Let's begin Reuse.

Junior Web developer 🏷
  • Junior Web developer 🏷

Junior Web developer 🏷

0
Rs : 47,000

Job Opportunity: Junior Web Developer (WordPress & Elementor)

අපි අපේ කණ්ඩායමට Junior Web Developer කෙනෙක් හොයනවා! 🚀

ඔබ WordPress සහ Elementor භාවිතා කරලා ලස්සන වෙබ් අඩවි හදන්න ආසාවෙන් ඉන්න, ක්ෂේත්‍රයට අලුතින් එන කෙනෙක්ද? එහෙනම් මේ අවස්ථාව ඔබ වෙනුවෙන්මයි.

👨‍💻 අවශ්‍ය සුදුසුකම්:
✅ WordPress පිලිබඳ මනා දැනුමක්.
✅ Elementor Page Builder භාවිත කර පළපුරුද්දක් තිබීම. (Beginner level is okay!)
✅ HTML/CSS පිලිබඳ මූලික අවබෝධය.
✅ අලුත් දේවල් ඉගෙන ගැනීමට සහ කණ්ඩායමක් ලෙස වැඩ කිරීමට ඇති කැමැත්ත.

💼 ඔබෙන් බලාපොරොත්තු වන දේ:
WordPress සහ Elementor භාවිතා කර වෙබ් අඩවි නිර්මාණය කිරීම සහ නඩත්තු කිරීම.
අපගේ කණ්ඩායම සමග එකතු වී නව ව්‍යාපෘති සඳහා දායක වීම.

මේක ඔයාගේ Web Development Career එක පටන් ගන්න හොඳම තැනක්. පළපුරුදු කණ්ඩායමක් එක්ක වැඩ කරලා ඔයාගේ දැනුම වැඩි කරගන්නත් අවස්ථාව ලැබෙනවා.

Call or WhatsApp : 072 293 2213

Specification:
  • Duration (If Applicable) : Continuous
  • Purpose Of Post : Selling - Vacant - Can Supply

Exchange By

Contact Info
Contact No : 072 293 2213
-Kurunagala- job vacancies available 🏷

-Kurunagala- job vacancies available 🏷

කුරුණෑගල අලුතින් ආරම්භ කරන විදේශ රැකියා ආයතනයක් සදහා ඇබෑර්තු ✅ කළමනාකාරවරියන් ✅දුරකථන ක්‍රියාකරවන්නියන් ✅ලිපිකාරිනියන් 🔹 ඉහළ වැටුප් 🔹 පලපුරුදු අය විශේෂයි !!! 📲 දැන්ම අමතන්න: 0777 326 777
Galgamuwa
Rs : 40,000
Hotel 🏩 Vacancies available 🏷

Hotel 🏩 Vacancies available 🏷

Hotel job vacancies Staff needed for below position 🔹 Roomboys 🔹 The reception officers 🔹Kitchen Helper 🔹 The stewards 🔹Cook 🔹Cashier ✅ Salary: Rs. 75,000/= more (depending on location and experience) ✅ Age: 18-45 (trained/untrained) 🔹 Food and accommodation 🔹ETF/EPF 🔹Permanent service 🔹 Holiday claims 🔹Official dresses 🔹Overtime offers 📞 Call: 077 67 14 785
Yakkala
Rs : 75,000
Senior fullstack devoloper🖱

Senior fullstack devoloper🖱

🚀 Join Our Team – Senior / Full Stack Developer (Remote) We’re looking for talented developers with Angular, .NET Core, and MS SQL Server skills to work with our global team. 💻 Work From Home | Full-Time | 2–3 Years Experience If you’re a fast learner, problem solver, and ready to take on exciting projects, we want to hear from you! 📩 Apply Now: [email protected] 🌐 More Info: www.iitcglobal.net #Hiring #FullStackDeveloper #RemoteJobs #Angular #DotNetCore #MSSQL #WorkFromHome #TechJobs #CareerOpportunity #SeniorDeveloper #iitcglobal
Marassana
Rs : 47,000
Gaming table full setup🖱

Gaming table full setup🖱

Gaming Table, 24 inch IPS monitor, Reddragon Gaming headset,G6 gaming mouse, Mechanical keyboard, Adjustable chair All Brand new less than 1 month used
Kandy
Rs : 720,000
Computer 🖥  full set

Computer 🖥 full set

I 5 10 th gen CPU 8 GB DDR4 RAM 120 GB SSD 1 TB HDD Windows 10 19 inch Dell Monitor Key Board Mouse 650 VA DCP UPS
Rantembe
Rs : 65,000