Let's begin Reuse.

All Category
Colombo
Showing 31 - 40 exchanges of 1100 exchanges
Mini model bus

Mini model bus

සිහින කුමාර Royal edition Hand made Ashok Leyland Bus Model. 100% අතින් නිර්මාණය කරන ලද බස් ආකෘතිකි. 0756880456 - මෙය ඇතුලත් පිටත් සම්පූර්ණයෙන් ස්ටිකර් - ස්ටිකර් සදහා අවුරැදු 4ක් වගකීම් ඇත . - ඇතුලත හා පිටත Light සියල්ල වැඩ. - විදුරු අරින්න වන්නට පුලුවන් විදිහට නිර්මාණය කර ඇත. - Form bord, තකරම් භාවිතයෙන් සකස් කර ඇත. - Rechargeble battary 🔋1800 mh එකක් සහිතය outdoor sound සදහා - Signal,brek light ,hed light ,roof light , shell light sun cup signal light,japan breck lights , ඉස්සරහ pok light,සියල්ල වෙඩ කරනවා - දොරවල් පහසුවෙන් අරින්න වන්නට පුලුවන් - ඇතුලත සම්පූර්ණයෙන්ම සකස් කර ඇත. - Sound system සහ DJ light system ඇතුල්ත් කර ඇත. • සුදු යකඩ වැඩ • ® මිල රු. 35000/- 💸💸 Cash on delivery හෝ ඔබ සිටන තැනකට ගෙනත් දිය හැක. Bus එක බැලීමට location අවිස්සාවේල්ල වීඩියෝ නැරබීම සදහා Vinoth official tik tok වෙත පිවිසෙන්න.
Toys & Kids items
0
Avissawella
Rs : 35,000
Security Guard Vacancies - Malaysia High Commission

Security Guard Vacancies - Malaysia High Commission

Malaysia High Commission - Security Guard Vacancies 2025 High Commission of Malaysia in Sri Lanka Application for the following Posts (Job Vacancies) 2025 01. Security Guard * Qualification: GCE O/L * Closing Date: 2025.02.28 full details - https://www.1plusinfo.lk/p/blog-page_8738.html
Security/ Military
0
All Of Colombo
Free Offer
(SLT)- Sales Assistants - Vacancy

(SLT)- Sales Assistants - Vacancy

(SLT)- Sales Assistants Vacancies 2025 Application for the following Posts (Job Vacancies) 2025 01. Sales Assistants * Qualification: GCE O/L * Closing Date: 2025.02.13 full details - https://www.1plusinfo.lk/p/blog-page_3479.html#google_vignette or https://xpress.jobs/jobs/preapplicationform/171646
Sales/ Marketing/ New Business Development
0
All Of Colombo
Free Offer
35ft Street Lamp Post

35ft Street Lamp Post

1nos 10m (35ft) center island dual arm lamp post for sale or exchange. (Bought from RDA after insurance claim). Best for a side road, large garden , farm- Agri land, play ground, car park etc, (can fix solar lights) . Highest offer or best exchange item
Industrial Applications & Equipments
0
Ratmalana
Rs : 50,000
2 Nisako Book Rack Cupboards

2 Nisako Book Rack Cupboards

x2 Brown book rack with 2 door cupboard RS 17,000 each (can buy one) used but like new after cleanup Bought in 2020 but only used for several months Current price in Nisako for this: RS 25,538 (Check picture below for proof)
Furniture & Fittings
0
Malabe
Rs : 17,000
Two Nisako Study/Work Tables

Two Nisako Study/Work Tables

x2 Brown study/work table from Nisako Bought in 2020 Only been used for several months Item will be cleaned for the customer Latest price in Nisako for this: RS 27,068 (Photo below for proof)
Furniture & Fittings
0
Malabe
Rs : 18,000
Help the Hope

