ඉතාමත්ම සුවඳින් යුතු මල්වර්ග මෙන්ම
බුදුන් පිදීමට ගන්නා මල් වර්ග කීපයක
එකතුවක් ......
💚1.Fiddlewood 💚2. විහාර ඉද්ද
💛3.බක් මී (විසිතුරු )💛4.පොකුරු ඉද්ද
💚5.සුදු ටැකෝමා 💚6.පිච්ච වර්ගයක්
💛7.පේර ඉද්ද 💛8.ඇට්ටේරියා
💚9.wrightia 💚10.Night queen
*මල් වර්ග 10 ක පැළ එකතුව
මිල රු. 1200/=
*පැළ තවාන කොට්ටාව.
*Courier පහසුකම් සහ කොට්ටාව අවට
Delivery පහසුකම් සහිතයි.
*Courier charges කිලෝ1ක බර සදහා රු.
300/= ( 1Kg =පැළ 4ක් හෝ 5ක්) වැඩිවන
කිලෝ1ක් සදහා අමතර රු.90/= ක මුදලක්
එයට එකතු වේ.
* ඇනවුම් සහ වැඩි විස්තර messenger හෝ
whatsapp මගින් යොමුකරන්න.