Let's begin Reuse.

Web & IT
Colombo 01
Showing 1 - 1 exchanges of 1 exchanges
Junior Web developer 🏷

Junior Web developer 🏷

Job Opportunity: Junior Web Developer (WordPress & Elementor) අපි අපේ කණ්ඩායමට Junior Web Developer කෙනෙක් හොයනවා! 🚀 ඔබ WordPress සහ Elementor භාවිතා කරලා ලස්සන වෙබ් අඩවි හදන්න ආසාවෙන් ඉන්න, ක්ෂේත්‍රයට අලුතින් එන කෙනෙක්ද? එහෙනම් මේ අවස්ථාව ඔබ වෙනුවෙන්මයි. 👨‍💻 අවශ්‍ය සුදුසුකම්: ✅ WordPress පිලිබඳ මනා දැනුමක්. ✅ Elementor Page Builder භාවිත කර පළපුරුද්දක් තිබීම. (Beginner level is okay!) ✅ HTML/CSS පිලිබඳ මූලික අවබෝධය. ✅ අලුත් දේවල් ඉගෙන ගැනීමට සහ කණ්ඩායමක් ලෙස වැඩ කිරීමට ඇති කැමැත්ත. 💼 ඔබෙන් බලාපොරොත්තු වන දේ: WordPress සහ Elementor භාවිතා කර වෙබ් අඩවි නිර්මාණය කිරීම සහ නඩත්තු කිරීම. අපගේ කණ්ඩායම සමග එකතු වී නව ව්‍යාපෘති සඳහා දායක වීම. මේක ඔයාගේ Web Development Career එක පටන් ගන්න හොඳම තැනක්. පළපුරුදු කණ්ඩායමක් එක්ක වැඩ කරලා ඔයාගේ දැනුම වැඩි කරගන්නත් අවස්ථාව ලැබෙනවා. Call or WhatsApp : 072 293 2213
Web & IT
0
Colombo 01
Rs : 47,000