Let's begin Reuse.

Self Employed
All Location
Showing 1 - 10 exchanges of 11 exchanges
Kurunagala job vacancies❗️

Kurunagala job vacancies❗️

අප කුරුණෑගල සමාගමට කුරුණෑගල අවටින් 1. ලිපිකාරිණියන් 2. දුරකථන ක්‍රියාකරවන්නියන් 3. ගිණුම්ලිපිකාරිණියන් 4. පරිඝණක ක්‍රියාකරවන්නියන් 5. මුදල් අයකැමි තනතුරු සඳහා දැන් බඳවාගැනේ. (කුරුණෑගල සිට 30 km දුරින් ) සුදුසුකම්  වයස 18 - 30 අතර  වැටුප 45000/- වැඩි මූලික පරීක්ෂණ උදේ 10.00 – සවස 3. 00 අතර පැවැත්වෙන බැවින් පහත ලිපිනයට ඔබගේ අයදුම්පත රැගෙන පැමිණෙන්න. මානව සම්පත් කළමණාකරු, නො.135, සරසවි ගොඩනැගිල්ල, නාවින්න හංදිය, කොළඹ පාර, කුරුණෑගල. අධ්‍යාපන සුදුසුකම් ඇතත් නැතත් දැන්ම අමතන්න 070 - 6532221 / 076 - 2053280
Self Employed
0
Hakuruwela
Rs : 45,000
වරාය රැකියා ඇබෑර්තු👷‍♂️

වරාය රැකියා ඇබෑර්තු👷‍♂️

වරාය රැකියා ඇබෑර්තු (පුද්ගලික අංශයට) වරාය පුද්ගලික අංශයේ නැව් අලූත්වැඩියා සේවයට වයස 18-40 අතර සේවකයින් අවශ්‍යයි. නැව් අලූත්වැඩියා අංශයට (කම්කරු) පින්තාරුකරුවන් (පුහුණු/නුපුහුණු) වෑද්දුම්කරුවන් (පුහුණු/නුපුහුණු)  වැටුප 65000/- වැඩි (පලපුරුද්ද අනුව රැකියාව මත වැටුප් වැඩි වේ)  වයස 18-40 අතර  ආහාර / නවාතැන්/නිල ඇදුම් පහසුකම්  ස්ථීර සේවයටම බදවා ගැනේ  ETF/EPF  අතිකාල දීමනා  නිවාඩු හිමිකම්  ඇතුලූ අනෙකුත් දීමනා දැන්ම අමතන්න 071 602 6436
Self Employed
0
Colombo 01
Rs : 65,000
කාර්මික රැකියා

කාර්මික රැකියා

කාර්මික රැකියා ඇබෑර්තු Mechanic 👷🏼 A/C කාර්මිකයින් / මෝටර් රථ කාර්මිකයින් / වාහන පේන්ටින්වරු / වෙල්ඩින් කාර්මිකයින් / ගෘහස්ථ විදුලි කාර්මිකයින් / හයිඩ්‍රොලික් කාර්මිකයින් අප පුද්ගලික සමාගමේ කාර්මික අංශයට ඉහත සේවකයින් ඉක්මණින් අවශයයි. වැටුප 85000/- වැඩි (තනතුර සහ පළපුරුද්ද මත). ඉක්මණින් අවශයයි. පුහුණු / නුපුහුණූ දෙපිරිසම බදවා ගනු ලැබේ. . පුහුණූ වැටුප 85000/- වැඩි (තනතුර සහ පළපුරුද්ද මත) . නුපුහුණු වැටුප 35000/- වැඩි . වයස පුහුණූ 18-40 අතර . වයස නුපුහුණූ 18-22 අතර . පුහුනූ / නුපුහුණු දෙපාර්ශවයම බදවාගන්නා අතර ප්‍රතිලාභ . කෑම / නවාතැන් . ETF/EPF . රක්ෂණාවරන . අතිකාල දීමනා / නිවාඩු හිමිකම් . නුපුහුණූ අයට පුහුණූව නොමිලේ . ස්ථීර සේවයට බදවාගනු ලැබේ. දැන්ම අමතන්න. ☎️ 077 208 2184 ☎️ 077 208 3078
Self Employed
0
Handessa
Rs : 85,000
Computer assistant jobs - kurunagala