Help the Hope

මහරගම අපේක්ෂා රෝහලේ පණ ගැහෙන හදවත් වෙනුවෙන්.. කලිනුත් සල්ලි එකතු කරා නේද?? 😴 ඔව් , එකතු කරා.. ටිකක් නෙමෙයි හදවත උණුවෙන මිනිස්සු කෝටි 20ක්ම එකතු කරලා දුන්නා පෙට් ස්කෑන් මැෂිමක් ගන්න.. ඒකෙන් අද වෙද්දි මාසෙට රෝගීන් 100ක් විතර පරීක්ෂා කෙරෙනවා.. තත්පරෙන් තත්පරේට වෙනස් වෙන පිළිකාවක ස්වභාවය තිතටම හඳුනා ගන්නවා.. ඒක දුප්පත් අසරණ රෝගීන්ට ලොකු හයියක්! 💪 ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා.. පෙට් ස්කෑන් යන්ත්‍රයට කරන්න පුළුවන් එච්චරයි.. ඒ කියන්නෙ පිළිකාවක් හඳුනාගන්න විතරයි.. 🔎 ඒත් අද වෛද්‍ය විද්‍යාව හුඟක් දියුණුයි.. පිළිකාව නසන්න හුඟක් දියුණු උපකරණ ලෝකෙ නිර්මාණය වෙලා තියෙනවා.. 😇 Tomo-Therapy & Linear Accelerators කියන්නෙ ඒ වගේ විශ්වකර්ම වෛද්‍ය උපකරණ දෙකක්. ඒත් ඒවා ඉතාම මිල අධිකයි.. මේ උත්සාහය ඒ වගේ යන්ත්‍ර දෙකක් මහරගම අපේක්ෂා රෝහලට ලබා දෙන්නයි.. • ඒ වෙනුවෙන් යන වියදම කෝටි 100ක්! • අද දවල් වෙද්දි ඒ පින්කම වෙනුවෙන් ලක්ෂ 123ක් එකතු වෙලා තිබුනා.. • තව ලක්ෂ 9877ක් ඕනෙ.. 💰 ලොකු ගානක් නේද?? 😐 නෑ ..... බොහොම පොඩි ගානක්.. ලංකාව වගේ අනුන්ගෙ දුක දැනෙන හදවත් තියෙන මිනිස්සු ඉන්න රටකට මේක බොහොම පුංචි මුදලක්. එක මනුස්සයෙක් රුපියල් 50 ගානෙ දැම්මත් මේ ගාන හොයන්න පුළුවන්.. මේ උත්සාහය ඒ පින්කම ටිකක් වේගවත් කරන්නයි ⏳ මොකද අපි පරක්කු වෙන දවසක් ගානෙ අම්මලට පුංචි පැටව් අහිමි වෙනවා.. දරුවන්ගෙ මුළු ලෝකෙම වෙච්ච දෙමව්පියෝ එයාලගෙන් ඈත් වෙනවා.. අපි දුකින් පිරිච්ච ඒ ජීවිත වලට හිනාවක් අරන් එමු. ඒ වෙනුවෙන් ඔබ වෙන් කරන රුපියල් 50ත් සෑහෙන්න වටිනවා.. ඔබේ උදව්වෙන් දුප්පත් මනුස්සයෙක් තමන්ට අවශ්‍ය ප්‍රතිකාර ටික නොමිලේම ලබාගනියි. 🙂 • මේක ජීවිත 40,000ක් විනාස කරපු සුනාමියෙන් කෙටි කාලයක් ඇතුළත ගොඩ ආපු රටක්, • ගංවතුරක්, නාය යෑමක් උනු තැනකට පහුවදා වෙද්දී ලොරි ගණන් ආධාර පටවන් යන පින්වන්ත මිනිස්සු ඉන්න රටක්. 💪💪 එහෙව් අපිට, පිළිකා මාරයාව පරද්දන්න බැරි නෑ ! අපි එකතු වෙමු, ශ්‍රී ලංකා ඉතිහාසෙ එදා මෙදාතුර සිදුවුනු ලොකුම Donation Campaign එකට! ❤ Account Name : APEKSHA CANCER HOSPITAL Bank of Ceylon, Maharagama Account Number : 71275069 (පුළුවන්නම් මේ පෝස්ට් එක ශෙයාර් කරන්න .)
Donations & Give a Ways
0
Maharagama
Free Offer
intel core i3 6th gen processor

intel core i3 6th gen processor

Core i3 6th gen (6100) 3.70GHz Can give with motherboard
Computer Accessories
0
All Of Colombo
Rs : 6,000
Hooded Receiving baby Blanket

Hooded Receiving baby Blanket

New baby blanket with cover. Bought it at Rs.1800/-
Toys & Kids items
0
Piliyandala
Rs : 1,400
Farlin Manual Brest Pump

Farlin Manual Brest Pump

Used only 3 times. With original box.
Toys & Kids items
0
Piliyandala
Rs : 3,500