Let's begin Reuse.

Food & Agriculture
All Location
Showing 1 - 10 exchanges of 204 exchanges
RO Alkaline Water Filters - Made In Sri Lanka (සියළුම අමතර උපාංග සහිතයි)

RO Alkaline Water Filters - Made In Sri Lanka (සියළුම අමතර උපාංග සහිතයි)

Aqualife Ro Alkaline Water filter විෂ රසායන, බැරලෝහ, කිවුල, ක්ලෝරීන් වැනි ජලයේ දියවී ඇති අහිතකර ද්‍රව්‍ය ඉවත්කර ශරීරයට අවශ්‍ය ඛනිජ ළවණ එක්කර සුරක්ෂිත පානීය ජලය ඔබ වෙතට. වැඩි විස්තර සදහා අමතන්න.
Consumer Food
0
Gampola
Rs : 15,000
🦋 Aquarium waterfall filter 🦋

🦋 Aquarium waterfall filter 🦋

🐟💧 POND FILTER & WATERFALL SOLUTIONS 💧🐟 ඔබගේ pond එකට ✔️ crystal clear water ✔️ healthy koi / goldfish ✔️ modern waterfall look Professional pond filter systems Design • Supply • Install 📏 Pond size: 10×5×3 වගේ ලොකු හෝ පොඩි pond වලට 🚿 Strong filtration + safe overflow design 🏡 Home / garden ponds සඳහා perfect 📞 Contact us today ☎️ [hidden information] 🐾 Pet & Joy Your pets, our joy ❤️
Processing & Packaging - Machines
0
Handessa
Rs : 10,000
එලඟිතෙල් (𝗚𝗵𝗲𝗲)

එලඟිතෙල් (𝗚𝗵𝗲𝗲)

#ගිතෙල් කන්න.නිරෝගි සුව අත්විඳින්න. ZIOLTY – 100% Pure Sri Lankan #Ghee 🌿 පිරිසිදු #එලඟිතෙල් ටිකක් සොයාගන්න නැතිව දුක් විඳින ඔබටමයි.අපේ මේ වෑයම. ✨ කලවම් නැති | රසායනික නැති | සම්පූර්ණයෙන්ම ස්වභාවික ✨ 🐄 දේශීය කිරි වලින් 🥄 පාරම්පරික ක්‍රමයට සකස් කළ 💛 සුවඳ, රස සහ ගුණාත්මකභාවයෙන් ඉහළම ගුණය ✅ පුංචි බබාලටත්,ගර්භණී ඔබටත් වැඩිහිටියන්ටත් 100% නිර්දේශ කරමි. ✅ ඉවුම් පිහුම් | බේකරි | ආයුර්වේදයට හොඳම තේරීම 💰 මිල ගණන්: • 200ml – Rs.1200 • 500ml – Rs.2050 • 750ml – Rs.2950 • 1L – Rs.3800 🚚 Island Wide Cash on Delivery Available 👉 සත්‍ය රසය අත්විඳින්න – අදම ඇණවුම් කරන්න! #Elangithel #Ghee #Githe #එලඟිතෙල් #Cooking #Healthyfood #Ayurveda #Organicfood #Homecooking #Babyfood / #Parenting
Consumer Food
0
Gampola
Rs : 1,200
Water Filter Systems Installation & Service & Filter media change

Water Filter Systems Installation & Service & Filter media change

EAGLE Enterprise & Engineering Contact: 077 440 8190 * Water treatment plant * Filter media Change * Plant Service * RO Plant Installation * Waste Water treatment plant
Processing & Packaging - Machines
0
Leemagahakotuwa
Rs : 900,000
Outdoor/indoor catering service

Outdoor/indoor catering service

We are provideing best service and delicious buffet. costomize menu and we provide 3 menus deferent category. 😋🤗
Consumer Food
0
Gampola
Rs : 2,500
Hydrating machine

