Showing 1 - 2 exchanges of 2 exchanges

පිළියන්දල නගර ආසනයෙන්. තනිමහල් නිවසක් කුලියට
නිවසේ සිට 255 බස් මාර්ගයට මි 100
✅ පිළියන්දල හන්දියට කි.මී 2
✅ කැස්බෑව හන්දියට කි.මී 1
✅ නිදන කාමර 3
✅ නාන කාමර 2
✅ මුළුතැන්ගෙය
✅ සාලය
✅ පර්චස් 15
✅ වාහන නැවැත්වීමේ පහසුකම් ඇත
✅ රජයේ පාසල්, රෝහල්, බැංකු වලට ඉතා සමීපයි
✅ සුපිරි වෙළඳසැල් වලට ඉතා ආසන්නයි
✅ සියලුම නාගරික පහසුකම් වලින් යුතුය .
✅ නිදහස්, නිස්කලංක වැදගත් පරිසරයකි.
✅ මාස 5 ක අත්තිකාරම් මුදලක් අවශ්‍යයි.
වැඩි විස්තර සඳහා අමතන්න
0716668098
0713361016
Houses & Annexes
Piliyandala
Rs : 52,000

house for sale
අලුතින්ම සෑදු නිවස
පිලියන්දල නගරයේම පිහිටි (300m) රෙසිඩනිස් එරියා එකෙන්ම .
නගරයෙ උවද නිස්කලංක වටපිටාව.
ෆුඩ්සිටි සතොස කීල්ස් සුපර් මාර්කට් පයින් යන දුරින්ද.
සියලුම බැංකු වලට පයින් යන දූර පිලියන්දල නගරයෙ හොඳම තැනින් ලබාගන්න.
කාමර 5කුත්.නාන කාමර 4කින් සමන්විතයි වෙනම සර්වන්ට් බාත්රූම්.
5 Rooms , 4 Bath Rooms & separate servants Toilet
මිල ගණන් සාකච්ඡා කරගත් හැක. Call:0705393959.
Houses & Annexes
Piliyandala
Rs : 37,000,000