Let's begin Reuse.

Houses & Property
Galewela
Showing 1 - 1 exchanges of 1 exchanges
ගලේවෙල දේවහූව වැවට මුහුණලා බීම් කොටස් කිහිපයක් විකිනීමට.

ගලේවෙල දේවහූව වැවට මුහුණලා බීම් කොටස් කිහිපයක් විකිනීමට.

ගලේවෙල දේවහූව වැවට මුහුණලා බීම් කොටස් කිහිපයක් විකිනීමට. පර්චස් 20/14/16/44/15 ලෙස ඔබ කැමතිම බිම් කොටස අදම වෙන් කරවා ගන්න.🏝🏊 ⭕ආයෝජනයට ඉතා වටිනා බිම් කොටසක් 🏞නිදහසේ නිවාඩු වේලාව ගෙවන්න නිස්කලංක පරිසරයකින් යුතු සිතට පහසු පරිසරයකින් යුක්ත ලස්සන වටපිටාවක් සහිත ඉඩමක් අවශ්‍ය කෙනෙකුට 🌍සංචාරක කර්මාන්තයට උචිත නියම බිම් කොටස් කිහිපයක් සහිතය. 🗺 දඹුලු විහාරය, සිගිරිය, අවුකන, කළාවැව, විජිතපුර, රෝස තිරිවාන කන්ද, ආදී ඓතිහාසික තවත් බොහෝ තැන් වලට පහසුවෙන් ලගා විය හැකි ප්‍රදේශයකි. 🏕ගලේවෙල නගරයට ඇත්තේ කිලෝමීටර් 4ක්‌ පමණ දුරය..🏥🕌⛪🛕⛽ සියලු පහසුකම් සහිතය 🌋 දේවහුව වැවට මුහුණලා ඇති ලස්සන වටපිටාවක් සහිතය. 🏞පර්චසයක් 65000 සිට ඉහලට ලබා ගත හැකිය. 🏦බැංකු ණය පහසුකම් ලබා ගැනීමේ අවස්ථාව 🏞වසර 40කට වැඩි පැරණි සින්නක්කර ඔප්පු සහිත නිරවුල් ඔප්පු සහිතය. 🏦එක වැර ගෙවීමේ පහසුකම්, කොටස් වශයෙන් ගෙවීමේ පහසුකම් ආදී ලෙස ඕනිම විදියකට ඔබගේ බිම් කැබැල්ල අදම වෙන් කරවගන්න. විදුලි පහසුකම් වතුර පහසුකම් සියල්ල සහිතය 🏊 සංචාරක කර්මාන්තයට උචිත මනරම් ස්භාවික පරිසරය🏝 ඔබ‍ට අවශ්‍ය වැඩිදුර තොරතුරු සදහා අමතන්න 0771552792 0760222792
Cultivated / Agriculture
0
Galewela
Rs : 65,000