Hydrating machine

සම්පූර්ණ සුදු යකඩ නිමාව සහිත හුරුබුහුටි කුඩා ආහාර විජලන යන්ත්‍රයක් දිවයිනේ අඩුම මිලට, වසරක වගකීම් කාලයක් සමගම...... මෙමෙ කුඩා SONNS විජලන යන්ත්‍රය ඔබේම කරගන්න කතා කරන්න අපට. (ඔබට අවශය ඕනෑම ධාරිතාවටක උසස් තත්වයේ විජලන යන්ත්‍ර අපගෙන් මිලදී ගත හැකිය) SONNS Trading Company මහනුවර 0756462252 0756461275 0812232478
Processing & Packaging - Machines
0
Kandy
Rs : 29,500
කෘෂි යන්ත්‍ර

කෘෂි යන්ත්‍ර

Browns Sumo combine harvester Crawler-Type, Self-Propelled Whole- feeding
Processing & Packaging - Machines
0
Medawachchiya
Rs : 2,990,000
මී පැනි 🐝

මී පැනි 🐝

#ලංකාවේඅඩුමමිළරුපියල් 2600/= මිලිලීටර් 750 බෝතලයක් රුපියල් 2600/= මී පැණි වද කිලෝ එකක් රුපියල් 2900/=(වර්ශාව හා මී පැණි අඩුවීම නිසා මිළ ගනන් වැඩි වූ බව කරුණාවෙන් සළකන්න) අලෙවි කෙරේ තොග මිළ සාකච්ඡා කර ගත හැකිය
Consumer Food
0
Embilipitiya
Rs : 2,600
කිතුල් හකුරු

කිතුල් හකුරු

#කිතුල්හකුරු #කිතුල්පැනි ගෙදර තේකට.. දානේ තේකට...සීනි අයට...නැතුවම බැරි මම කිතුලා..... ඔරිජිනල් නෙවෙයිනන් සල්ලිත් එපා බඩුත් එපා.. ඩිලිවරි නොමිලේ... Deliver Free 🚚 සීනි හෝ වෙනත් යමක් කලවම් වෙලා තිබුනොත් එකට දහගුනයක් මුදල් ආපසු.... 100% #natural Product සිංහරාජ වන අඩවියේ සීතල කැලේ ඇතුලේ තිබෙන කිතුල් ගස් වලින් ලබාගන්නා තෙලිජ්ජ සාරයෙන් නිශ්පාදනය කරනු ලබයි. දියවැඩියා රෝගීන් සඳහා විශේශ වන අතර රෝග සඳහා බෙහෙත් වට්ටෝරු සඳහාද අපගේ කිතුල් හකුරු ලබා ගැනේ. කිතුල් පැනි බෝතලය රු 2000.00 කිතුල් හකුරු කිලෝ එක 2300.00 අප ආයතනයේ සේවක මන්ඩලයේ දැඩි අදීක්ශනය යටතේ නිශ්පාදනය වන කිතුල් නිශ්පාදන ඔබට දින තුනක් ඇතුලත ලබාගත හැක. ලංකාවේ අංක 100% ක් කිතුල් වලින් පමනක් ඇති නිශ්පාදන. කිසිම හේතුවක් මත කලවම් නොමැත. ඇනවුම් කිරීම සඳහා දැන්ම ඇමතුමක් දෙන්න
Consumer Food
0
Embilipitiya
Rs : 2,300
වැලි තලප

වැලි තලප

කිතුල් පැණි මිශ්‍ර වැලිතලප ආස නැද්ද අපිට කන්න දෙනවනම් හවසට වැලිතලප දෙනවනම් මොන කෙන්ගෙඩියද තව ඕන කරන්නේ කන්තෝරුවට, නිවසට, උත්සවයකට, සමිතියට තේ සමග කන්න සුපිරිම කෑමක්. 1Kg - රු 1800.00 කෑලි 30 Delivery Charges - රු 300.00 අඩංගු ද්‍රව්‍ය - හාල්පිටි/කිතුල් පැණි /සීනී /ලුණු /එනසාල් /සූදුරු/පොල්/කරාබු නැටි
Consumer Food
0
Embilipitiya
Rs : 1,800