Showing 1 - 2 exchanges of 2 exchanges

ගුරු සුහද මාරු
අලුත්ගම ජාතික පාසලක සිට කොළඹ දිස්ත්රික්කයේ හෝ ගම්පහ දිස්ත්රික්කයේ ජාතික පාසලකට සුහද මාරු වෙන්න බලාපොරොත්තු වෙමි 🙏
Teacher's Transfer, Interchange
Kolonnawa
Free Offer

ගාල්ලට - සුහද මාරුවක් සොයමි
මා රජයේ පාසලක උගන්වනවා. කොළඹ සිට ගාල්ල පාසලකට මාරුවක් ලබා ගැනීමට බලාපොරොත්තු වෙමි. කැමති කෙනෙක් ඉන්නවා නම් ඊමේල් කරන්න
Teacher's Transfer, Interchange
Nugegoda
Free Offer