Let's begin Reuse.

ලැවෙන්ඩර්
ලැවෙන්ඩර්
  • ලැවෙන්ඩර්
  • ලැවෙන්ඩර්

ලැවෙන්ඩර්

0
Rs : 750

පුංචි ලැවෙන්ඩර් මල් පෙත්තක් ගැන හරි ලස්සන කතාවක්…

කැලෑ මල් සුවඳ, වැනිලා ගොඩක් දාලා හොදින් කලතාපු කැපුචිනෝ කෝපි කෝප්පයක සුවඳ,දූවිලි පිරුණු පරණ පොතක පිටු අස්සෙන් එන කඩදාසි සුවඳ, හෙමින් හෙමින් ලෙලි ඉවත් කරන කොට මැන්ඩරීන් දොඩම් ගෙඩියකින් එන මිහිරි පැඟිරි සුවඳ, ලැවැන්ඩර් මල් පෙති වලින් සරසාපු සිනිදු කොණ්ඩා කරල් වලින් එන සුවඳ, බී ආත්තම්මගේ හරි හතරැස් පෙට්ටියක් වගේ කේක් අවන් එක ළඟ ඉන්නකොට දැනෙන රසම රස බටර් කේක් සුවඳ, තකහනියේ වහින ග්‍රීෂ්ම වැස්සට පෙඟෙන දූවිලි පිරුණු පොළොවෙන් එන නැවුම් සුවඳ,, කප්පාදු කරාපු තණකොළ වලින් දැනෙන කැලෑ කොළ සුවඳ, කුඩු වුණු ක්‍රේයෝන් කූරු ඇඟිලි අස්සෙ තැවරුණාම හමන අමුතු සුවඳ, ලෙමන් පුසුඹ සබන් කුඩු වලින් සෝදාපු ලිනන් බ්ලැන්කට්ටුවක් පොරෝගත්තාම නාස් පුඩු වලට දැනෙන නැවුම් ග්‍රීෂ්ම සුවඳ… ඇත්තටම මේ මම විඳපු හරිම ආදරණීය සුවඳ පිරුණු මතකයන් ගොඩක් ගැන කතාවක්..

Specification:
  • ISBN No : Bar code
  • Author / Publisher : ලැවෙන්ඩර්
  • Cover Type : Soft Cover
  • Status Of Item/s : Brand New
  • Purpose Of Post : Selling - Vacant - Can Supply

Exchange By

Contact Info
Contact No : 077 706 3642
Chilli Pieces (කෑලි මිරිස්)

Chilli Pieces (කෑලි මිරිස්)

Wijaya chilli Pieces is manufactured using premium quality dried chilli under the strict hygienic conditions. The products are packed in specially designed laminated pouches to preserve their freshness, flavor and to enhance the shelf life. 100% Ground Dried Chillies 00g, 250g
Galle
Rs : 200
Intex Inflatable Beach Ball 20 Inch (Printed)

Intex Inflatable Beach Ball 20 Inch (Printed)

Minimum age: 3 years 51 cm printed ball Features a super colourful design Perfect for beach and pool party fun
Galle
Rs : 1,000
Wade (පරිප්පු වඩේ )

Wade (පරිප්පු වඩේ )

Homemade Rolls Party Orders accepted.
Galle
Rs : 10
Adaraneeya Victoria - ආදරණිය වික්ටෝරියා

Adaraneeya Victoria - ආදරණිය වික්ටෝරියා

1860 දශකයේ ලංකාවේ දුම්රිය ගමනාගමනයේ ආරම්භයත්, 1880 දශකයේ තේ වගාවේ හඳුන්වාදීමත්, එසේම 1873 වර්ෂයේ ඓතිහාසික පානදුරාවාදයේ මැදිහත්වීමත් අතරමැද රට පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ අරක්කු රේන්ද ව්‍යාපාරයේ කතාව 'ආදරණීය වික්ටෝරියා' නවකතාවට පසුබිම් වෙයි. රුසියානු ලේඛක ලියෝ තෝල්ස්තෝයි ආගම්වාදියෙකු සහ දේවවාදියෙකු යැයි ගැරහුමට ලක්වන විට ලෙනින් පැවසුවේ ‘ඔහු රුසියාවේ කැඩපත‘ යන්න ය. ඒ, අදාළ සමාජ, ආර්ථික, දේශපාලනික සහ ආගමික වාස්තවිකත්වය නිසි අයුරින් ග්‍රහණය කර ගැනීමට තෝල්ස්තෝයි සමත්ව තිබූ බැවිනි. එහෙත් අපේ ලේඛක ලේඛිකාවන්ගෙන් කීයෙන් කී දෙනෙක් මේ අදාළ සමාජීය කරුණු කාරණා නිසියාකාරයෙන් වටහාගෙන තිබේ ද? වටහා ගත්තද එය සිය නිර්මාණ සඳහා උපස්ථම්භක කොට ගෙන තිබේද? මොහාන්ගේ ‘ආදරණීය වික්ටෝරියා‘ එබඳු උත්සාහයක ප්‍රතිඵලයකි.
Galle
Rs : 1,600
Ammapayi Man Kaduwa Dunna - අම්මපයි මං කඩුව දුන්නා

Ammapayi Man Kaduwa Dunna - අම්මපයි මං කඩුව දුන්නා

සැඩ සුළඟ දරන්නට නොහැකි තැන රුවලට මග කියපු තරු කැටත් පැන ගියපු රැයකට සයුර මැද මාලිගා කටු කැඩුණු නැවකට ප්‍රේමයකි, ප්‍රදීපාගාරයක එළි වැට
Galle
Rs : 550