Computer assistant jobs - kurunagala

කුරුණෑගල අප සමාගමට කුරුණෑගල අවටින් ස්ථිරවම අවශ්‍යයි... පිලිගැනීමේ නිලධාරිනියන් දුරකථන ක්‍රියාකරවන්නියන් පරිඝණක ක්‍රියාකරවන්නියන් ගිණුම් ලිපිකරු(ගැහැණු) සුදුසුකම්  වයස 18-35 අතර  වැටුප 45000- වැඩි  විවාහක/අවිවාහක  සාපෙල/උපෙල සමත් දැන්ම අමතන්න 077 484 4521
Self Employed
0
Mawathagama
Rs : 35,000
පැල තවාන් කිරිමට පුද්ගලයකු අවශ්‍යයි

පැල තවාන් කිරිමට පුද්ගලයකු අවශ්‍යයි

පැල 1000 ක් පමන පැකට් කිරිමට පුද්ගලයෙක් අවශය වේ
Self Employed
0
Mahiyanganaya
Rs : 3,000
Chain show වැඩ කරිම

Chain show වැඩ කරිම

ගස් කපා ලැලි කරනු ලැබේ
Self Employed
0
Mahiyanganaya
Rs : 5,000
Get a website for $10 (Rs.3000)

Get a website for $10 (Rs.3000)

Stand out online for just $10 (Rs. 3000)! We design user-friendly websites specifically for restaurants & cafes. Showcase your delicious food, attract new customers, and boost your online presence. Limited slots available, so message us now!
Self Employed
0
lbbagamuwa
Rs : 3,000
බිත්තර ෆාම් සඳහා පිරිමි සේවකයන් බදවා ගනු ලැබේ

බිත්තර ෆාම් සඳහා පිරිමි සේවකයන් බදවා ගනු ලැබේ

නිට්ටම්බුව සහ කුලියාපිටිය ප්රදේශයේ පිහිටි බිත්තර ෆාම් සඳහා පිරිමි සේවකයන් බදවා ගනු ලැබේ ආහාර නවාතැන් සමග 50000වැඩි වැටුපක් වැඩි විස්තර සඳහා දුරකථන ඇමතුමකින් පමණක් විමසන්න.0711442816/0777355722/0761205685
Self Employed
0
Gampaha
Free Offer
Professional Photographer

Professional Photographer

Bookings are available. 🌿𝘾𝙖𝙡𝙡 𝙩𝙤 𝙜𝙚𝙩 𝙮𝙤𝙪𝙧 𝙨𝙥𝙚𝙘𝙞𝙖𝙡 𝙢𝙤𝙢𝙚𝙣𝙩𝙨 𝙗𝙚𝙖𝙪𝙩𝙞𝙛𝙪𝙡𝙡𝙮 𝙥𝙝𝙤𝙩𝙤𝙜𝙧𝙖𝙥𝙝𝙚𝙙. 𝘞𝘦 𝘰𝘧𝘧𝘦𝘳 𝘺𝘰𝘶 𝘵𝘩𝘦 𝘣𝘦𝘴𝘵 𝘲𝘶𝘢𝘭𝘪𝘵𝘺 𝘪𝘮𝘢𝘨𝘦𝘴 𝘢𝘯𝘥 𝘷𝘪𝘥𝘦𝘰𝘴 𝘪𝘯 𝘵𝘩𝘦 𝘴𝘩𝘰𝘳𝘵𝘦𝘴𝘵 𝘵𝘪𝘮𝘦!🍁 ☘️Book Your Birthday Party | Big girl party| Baby Shoot | Pre Shoot | Model Shoot | Graduate | Fashion & Events With us....🍀 Email; [email protected] 𝐓𝐞𝐥 ; 𝟎𝟕𝟕 𝟎𝟕𝟐𝟗𝟒𝟏𝟗 / 𝟎𝟕𝟏𝟒𝟔𝟒𝟎𝟐𝟖𝟖 WhatsApp Channel :- https://shorturl.at/hpGHT #eventphotography #shehanfernandophotography #djyrs #Christmasparty2023 #Christmas #weddingphotography #wedding #fypシ #shehanfernandophotography #onemillionaudition #srilanka #newtrend #viral #සුබ_මංගලම්❤️ #events
Self Employed
0
All Of Colombo
Free Offer
Wood carving - ලී කැටයමි නිර්මාණ

Wood carving - ලී කැටයමි නිර්මාණ

ලීකැටයමි නිර්මාණ යොදාගත් දැව වර්ගය - මහෝගනි . කුරියර් පහසුකම් සහිතයි . පාරමිපරික ලීකැටයමි ශිල්පි විරාජ් C දේවනාරායන ඇමිබැක්ක - මහනුවර . Tel 0711419195 Whatsapp 0711419195
Self Employed
0
All Of Colombo
Free Offer