Let's begin Reuse.

All Category
Colombo
Showing 1 - 10 exchanges of 1100 exchanges
වරාය රැකියා ඇබෑර්තු👷‍♂️

වරාය රැකියා ඇබෑර්තු👷‍♂️

වරාය රැකියා ඇබෑර්තු (පුද්ගලික අංශයට) වරාය පුද්ගලික අංශයේ නැව් අලූත්වැඩියා සේවයට වයස 18-40 අතර සේවකයින් අවශ්‍යයි. නැව් අලූත්වැඩියා අංශයට (කම්කරු) පින්තාරුකරුවන් (පුහුණු/නුපුහුණු) වෑද්දුම්කරුවන් (පුහුණු/නුපුහුණු)  වැටුප 65000/- වැඩි (පලපුරුද්ද අනුව රැකියාව මත වැටුප් වැඩි වේ)  වයස 18-40 අතර  ආහාර / නවාතැන්/නිල ඇදුම් පහසුකම්  ස්ථීර සේවයටම බදවා ගැනේ  ETF/EPF  අතිකාල දීමනා  නිවාඩු හිමිකම්  ඇතුලූ අනෙකුත් දීමනා දැන්ම අමතන්න 071 602 6436
Self Employed
0
Colombo 01
Rs : 65,000
ගුවන්තොටුපළ රැකියා

ගුවන්තොටුපළ රැකියා

ගුවන්තොටුපල පුද්ගලික අංශයේ කේටරින් අංශයේ රැකියා ✈️ 👩🚀වොෂින් 👩🚀පැකින් 👩🚀රෙස්ටුරන්ට් 👩🚀බෙල්ට් 👩🚀වෙයාහවුස් 👩🚀ලොන්ඩ්‍රි 👩🚀ක්ලීනින් යන අංශයන් සදහා රැකියා ඇබෑර්තු රැසක්. ශ්‍රී ලාංකික ඔබට ඕනෑම ප්‍රදේශයකින් අයදුම් කල හැක . 👨 පිරිමි කෙනෙක්ට .... 🛑 වයස අවු 18 - 40 අතර 🛑පුහුණු / නොපුහුණු 🛑අධ්‍යාපන සහ පලපුරුද්ද අවශ්‍ය නොවේ 🛑වැටුප රු 65000 සිට ඉහළට.... 🛑ආහාර / නවාතැන් සැපයේ .. පහත දුරකථන අංක ඔබ වෙනුවෙන් විවෘතයි . ඉක්මණින් අමතන්න. ☎️ 071 414 0100
FMCG/ Food Industry
0
Colombo 01
Rs : 65,000
Customer care service vacancy available 📌

Customer care service vacancy available 📌

We're Hiring: Customer Care Executive Are you passionate about delivering exceptional customer service? We’re looking for an enthusiastic Customer Care Executive to join our team! 📌 Location: #SriLanka | #Remote | #Fulltime 📌 Company: Topex Trading What You'll Do: ✅ Respond to customer inquiries via email, chat, and phone ✅ Assist with orders, shipping, returns, and product details ✅ Resolve customer concerns efficiently, ensuring satisfaction ✅ Document customer interactions in our CRM system ✅ Coordinate with warehouse and logistics teams ✅ Escalate complex issues when necessary ✅ Contribute to improving customer service policies What We’re Looking For: ✔ Proven experience in customer support (preferably in e-commerce) ✔ Excellent verbal and written communication skills ✔ Strong problem-solving abilities and attention to detail ✔ Proficiency in customer service software & Microsoft Office ✔ Ability to multitask and prioritize effectively ✔ Empathy, patience, and a customer-first mindset Bonus Points For: ⭐ Experience with e-commerce platforms (Amazon, eBay, etc.) ⭐ Familiarity with CRM systems and support ticketing tools Send your CV to [email protected] with the subject "Customer Care Executive Application."
Customer Service / Call Center
0
Colombo 02
Rs : 75,000
⚡️Gzone⚡️

