Showing 1 - 1 exchanges of 1 exchanges

🖱IT industry ( theory & practice )
University ඉන්න IT degree එකක කරන ගොඩක් IT undergraduate ලාට තියෙන ගැටලුවක් තමා ඔයා IT degree වලින් ඉගෙනගන්න දේ industry එකේදි පාවිච්චි වෙන විදිහ ගැන අවබෝදයක් නැති කම. මේක මන් university කාලෙදි මටත් තිබ්බ ගැටලුවක්. Ex: SDLC එක කොහොමද ප්‍රායෝගිකව industry එකේ වෙන්නෙ? Industry එකේ AI පාවිච්චි වෙන්නෙ කොහොමද? IT industry standatds මොනවද? වගේ දේවල්.
මේ නිසා මායි IT industry එකේ වැඩකරන මගෙ යාලුවො කීපදෙනෙකුයි මීට මාස කීපයකට කලින් හිතුවා මේකට online program එකක් introduce කරන්න ඕන කියලා. මේකට ප්‍රදාන හේතු 2 ක් තිබ්බා.
undergraduate ලට IT industry එකට එන්න කලින් university degree එකක් හරහා ආවරණය වෙන්නෙ නැති දේවල් Ex: Testing, code quality, CICD, deployment වගේ දේවල් ඉගෙනගෙන තිබීමෙ වාසිය.
දැන ගොඩක් IT undergraduate ලා It industry එකට එන්නෙ නැතුව directly freelancing වලට යනවා. ඔවුන්ට පසු කාලිනව scope එක වැඩි project වලට යාමට IT industry practices නොදැන තිබීම අවාසියක් වීම.
අපේ 1st batch එක මේ විදිහට පටන්ගත්තා මීට මාසයකට කලින් Bridge The Gap කියන නමින්. මේක challenge එකක් උනා අපිටත් මොකද IT industry practices, SE thinking pattern university student කෙනෙක්ට උගන්නන එක අමාරයි. ඒ වගේම industry එකේ වැඩකරන ගමන් මේ වගේ වැඩකට time එක යොදවන එකත් ලේසි නෑ. කොහොමහරි අපි හිතුවට වඩා අපේ theory & practice session වලට හොද student feedbacks ලැබුනා.
ඒ නිසා අපි හිතුවා අපේ 2nd batch introduction session එක August 3rd කරන්න. Introduction session එක fully free වගේම එදාට Bridge The Gap Program content එක ගැන සම්පූර්ණ විස්තරයක් අපි කරනවා. ඔයාලා කැමති නම් වැඩේට සම්බන්ධ වෙන්න 078 869 5286 Pathway Prep number එකට WhatsApp message 1 ක් දාන්න.
Tuition & Training
Kandy
Rs : 12,000