Let's begin Reuse.

Flowers & Seeds
Galle
Showing 1 - 7 exchanges of 7 exchanges
ගම්මිරිස් කුඩු

ගම්මිරිස් කුඩු

ගම්මිරිස් කුඩූ 1kg 1400
Flowers & Seeds
0
Galle
Rs : 1,400
Flowers

Flowers

නිල් කටරොළු තේ වියළි නිල් කටරලු මල් ලබා ගැනිම සඳහා අපට කතා කරන්න #0715553769 සිරුර පැහැපත් කරගැනීමට ද නිල් කටරොළු පුෂ්පයේ යුෂ පානය කිරීමට හැකිය. නිල් කටරොළු පුෂ්ප යොදා ගෙන කරනු ලබන විවිධ නිෂ්පාදන අතරින් නිල් ‘කටරොළු තේ’ යනු ඉතාමත් ප්‍රචලිත නිෂ්පාදනයකි. එමෙන්ම, කෙටි කාලයකදී ඉතාම ඉක්මනින් මෙම කටරොළු තේ පානය සාදා ගත හැකිය. ඔබේ ගෙවත්තේත් නිල් කටරොළු මල් තිබේ නම්, ඔබට එය ඉතාම ප්‍රයෝජනවත් ලෙස භාවිත කළ හැකිය. මෙම තේ පානය ශරීරයට බෙහෙවින් හිතකර වෙයි. පිලිකා සෛල මර්දනය, දහඩිය දැමීම අඩු වීම හා දහඩිය දුගඳ නැති වීම, තුවාල සුව වීම වැනි අවස්ථාවලදීත් කාන්තාවන්ගේ බොහොමයක් සෞඛ්‍ය ගැටළු සඳහාත් මෙම නිල් කටරොළු තේ ඖෂධයක් ලෙස භාවිත කළ හැකි බව මේ වන විට පර්යේෂණාත්මකව තහවුරු කරගෙන ඇත. මෙම තේ පානය මගින් දන්ත රෝග සුව කරගැනීමේ හැකියාවක්ද ඇත. මෙම නිල් කටරොළු තේ භාවිතය ශ්‍රී ලංකාවට අලුත් දෙයක් වුවද ඉන්දියාව, තායිලන්තය, බුරුමය වැනි රටවල මෙය ඉතා ප්‍රචලිත පානයකි. වියළා ගත් නිල් කටරොළු මල් මෙම රටවල වෙළඳ පොළවල් වල ඉතාම සුලභව දැක ගත හැකි වේ.තවද මෙම නිල් කටරොළු තේ භාවිතය තුළින් මොලයේ ක්‍රියාකාරිත්වය වැඩි කිරීම, මානසික සහනයක් ලබා දීම සහ කේශ කලාපයේ වර්ධනය ද සිදු කෙරේ. මෙම තේ වර්ගය තරුණ බව රැක ගැනීමට යොදා ගන්නා තේ වර්ගයක් බවත් කිව යුතු වේ. කාලයත් සමග සමේ ඇතිවන රැලි වැටීම් පාලනය කොට වයසට වඩා තරුණ පෙනුමක් ලබාගැනීමට මෙම ස්වාභාවික පානය ඉවහල් වේ
Flowers & Seeds
0
Galle
Rs : 10
ඩෙන්රෝබියම් පැල

ඩෙන්රෝබියම් පැල

පහත වර්ණ ඩෙන්රෝබියම් පැල විකිණීමට ඇත . පැලයක් 200/= කොම්පොට් එකක් 3000/= කුරියා පහසුකම් සහිතයි .පැමිණ ලබා ගැනීමට ද පුළුවන් .සදුදා සහ බදාදා දින කුරියා කරනු ලැබේ . බැංකු තැන්පත් වලට පමණක් කූරියා කරනු ලැබේ . අවම පැල 10 සිට අවශ්‍ය ඕනැම ප්‍රමාණයක් කුරියා කරනු ලැබේ COD නැත. විමසීම :0759484991
Flowers & Seeds
0
Galle
Rs : 3,000
flower plants

