Showing 1 - 7 exchanges of 7 exchanges

ඉඩමක් සමග නිවසක් විකිණීමට ඇත්
🏕️ගම්පහ දිස්ත්රික්කයේ මිනුවන්ගොඩ (කමරාගොඩ ),පර්චස් 15ක් සමඟ නවීන දෙමහල් නිවසක් ඉක්මනින් විකිණීමට .📢 👉
🛣️වේයන්ගොඩ මිණුවන්ගොඩ බඩල්ගම බස් පාරට මීටර් 800 යි.
⭕නිදන කාමර 4යි.⭕සාලය ⭕මුළුතැන්ගෙය
⭕වැරෙන්ඩාව⭕නාන කාමර 3 ⭕ගබඩා කාමරය කාමරය⭕වට තාප්ප ගේට්ටු
⭕ජලය /විදුලිය .
⭕සින්නක්කර ඔප්පු .
Houses & Annexes
Udugampola
Rs : 1.55

රැන්ගුන් ඉගුරු පැල විකිණීමට
රැන්ගුන් ඉගුරු පැල 1000 ක් කුලියාපිටියට රැගෙන ගිය සුනෙත් මහත්මා කුරියර් මර්ගයෙන් චින ඉගුරු පැල 20 ක් කලුතර තම නිවසටම ලබගත් ඉසුරු මහත්මා අතුලු පවුලේ සැමගේ වගා කටයුතු සර්තක වේවා
👉call 0764333863 පොල්ගහවෙල
👉නිරෝගී ඉගුරු පැල විකිනීමට ඇත.
👉කුරියර් මගින් ඔබ නිවසටම පැල එවීම.
👉පැල 1000 සිටුවීමෙන් ලක්ශ විසිපහකට වැඩි අදායමක්(2500000/=)
👉 මේ වනවිට කෙටිකාලීනව ඉහළ අදායම් ලැබිය හැකි වගාව ඉගුරු බවට පත්ව ඇත.
👉දේශීය ඉගුරු 75/=පදුරකින් අස්වැන්න1kg)
👍රැන්ගුන් ඉගුරු පැලයක් 110/=(පදුරකින් අස්වැන්න. 2kg)
👍චින ඉගුරු පැලයක් 150/= (පදුරකින් අස්වැන්න 3kg)
👉පැලසිටුවීමෙන් මාස 8 න් අස්වැන්න ලබා ගතහැක.
👉 මේවනවිට ඉගුරු මිල 3000/=වඩා ඉහල මිලක පවති.
👉 දේශිය ඉගුරු පැල 1000 සිටුවීමට මුලු වියදම වෙන්නේ 120000පමණ මුදලක් පමනි.
👉 එක පදුරකින් 1kg බැගින් ලැබුනත් පැල 1000 ට ලක්ශ විසිපහකට වැඩි ආදායමක් (2500000/=)
👉 වගාව සදහා සියලු උපදෙස් නොමිලේ
🎈කහ පැල විකිනීමටද ඇත.මිල 30/=
🟪හම්බන් පුවක් පැල විකිනීමට ඇත60/=
Green House / Polly Tunnel / Nursery
Udugampola
Rs : 150


Single Bed
හොදම තත්වයේ සින්ගල් ඇදන් අපෙන් ඔබට ලබාගත හැකියි
ප්රවාහනය කරදෙනු ලැබේ
Kitchen & Household Equipment
Udugampola
Rs : 25,900

මාලු පොල්
13 ට උඩ මාළු පොල් තිබේ ඔක්කොම ලොකු ඒවා
වැඩි හරියම තියෙන්නේ ලොකු ඒවා
කොළඹට එන ගමන්
Crops & Yield (Raw Items)
Udugampola
Rs : 135

පාටකින් කැප් 3 ක්ම දැන් රු 1499 ක් පමනයි.
රු 800 ක් ම මිල අඩු කලා.❤❤ ඕනම පාටකින් කැප් 3 ක්ම දැන් රු 1499 ක් පමනයි. ❤❤
Cash On Delivery Island Wide
ගෙන්වාගැනීම සදහා WhatsApp හරහා ඔබගේ
👉 NAME : නම
👉 ADDRESS : ලිපිනය
👉 MOBILE NO : දුරකථන අංනය
අපට එවන්න.
* Tele : 077 455 4548
* Whatsapp : 077 455 4548
Fashion Accessories
Udugampola
Rs : 1,499

සාදාරන මිලට කජු
🤩Oven Cashew / අවන් කජු
------------------------------------------------
⚡Full nut (ගෙඩි කජු) 1kg - 4500/=
⚡කෑලි කජු - 3100/=
⚡ආමන්ඩ් (පොඩි) - 4100/=
⚡ආමන්ඩ් (ලොකු) - 4800/=
⚡වෝල් නට් - 5400/=
⚡Rosted Pistachio - 5400/=
✅Courier කරනු ලැබේ (COD Available).
✅Courier ගාස්තු වෙනම ගෙවිය යුතුය (400/=)
🎁(දින දෙකක් ඇතුලත ඔබගේ පාර්සලය ලැබෙනු ඇත.)
Consumer Food
Udugampola
Free Offer