.
Maintain accurate network documentation, diagrams, SOPs, and change records.
Follow organizational security, compliance, and change management processes.
✨ Qualifications:
Bachelor’s degree or diploma in Computer Networks, IT, or a related field.
1–3 years of experience in network operations or IT infrastructure support.
Strong understanding of TCP/IP, OSI model, VLANs, routing, and switching.
Hands-on exposure to routers, switches, firewalls, VPNs, and wireless networks.
Basic understanding of SD-WAN technologies.
Familiarity with network monitoring and troubleshooting tools.
✨ Bonus Skills:
Experience with Cisco, Fortinet, Palo Alto, Aruba, Juniper, or similar vendors.
Knowledge of firewall policies, NAT, and security best practices.
Certifications such as CCNA, Network+, or equivalent.
Exposure to ticketing systems and basic project management tools.
✨ What We Offer:
Competitive salary and comprehensive benefits package.
Ownership of real enterprise and client network environments, not just support tasks.
Hands-on exposure to advanced technologies such as SD-WAN, firewalls, VPNs, and enterprise wireless.
Direct collaboration with senior architects and vendors (Cisco, Fortinet, Palo Alto, Aruba, Juniper).
Opportunities for certifications and technical skill enhancement.
Career growth pathway toward Senior Network Engineer / Network Specialist roles.
Stable, long-term projects with structured change and security processes.
✨ To Apply: https://forms.gle/53CDyy74R9cWUhWK9
#ITJob #vacancy #networkengineer
IT-Hardware/ Networks/ Systems
Gampola
Rs : 55,000
