Let's begin Reuse.

Sales/ Marketing/ New Business Development
kegalle
Showing 1 - 1 exchanges of 1 exchanges
Power Hands Plantation🌳

Power Hands Plantation🌳

අප සොයන්නේ ඔබවයි! 🌟 ඔබත් කෑගල්ල අවට පදිංචි කරුවෙකු ද? එහෙනම් මේ වටිනා අවස්ථාව අහිමි කරගන්න එපා! ප්‍රමුඛ පෙළේ ආයෝජන හා වැවිලි සමාගමක් වන Power Hands Plantation (Pvt) Ltd ආයතනය සමඟ, වටිනා ආදායමක් සහිත ස්ථිර රැකියාවක් සඳහා අදම එකතු වන්න! 🔹 අ.පො.ස. සා/පෙළ හෝ උ/පෙළ සමත් පුද්ගලයින් 🔹 අලෙවිකරණය හා මූල්‍ය කටයුතු පිළිබඳ පළපුරුද්දක් ඇති හෝ නොමැති පුද්ගලයින් 🔹 විශ්‍රාමිකයින් හෝ දැනට නව රැකියාවක් සොයන ඔබට අයදුම් කළ හැක. 🔸 අලෙවිකරණ හා මූල්‍ය ක්ෂේත්‍රයේ පළපුරුද්දක් තිබීම ඔබට විශේෂ වාසි සහිත අතර, ඉදිරියේ උසස්වීම් ලබා ගැනීමටද එය උපකාරී වේ. 📞 ඔබගේ අයදුම්පත අදම යොමු කරන්න: 📲 077 937 4296 / 078 207 2471 ඔබේ අනාගතය අද සිටම ගොඩනඟන්න — Power Hands Plantation සමඟ එක්වන්න! 🌱💼
Sales/ Marketing/ New Business Development
0
kegalle
Rs : 38,000