⚡️Gzone⚡️

⚡ලංකාවෙ මෙතෙක් නිර්මාණය කරපු විශාලතම මට්ටමේ WEB and APP Project එකක් මේක.⚡ GZONE යනු All In One Gamers Ecosystem Project එකක් වන අතර මාස 6-10 අතර කාලකදී Platform එක සාදා නිම කිරීමට සැලසුම් කර ඇත. Project එකේ වැඩ කරන මුල් Designers ලා සහ Developers ලව Permenant Full time Company එකට Hire කරනවා. ඒක නිසා Development ඉවර උනාම ඔයාලව අයින් කරන්නෙ නෑ. UI/UX designer Job Post එක Fully Remote, Contracted. අනිත් job Post Onsite & Hybrid. <<<--- MINIMUM QUALIFICATIONS --- >>> ⚡More Than 2 Years Of Experience in Field. ⚡Bachelor Degree On Computer Science, Software Engineering Or similar IT Degree Or Diploma Or Certified Course. ⚡Milti Tasking, Time Management and Friendly Work With Other Teammates. ⚡Work Experience On Partial Projects. ⚡FULLY REMOTE, HYBRID AND ONSITE (You Have to Visit Some Days To The office but, More Days WORK AT HOME) 🔥WE PAY FOR YOUR PERFORMANCE AND PLEASE CONNECT ONLY IF YOU CAN WORK A LONG TIME WITH US. <<< --- CONTACT ME --- >>> ⚡ WhatsApp : 070 440 4460 (Send Your CV and Expecting Salary)
Web & IT
0
Colombo 01
Rs : 85,000
Hotel vacancies 🏨

Hotel vacancies 🏨

සංචාරක මණ්ඩලයේ හොටෙල් ඇබෑර්තු..... අප ප්‍රධාන පෙළේ තරු පංතියේ හොටෙල් හා වෙරළ තීරයේ සංචාරක මණ්ඩලයේ හොටෙල් සදහා සියලූම අංශවලට සේවකයින් කඩිනමින් බදවා ගැනේ. . රූම්බෝයිවරු . පිළිගැනීමේ නිළධාරින් . කිචන් හෙල්පර් . ස්ටුවර්ඩවරු . Cook . Cashier වයස 18-45 අතර පුහුණු / නුපුහුණූ දෙපාර්ශවයම බදවා ගැනේ. වරප්‍රසාද . වැටුප 75000/- වැඩි (තනතුර සහ පලපුරුද්ද මත) . කෑම / නවාතැන් පහසුකම් නොමිලේ . නිල ඇදුම් සැපයේ . නිවාඩු හිමිකම් . අතිකාළ දීමනා . සේවක අර්ථසාදක . ස්ථිර රැකියව අමතන්න, ☎️ 077 307 9231 ☎️ 077 305 6694
Hotel/ Hospitality/ Leisure
0
Colombo 03
Rs : 75,000
Luxury Vinyl flooring

Luxury Vinyl flooring

ඔයාටත් හිතාගන්න බැරි වට්ටම් සමගින් 😍 💥💥 උත්සව සමය 💥💥 වර්ණවත් කරන්නත් , 💥💥 නිවසට එන අමුත්තන් 💥💥 පුදුම කරන්නත් 💥💥 විවිද රටා මවන 💥වතුරට ගින්නට ඔරොත්තු දෙන 💥 💥💥".. Luxury vinyl flooring ," 💥💥...Office carfet 💥💥...Wood & plastic Skirting 💥💥.... Wall papers 💥💥 දැන් ඔබේ ගෙබිමටත් 💥💥 දිවෙන පුරා සේවය සමගින් 💥💥 සවිකිරීම සමග වර්ග අඩියක් 320/= සිට ........කතා කරන්න ........ මෙම දීමනා සීමිත කාලයක් සදහා පමණී දැන්ම වෙන්කරවා ගන්න 😍 🌺🌺 16 New shopping complex Old kasbawa road Nugegoda ......🌺🌺
Home Decor
0
Nugegoda
Rs : 320
Intern developer

Intern developer

*Full Stack Developer Internship (Remote) *Before applying, please read all the details carefully to ensure this opportunity is the right fit for you.* We are an early stage tech startup offering a unique opportunity for passionate and curious students to join our team as Full Stack Developer Interns What You’ll Be Doing ⭕ Develop responsive, modern user interfaces using Next.js/React.js. ⭕ Build backend services and RESTful APIs with ASP.NET Core. ⭕ Design and manage relational data using PostgreSQL. ⭕ Collaborate with teammates using GitHub and version control workflows. ⭕ Gain hands on experience with Docker, CI/CD pipelines, and deploying to AWS, Azure, or Google Cloud. ⭕ Participate in code reviews and sprints, contributing directly to live projects. Who We’re Looking For 🔰 Basic understanding of HTML, CSS, JavaScript, and Git. 🔰 Interest or experience in frontend frameworks like React or Next.js. 🔰 Willingness to learn and build with ASP.NET Core and PostgreSQL. 🔰 Comfortable using GitHub for version control and collaboration. 🔰 Strong communication skills and a proactive, problem solving mindset. Important ❗ A GitHub profile is required. We closely review your GitHub for commit activity, personal or academic projects, and real world code quality, even small but thoughtful contributions matter. What You’ll Gain ✅ Hands on development experience with a modern tech stack. ✅ Exposure to professional workflows including CI/CD and cloud deployments. ✅ Mentorship from engineers actively working in the field. ✅ Real contributions to meaningful projects you can proudly showcase. ✅ A practical foundation for future roles in full stack or DevOps engineering. This is a 6 month unpaid internship designed to provide you with practical, real world development experience, mentorship from industry professionals, and a chance to work on real projects with real impact. Based on your performance during the internship, we may offer you a paid role in the team either monthly salaried or project based. While we welcome all applicants, students in their 1st or 2nd year of university are especially encouraged to apply. This internship is a great starting point for those looking to build early, meaningful experience. We previously received a high volume of applications via [email protected], and responses were sent out. However, we’ve come to realize that many applicants may not have received our replies due to email delivery issues. If you applied earlier and didn’t hear back, please feel free to apply again via WhatsApp ; +94 72 061 1922 using the instructions above.
Web & IT
0
Colombo 02
Rs : 85,000
Digital media assistant

