Showing 1241 - 1250 exchanges of 4233 exchanges

High Waist Side Open Wide Leg Jeans
Item : High Waist Side Open Wide Leg Jeans
Price : 3600
Sizes : 26 | 28 | 30 | 32 | 34 |
Colors : Ice Blue | Light Blue | Mid Blue | Dark Blue
Delivery 400/=
Women’s Cloth
Mahiyanganaya
Rs : 3,600

Anthurium plant
මව්ශාඛ 2ක් සහිත යම් තරමක් කුඩා රූබී
පදුරක් තියනවා...
රු.13000කට පදුර ලබාදෙන්න පුලුවන්♥️
සාමාන්‍යය පදුරු තරම් මෙම පදුර විශාල
නැති නිසා මෙම මිලට ලබා දේ♥️
ඉතා ඉහල මිලකට අලෙවි වන වර්ගයක්
වේ♥️
ලබාදෙන පදුරේම ඡායාරූප පහතින්
තියනවා අවශ්‍යය අය whatsapp හරහා
විමසන්න
Green House / Polly Tunnel / Nursery
Galle
Rs : 13,000

Anthurium pplant
ඉතා විශාල ගත්ත ගමන් කට් කරන්න
පුලුවන් රූබී පදුරු කිහිපයක් ඔයාලට තව
ලබාදෙන්න පුලුවන්♥️
නැවත නොඑන මේ ටිකත් අමාරුවෙන්
ගෙන්න ගත්ත ලස්සනම වර්ගයක්♥️
අවශ්‍යය අය whatsapp හරහා විමසන්න
Green House / Polly Tunnel / Nursery
Galle
Rs : 1,000

Flowers pots
❤ඇන්තූරියම් වගාවට ගැළපෙන පහසු මිල
💗💗 12cm හෝලන්ඩ් pots 50 ක්ම රු. 1600
💗💗14cm හෝලන්ඩ් pots 50 ක්ම රු. 1900
💗💗15cm හෝලන්ඩ් pots 50 ක්ම රු. 2250යි
Green House / Polly Tunnel / Nursery
Galle
Rs : 50

9PCS KNIFE SET STAINLESS STEEL
9PCS KNIFE SET STAINLESS STEEL
Kitchen & Pantry Equipment
Galle
Rs : 7,990




air fryer
Brand new oven, air fryer
Rs 18,000
We are open on
12 pm to 4 pm Tuesday to Friday
9 am to 5 pm Saturday & Sunday
Location - Demel Road Lakshapathiya,
Moratuwa.
Whatsapp 074 181 9090
Pickup & Delivery available
ඔබගේ භාණ්ඩය මිලදී ගැනීම සහ වැඩි
විස්තර දැනගැනීම සදහා මෙම
නොම්බරයට whatsapp හො call කරන්න
074 181 9090
අපගේ ආයතනය විසින් පාවිච්චි කරනලද
සහ අලුත් භාණ්ඩ සාදාරන මිලකට
විකුනන්නෙමු. ලැබෙන සෑම මුදලක්ම
United Humanitarian Aid - යුනයිටඩ්
හියුමැනිටේරියන් ඒඩ් ආයතනය හරහා
නැති බැරි අය වෙනුවෙන් වියප්පෘති
කරන්නෙමු.
අපෙන් බඩු මිලදී ගන්නා ඔබට ස්තුතියි.
💜🙏
Industrial Applications & Equipments
Galle
Rs : 18,000

ලැවෙන්ඩර්
පුංචි ලැවෙන්ඩර් මල් පෙත්තක් ගැන හරි ලස්සන කතාවක්…
කැලෑ මල් සුවඳ, වැනිලා ගොඩක් දාලා හොදින් කලතාපු කැපුචිනෝ කෝපි කෝප්පයක සුවඳ,දූවිලි පිරුණු පරණ පොතක පිටු අස්සෙන් එන කඩදාසි සුවඳ, හෙමින් හෙමින් ලෙලි ඉවත් කරන කොට මැන්ඩරීන් දොඩම් ගෙඩියකින් එන මිහිරි පැඟිරි සුවඳ, ලැවැන්ඩර් මල් පෙති වලින් සරසාපු සිනිදු කොණ්ඩා කරල් වලින් එන සුවඳ, බී ආත්තම්මගේ හරි හතරැස් පෙට්ටියක් වගේ කේක් අවන් එක ළඟ ඉන්නකොට දැනෙන රසම රස බටර් කේක් සුවඳ, තකහනියේ වහින ග්‍රීෂ්ම වැස්සට පෙඟෙන දූවිලි පිරුණු පොළොවෙන් එන නැවුම් සුවඳ,, කප්පාදු කරාපු තණකොළ වලින් දැනෙන කැලෑ කොළ සුවඳ, කුඩු වුණු ක්‍රේයෝන් කූරු ඇඟිලි අස්සෙ තැවරුණාම හමන අමුතු සුවඳ, ලෙමන් පුසුඹ සබන් කුඩු වලින් සෝදාපු ලිනන් බ්ලැන්කට්ටුවක් පොරෝගත්තාම නාස් පුඩු වලට දැනෙන නැවුම් ග්‍රීෂ්ම සුවඳ… ඇත්තටම මේ මම විඳපු හරිම ආදරණීය සුවඳ පිරුණු මතකයන් ගොඩක් ගැන කතාවක්..
Written Books & Textbooks
Galle
Rs : 750