flower plants

ඉතාමත්ම සුවඳින් යුතු මල්වර්ග මෙන්ම බුදුන් පිදීමට ගන්නා මල් වර්ග කීපයක එකතුවක් ...... 💚1.Fiddlewood 💚2. විහාර ඉද්ද 💛3.බක් මී (විසිතුරු )💛4.පොකුරු ඉද්ද 💚5.සුදු ටැකෝමා 💚6.පිච්ච වර්ගයක් 💛7.පේර ඉද්ද 💛8.ඇට්ටේරියා 💚9.wrightia 💚10.Night queen *මල් වර්ග 10 ක පැළ එකතුව මිල රු. 1200/= *පැළ තවාන කොට්ටාව. *Courier පහසුකම් සහ කොට්ටාව අවට Delivery පහසුකම් සහිතයි. *Courier charges කිලෝ1ක බර සදහා රු. 300/= ( 1Kg =පැළ 4ක් හෝ 5ක්) වැඩිවන කිලෝ1ක් සදහා අමතර රු.90/= ක මුදලක් එයට එකතු වේ. * ඇනවුම් සහ වැඩි විස්තර messenger හෝ whatsapp මගින් යොමුකරන්න.
Flowers & Seeds
0
Galle
Rs : 1,000
කහ කුඩු

කහ කුඩු

කහ කුඩූ 1kg Rs.1200
Flowers & Seeds
0
Galle
Rs : 1,200
Blue Olives (Nil Veralu)

Blue Olives (Nil Veralu)

Discover the exotic Blue Olives, native to Sri Lanka’s lush landscapes. Known locally as Nil Veralu, these olives are not your typical Mediterranean variety. They boast a striking bright blue skin and a spherical shape, growing on medium-sized trees akin to avocados. Taste the unique flavor of Blue Olives, which transform from astringent when unripe to slightly sour upon ripening. Their firm, green flesh offers an avocado-like texture, making them a versatile ingredient in Sri Lankan cuisine. Savor the traditional Veralu Achcharu, a street food favorite where Blue Olives are boiled, flattened, and mixed with fruits and vegetables, all drenched in a spicy dressing. Or enjoy them as pickles, fresh with a sprinkle of chili and salt. Beyond their culinary appeal, Blue Olives carry cultural significance. Their seeds are used in prayer necklaces in Hindu and Buddhist traditions, and they’re believed to bring blessings. Rich in vitamins, minerals, fiber, and antioxidants, Blue Olives are not just a treat for the palate but also a boon for health. Introduce this unique offering to your marketplace and entice customers seeking the extraordinary.
Flowers & Seeds
0
Galle
Rs : 500
Ceylon Black Pepper: The Pinnacle of Spice

Ceylon Black Pepper: The Pinnacle of Spice

Indulge in the rich, pungent flavor of authentic Ceylon Black Pepper, freshly harvested from the sun-kissed gardens of Sri Lanka. Our premium black pepper, known as the “King of Spices,” is a culinary treasure that has seasoned dishes around the world with its distinctive robust taste and aromatic vigor. Product Highlights: 100% Organic: Cultivated in the pristine soils of Sri Lanka, our pepper is completely natural and organic. Pungent Flavor: Each peppercorn is packed with a bold, spicy flavor that is sure to elevate any dish. Versatile Use: Perfect for seasoning meats, vegetables, or even a pinch in your tea for a traditional twist. Health Benefits: Rich in antioxidants, our black pepper promotes digestion and enhances nutrient absorption. Embrace the essence of Sri Lankan cuisine with our Ceylon Black Pepper and transform your cooking into a gastronomic adventure. Available now on vagaa.lk – your gateway to the finest spices of the island!
Flowers & Seeds
0
Galle
Rs : 1,800