Let's begin Reuse.

🖱IT industry ( theory & practice )
  • 🖱IT industry ( theory & practice )

🖱IT industry ( theory & practice )

0
Rs : 12,000

University ඉන්න IT degree එකක කරන ගොඩක් IT undergraduate ලාට තියෙන ගැටලුවක් තමා ඔයා IT degree වලින් ඉගෙනගන්න දේ industry එකේදි පාවිච්චි වෙන විදිහ ගැන අවබෝදයක් නැති කම. මේක මන් university කාලෙදි මටත් තිබ්බ ගැටලුවක්. Ex: SDLC එක කොහොමද ප්‍රායෝගිකව industry එකේ වෙන්නෙ? Industry එකේ AI පාවිච්චි වෙන්නෙ කොහොමද? IT industry standatds මොනවද? වගේ දේවල්.

මේ නිසා මායි IT industry එකේ වැඩකරන මගෙ යාලුවො කීපදෙනෙකුයි මීට මාස කීපයකට කලින් හිතුවා මේකට online program එකක් introduce කරන්න ඕන කියලා. මේකට ප්‍රදාන හේතු 2 ක් තිබ්බා.
undergraduate ලට IT industry එකට එන්න කලින් university degree එකක් හරහා ආවරණය වෙන්නෙ නැති දේවල් Ex: Testing, code quality, CICD, deployment වගේ දේවල් ඉගෙනගෙන තිබීමෙ වාසිය.
දැන ගොඩක් IT undergraduate ලා It industry එකට එන්නෙ නැතුව directly freelancing වලට යනවා. ඔවුන්ට පසු කාලිනව scope එක වැඩි project වලට යාමට IT industry practices නොදැන තිබීම අවාසියක් වීම.
අපේ 1st batch එක මේ විදිහට පටන්ගත්තා මීට මාසයකට කලින් Bridge The Gap කියන නමින්. මේක challenge එකක් උනා අපිටත් මොකද IT industry practices, SE thinking pattern university student කෙනෙක්ට උගන්නන එක අමාරයි. ඒ වගේම industry එකේ වැඩකරන ගමන් මේ වගේ වැඩකට time එක යොදවන එකත් ලේසි නෑ. කොහොමහරි අපි හිතුවට වඩා අපේ theory & practice session වලට හොද student feedbacks ලැබුනා.

ඒ නිසා අපි හිතුවා අපේ 2nd batch introduction session එක August 3rd කරන්න. Introduction session එක fully free වගේම එදාට Bridge The Gap Program content එක ගැන සම්පූර්ණ විස්තරයක් අපි කරනවා. ඔයාලා කැමති නම් වැඩේට සම්බන්ධ වෙන්න 078 869 5286 Pathway Prep number එකට WhatsApp message 1 ක් දාන්න.

Specification:
  • No Of Seats / Tickets : 50
  • Duration : 6 month
  • Purpose Of Post : Promo - News - Info

Exchange By

Contact Info
Contact No : 078 869 5286
Dio Bike for sale ⚡️

Dio Bike for sale ⚡️

Dio bike Documents clear New battery with warranty 💯 Tyres 💯 Good running conditions💯 Finance arrangements can be done✅ Price slightly negociate after inspection💸 Negombo kochchikade Call for more details 0755632412
Kadawatha
Rs : 600,000
Honda dio for sale 🏷

Honda dio for sale 🏷

Honda Dio DX 1st owner Bike Low mileage Running💯 Condition 💯 Full service done💯 All document clear License insurance up to date Just buy and ride Down payment 150000/- Location - Mawathagama 📞 0756880456
Mawathagama
Rs : 150,000
Fullset PC

Fullset PC

Fullset PC 🖱 Processor: Intel Core i5-3470 (3rd Gen) Clock Speed: 3.20 GHz Installed RAM: 4.00 GB Storage: 500GB HDD System Type: 64-bit OS, x64-based processor Monitor, keyboard, mouse, speakers included(new condition) Used for only 2 months 40000/= negotiate 0756880456
Kandy
Rs : 40,000
Lenovo i5 13th Generation Laptop

Lenovo i5 13th Generation Laptop

Lenovo Thinkpad L14 Gen 4 13th Generation Intel Core i5-1335U Processor 13th Generation 24 GB DDR4 RAM 255 GB SSD M.2 NVME SSD Integrated Intel Iris Xe Graphics 14" FHD IPS Anti-Glare Non-Touch Display Led Backlit Keyboard spill-resistant Windows 11 Professional Genuine Fingerprint reader integrated in power button Windows Hello (facial recognition) Colour Black Light used laptop Brand New Condition Location Colombo Call or Whatsapp 0756880456
Colombo 01
Rs : 120,000
I5 6th generation💫

I5 6th generation💫

i5 6th gen DDR4 12GB Ram 2133MHz 8x4 6GB HD Graphics (onboard) 120GB Adata SSD Hard 500GB Seagate (Barracuda) Hard 500W Power Supply Asus H110 MB Gaming Casing with RGB Fan Adjustable Lights Win10 Graphic Softwares: Adobe Illustrator Photoshop CorelDRAW Games: COD MW3 COD GHOSTS SNIPER GW2 (Can play more games) CPU ONLY - 47,000/= FULLSET - 63,000/= *Price negotiable 24" Dell Monitor (Small white dot in near to dell logo) Good Colours VGA, DVI, Video, USB RGB Light Speakers RGB Keyboard and Mouse All Connection Cables... (Including Fullset Pc) LOCATION - Kandana
Gampaha
Rs : 63,000