Let's begin Reuse.

Green House / Polly Tunnel / Nursery
Galle
Showing 1 - 10 exchanges of 30 exchanges
green pepper

green pepper

අමු ගම්මිරිස් ( සිංහල ගම්මිරිස් පොඩි ඇට. ) තොග මිල දී ගනු ලැබේ.මිද්දෙණිය පනමුර තොරකොළයාය ඇඹිලිපිටිය කොලොන්න ඇවවටින්.
Green House / Polly Tunnel / Nursery
0
Galle
Rs : 350
Pepper plants

Pepper plants

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වල්පිට මධ්‍යම පැල තවාන මගින් නිෂ්පාදනය කල, උසස් ගුණාත්මයෙන් යුතු සහතික කල ඩිංගිරාළ හා පැනියුර් ප්‍රභේදවල ගම්මිරිස් පැල විකීනීමට ඇත. පැලයක මිල රුපියල් 40 ක් පමණයි. මිල දී ගැනීම සදහා විමසන්න. පී.ඒ.එස්.එන්.පින්නවල මිය. 033 22 72 314 සතියේ දින කාර්‍යාල වේලාව තුල අදාල ස්ථානය වෙත පැමිණ මිලදී ගත හැකියි. කුරියර් කිරීම හෝ ප්‍රවාහන පහසුකම් ලබා දීමේ හැකියාවක් නොමැති බව කාරුණිකව සලකන්න.
Green House / Polly Tunnel / Nursery
0
Galle
Rs : 40
Fish and chili plants

Fish and chili plants

ඔබට අවශ්‍ය මුරියා (Best Seed)වර්ගයේ මාළු මිරිස් පැළ ලබා ගැනීමට අපගේ තවානෙන් හැකියාව ඇත. 👍අපගෙන් පැළ ලබා ගැනීමේදී ඔබට ලැබෙන වාසි 🫑 සාධාරණ මිල. 🫑තොග ලබා ගැනීමේදී විශේෂ වට්ටම්. 🫑පැළ තවන් සඳහා නැවත අලෙවිය වෙනුවෙන් ලබා ගැනීමේ දී විශේෂ වට්ටම්. 🫑 මිලදී ගන්නා පැළ ප්‍රමාණය අනුව ප්‍රවාහන පහසුකම් සලසා දිය හැකිය. 🫑කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ පනතේ ලියාපදිංචි පැළතවානකි.
Green House / Polly Tunnel / Nursery
0
Galle
Rs : 250
කුරැදු පැල

කුරැදු පැල

සරුවට වැඩුණු කුරුදු පැල විකිනීමට ඇත.
Green House / Polly Tunnel / Nursery
0
Galle
Rs : 12
Giant peace lilies

Giant peace lilies

Giant peace lilies (Spathiphyllum) are stunning houseplants that can add a touch of elegance to your home. Let me describe a few popular giant peace lily varieties for you: Sensation Peace Lily: The Sensation Peace Lily is the largest variant, boasting broad, deeply ribbed leaves that can reach up to twenty inches (50 cm) in length. It can grow as tall as six feet (180 cm), making it a giant among houseplants. The leaves are lush and emerald green, with grooves that catch the light. When it blooms in spring, it produces pure white calla lily-shaped flowers. Bongo Bongo Peace Lily: The Bongo Bongo Peace Lily features massive leaves that can grow up to twelve inches (30 cm) long. These leaves are softly lined but very thick. When it blooms, its flowers typically last longer than other peace lily varieties. Mauna Loa Supreme Peace Lily: The Mauna Loa Supreme Peace Lily reaches up to four feet (120 cm) tall. Its leaves are almost a foot (30 cm) wide and have a beautiful glossy green sheen. This variety flowers best under medium light conditions, producing gorgeous white sail-like flowers. Benefits of Giant Peace Lilies: Giant peace lilies are excellent houseplants for several reasons: Their enormous size makes them efficient at purifying the air and absorbing vapors like acetone. They discourage mold and mildew growth (as long as they’re not overwatered). They are aesthetically pleasing and add drama to any room.
Green House / Polly Tunnel / Nursery
0
Galle
Rs : 1,500
Lucky Bamboo in Black Pot – Premium Indoor Plant

Lucky Bamboo in Black Pot – Premium Indoor Plant

Let’s bring more luck to you 😍 Premium Indoor Plant – 𝑳𝒖𝒄𝒌𝒚 𝑩𝒂𝒎𝒃𝒐𝒐 with LECA Balls 🎋 How to buy? 📧 Just send a message to Buy or Order from the website 💵 Payment Methods : Cash on Delivery / Bank Transfer 🇱🇰 Made in Sri Lanka 💯 High Quality Pots 💯 High Quality Plants ⭐️ Modern indoor plants ⭐️ Attractive geometric designs ⭐️ Unique decor that fits anywhere ⭐️ Versatile options for table, wall & floor ⚠️ Sizes and colors of plants might be slightly different as these are growing natural plants
Green House / Polly Tunnel / Nursery
0
Galle
Rs : 2,600
Anthurium plant

Anthurium plant

මව්ශාඛ 2ක් සහිත යම් තරමක් කුඩා රූබී පදුරක් තියනවා... රු.13000කට පදුර ලබාදෙන්න පුලුවන්♥️ සාමාන්‍යය පදුරු තරම් මෙම පදුර විශාල නැති නිසා මෙම මිලට ලබා දේ♥️ ඉතා ඉහල මිලකට අලෙවි වන වර්ගයක් වේ♥️ ලබාදෙන පදුරේම ඡායාරූප පහතින් තියනවා අවශ්‍යය අය whatsapp හරහා විමසන්න
Green House / Polly Tunnel / Nursery
0
Galle
Rs : 13,000
Anthurium pplant

Anthurium pplant

ඉතා විශාල ගත්ත ගමන් කට් කරන්න පුලුවන් රූබී පදුරු කිහිපයක් ඔයාලට තව ලබාදෙන්න පුලුවන්♥️ නැවත නොඑන මේ ටිකත් අමාරුවෙන් ගෙන්න ගත්ත ලස්සනම වර්ගයක්♥️ අවශ්‍යය අය whatsapp හරහා විමසන්න
Green House / Polly Tunnel / Nursery
0
Galle
Rs : 1,000
Flowers pots

Flowers pots

❤ඇන්තූරියම් වගාවට ගැළපෙන පහසු මිල 💗💗 12cm හෝලන්ඩ් pots 50 ක්ම රු. 1600 💗💗14cm හෝලන්ඩ් pots 50 ක්ම රු. 1900 💗💗15cm හෝලන්ඩ් pots 50 ක්ම රු. 2250යි
Green House / Polly Tunnel / Nursery
0
Galle
Rs : 50
Moonlight plant

Moonlight plant

Discover a celestial garden of rare botanical treasures. From enchanting moonflowers to mystical succulents, we curate nature's wonders just for you. 🌟 Join our green community and let your garden thrive under the moon's gentle glow. 🌙 Explore Moonlight Plants today! 🌱 #MoonlightPlants #GardenMagic #BlossomUnderTheMoon Moonlight ,,නිරෝගී පැල,විකිණීමට ,,අවශ්‍ය කෙනෙක් විමසන්න
Green House / Polly Tunnel / Nursery
0
Galle
Rs : 800