Digital media assistant

🌟 We’re Hiring! 🌟 Join our team as a Digital Media Assistant at CeyLern Academy! Unleash your creativity, grow with us, and help us shine online ✨ 📍 Full-time | On-site 📧 Apply now: [email protected] 📢 Limited position – Don’t miss out! Apply before 26th April 2025
Advertising & Media
0
Nugegoda
Rs : 48,000
IT executive

IT executive

We are hiring it technician For Applying Send Your Cv 071 9361 471 (WhatsApp) Requirement Qualified in O/L Age below 27 (Male or Female) Laptop/computer assembly and troubleshooting. NVQ 4 or Diploma is considered an additional qualification. Good communication skills Computer Literate Ability to work with a team Ability to work responsibly Salary Rs 45,000-60,000 (Attractive Salary with Commission) location - Maharagama පහත සදහන් number එකට whatsapp මගින් ඔබේ CV යොමු කරන්න. For Applying Send Your Cv - 071 9361 471 (WhatsApp)
Web & IT
0
Maharagama
Rs : 45,000
Hardware and network engineering

Hardware and network engineering

ක්ෂේත්ර දෘඩාංග කාර්මික වයස් සීමාව 20 සිට 35 දක්වා Pay&Go ස්වයං සේවා කියෝස්ක් දෘඪාංග ගැටළු නිරාකරණය කිරීමට සහ විසඳීමට විවිධ ස්ථානවලට ගොස් ස්ථානීය තාක්ෂණික සහාය සැපයීම සඳහා ක්ෂේත්ර දෘඪාංග කාර්මික ශිල්පියා වගකිව යුතුය. ස්ථානීය දෝශ නිරාකරණය, දෘඪාංග නඩත්තු කිරීම, ඉන්වෙන්ටරි කළමනාකරණය, ගැටළු විසඳීම. දෘඪාංග ගැටළු තක්සේරු කිරීමට සහ දෝශ නිරාකරණය කිරීමට, විවිධ ස්ථාන වෙත ගමන් කරන්න. ප්රශස්ත කාර්ය සාධනය සහ කල්පැවැත්ම සහතික කිරීම සඳහා දෘඩාංගවල සාමාන්ය සහ වැළැක්වීමේ නඩත්තුව සිදු කරන්න. ගැටළු නිවැරදිව හඳුනාගෙන ඒවා විසඳා ගැනීම සහතික කිරීම සඳහා දැඩි පරීක්ෂණ ක්රියා පටිපාටි ක්රියාත්මක කරන්න. පරිපූර්ණ විශ්ලේෂණය සහ අඛණ්ඩ ඉගෙනීම තුළින් දෘඪාංග ගැටළු පිළිබඳ ගැඹුරු අවබෝධයක් වර්ධනය කරන්න. ප්රතිස්ථාපන කොටස් ප්රමාණවත් සැපයුමක් සහතික කරමින් දෘඩාංග සංරචක තොගයක් කළමනාකරණය කිරීම සහ යාවත්කාලීන කිරීම. ඩිප්ලෝමාව හෝ ඊට සමාන, පරිගණක දෘඪාංග දෝශ නිරාකරණය සහ අලුත්වැඩියාව පිළිබඳ අත්දැකීම්, දෘඪාංග ඇගයීම් සඳහා රෝග විනිශ්චය මෙවලම් සහ පරීක්ෂණ උපකරණ භාවිතා කිරීමේ ප්රවීණතාවය සහ CPU, මතකය, ගබඩා කිරීම සහ පර්යන්ත ඇතුළු පරිගණක දෘඪාංග සංරචක පිළිබඳ දැඩි අවබෝධය. මෙම රැකියාව සඳහා රියදුරු බලපත්රය සහ යතුරුපැදියක් තිබීම අනිවාර්ය වේ.
IT-Hardware/ Networks/ Systems
0
Colombo 05
Rs : 45,000