Showing 1 - 7 exchanges of 7 exchanges

මී පැනි 🐝
#ලංකාවේඅඩුමමිළරුපියල් 2600/=
මිලිලීටර් 750 බෝතලයක් රුපියල් 2600/=
මී පැණි වද කිලෝ එකක් රුපියල් 2900/=(වර්ශාව හා මී පැණි අඩුවීම නිසා මිළ ගනන් වැඩි වූ බව කරුණාවෙන් සළකන්න)
අලෙවි කෙරේ
තොග මිළ සාකච්ඡා කර ගත හැකිය
Consumer Food
Embilipitiya
Rs : 2,600

කිතුල් හකුරු
#කිතුල්හකුරු #කිතුල්පැනි
ගෙදර තේකට.. දානේ තේකට...සීනි අයට...නැතුවම බැරි මම කිතුලා.....
ඔරිජිනල් නෙවෙයිනන් සල්ලිත් එපා බඩුත් එපා..
ඩිලිවරි නොමිලේ... Deliver Free 🚚
සීනි හෝ වෙනත් යමක් කලවම් වෙලා තිබුනොත් එකට දහගුනයක් මුදල් ආපසු....
100% #natural Product
සිංහරාජ වන අඩවියේ සීතල කැලේ ඇතුලේ තිබෙන කිතුල් ගස් වලින් ලබාගන්නා තෙලිජ්ජ සාරයෙන් නිශ්පාදනය කරනු ලබයි.
දියවැඩියා රෝගීන් සඳහා විශේශ වන අතර රෝග සඳහා බෙහෙත් වට්ටෝරු සඳහාද අපගේ කිතුල් හකුරු ලබා ගැනේ.
කිතුල් පැනි බෝතලය රු 2000.00
කිතුල් හකුරු කිලෝ එක 2300.00
අප ආයතනයේ සේවක මන්ඩලයේ දැඩි අදීක්ශනය යටතේ නිශ්පාදනය වන කිතුල් නිශ්පාදන ඔබට දින තුනක් ඇතුලත ලබාගත හැක.
ලංකාවේ අංක 100% ක් කිතුල් වලින් පමනක් ඇති නිශ්පාදන.
කිසිම හේතුවක් මත කලවම් නොමැත.
ඇනවුම් කිරීම සඳහා දැන්ම ඇමතුමක් දෙන්න
Consumer Food
Embilipitiya
Rs : 2,300

වැලි තලප
කිතුල් පැණි මිශ්‍ර වැලිතලප
ආස නැද්ද
අපිට කන්න දෙනවනම්
හවසට වැලිතලප දෙනවනම්
මොන කෙන්ගෙඩියද තව ඕන කරන්නේ
කන්තෝරුවට, නිවසට, උත්සවයකට, සමිතියට තේ සමග කන්න සුපිරිම කෑමක්.
1Kg - රු 1800.00
කෑලි 30
Delivery Charges - රු 300.00
අඩංගු ද්‍රව්‍ය -
හාල්පිටි/කිතුල් පැණි /සීනී /ලුණු /එනසාල් /සූදුරු/පොල්/කරාබු නැටි
Consumer Food
Embilipitiya
Rs : 1,800

Phone
Good condition
Ram 4gb rom 64gb
Good battery life
Mobile Phones / Smart Phones
Embilipitiya
Rs : 12,000

Gopro Hero 9 Black sale ✅
Gopro 9 ✅
Sandisk 16GB Memory card 💯
red silican cover
6FIt Stick
Helmat mount
Good condition 💯💯
Industrial Applications & Equipments
Embilipitiya
Rs : 68,000

Cricket bat
Seasoned leather bat with toe gaurd
Size 6
English willow
Free gloves with the bat
Sports Equipment & Gear
Embilipitiya
Rs : 15,000

LED Writing Tablet / 8.5 inch
🌀 *LCD Writing Tablet / 8.5 inch*🌀
🌀 Selling price - 900/=
🌀 Battery model
🌀 Random colours only
🌀 Delivery days 3-5
🌀 cash on delivery
🌀 කුරියර් පමණයි
Computer Accessories
Embilipitiya
Rs : 900