Let's begin Reuse.

All Location
Showing 511 - 520 exchanges of 3502 exchanges
LED Watch

LED Watch

LED Watch Rs.1100/= cod available 350/= 0762804992 whatsapp
Fashion Accessories
0
Battaramulla
Rs : 1,100
Women Pleated Dress 2024

Women Pleated Dress 2024

Women Pleated Dress 2024
Women’s Cloth
0
Ampara
Rs : 2,500
Length Dress

Length Dress

රුපියල් 3850/= අවශ්‍ය අය whatsapp massage එකක් දාන්න https://wa.me/+94753583264
Women’s Cloth
0
Ampara
Rs : 3,850
3200ml high borosilicate glass open flame explosion-proof thickened binaural pot

3200ml high borosilicate glass open flame explosion-proof thickened binaural pot

3200ml high borosilicate glass open flame explosion-proof thickened binaural pot
Kitchen & Pantry Equipment
0
Galle
Rs : 6,300
ගම්මිරිස් කුඩු

ගම්මිරිස් කුඩු

ගම්මිරිස් කුඩූ 1kg 1400
Flowers & Seeds
0
Galle
Rs : 1,400
කුරැදු පැල

කුරැදු පැල

සරුවට වැඩුණු කුරුදු පැල විකිනීමට ඇත.
Green House / Polly Tunnel / Nursery
0
Galle
Rs : 12
Flowers

Flowers

නිල් කටරොළු තේ වියළි නිල් කටරලු මල් ලබා ගැනිම සඳහා අපට කතා කරන්න #0715553769 සිරුර පැහැපත් කරගැනීමට ද නිල් කටරොළු පුෂ්පයේ යුෂ පානය කිරීමට හැකිය. නිල් කටරොළු පුෂ්ප යොදා ගෙන කරනු ලබන විවිධ නිෂ්පාදන අතරින් නිල් ‘කටරොළු තේ’ යනු ඉතාමත් ප්‍රචලිත නිෂ්පාදනයකි. එමෙන්ම, කෙටි කාලයකදී ඉතාම ඉක්මනින් මෙම කටරොළු තේ පානය සාදා ගත හැකිය. ඔබේ ගෙවත්තේත් නිල් කටරොළු මල් තිබේ නම්, ඔබට එය ඉතාම ප්‍රයෝජනවත් ලෙස භාවිත කළ හැකිය. මෙම තේ පානය ශරීරයට බෙහෙවින් හිතකර වෙයි. පිලිකා සෛල මර්දනය, දහඩිය දැමීම අඩු වීම හා දහඩිය දුගඳ නැති වීම, තුවාල සුව වීම වැනි අවස්ථාවලදීත් කාන්තාවන්ගේ බොහොමයක් සෞඛ්‍ය ගැටළු සඳහාත් මෙම නිල් කටරොළු තේ ඖෂධයක් ලෙස භාවිත කළ හැකි බව මේ වන විට පර්යේෂණාත්මකව තහවුරු කරගෙන ඇත. මෙම තේ පානය මගින් දන්ත රෝග සුව කරගැනීමේ හැකියාවක්ද ඇත. මෙම නිල් කටරොළු තේ භාවිතය ශ්‍රී ලංකාවට අලුත් දෙයක් වුවද ඉන්දියාව, තායිලන්තය, බුරුමය වැනි රටවල මෙය ඉතා ප්‍රචලිත පානයකි. වියළා ගත් නිල් කටරොළු මල් මෙම රටවල වෙළඳ පොළවල් වල ඉතාම සුලභව දැක ගත හැකි වේ.තවද මෙම නිල් කටරොළු තේ භාවිතය තුළින් මොලයේ ක්‍රියාකාරිත්වය වැඩි කිරීම, මානසික සහනයක් ලබා දීම සහ කේශ කලාපයේ වර්ධනය ද සිදු කෙරේ. මෙම තේ වර්ගය තරුණ බව රැක ගැනීමට යොදා ගන්නා තේ වර්ගයක් බවත් කිව යුතු වේ. කාලයත් සමග සමේ ඇතිවන රැලි වැටීම් පාලනය කොට වයසට වඩා තරුණ පෙනුමක් ලබාගැනීමට මෙම ස්වාභාවික පානය ඉවහල් වේ
Flowers & Seeds
0
Galle
Rs : 10
ඩෙන්රෝබියම් පැල

ඩෙන්රෝබියම් පැල

පහත වර්ණ ඩෙන්රෝබියම් පැල විකිණීමට ඇත . පැලයක් 200/= කොම්පොට් එකක් 3000/= කුරියා පහසුකම් සහිතයි .පැමිණ ලබා ගැනීමට ද පුළුවන් .සදුදා සහ බදාදා දින කුරියා කරනු ලැබේ . බැංකු තැන්පත් වලට පමණක් කූරියා කරනු ලැබේ . අවම පැල 10 සිට අවශ්‍ය ඕනැම ප්‍රමාණයක් කුරියා කරනු ලැබේ COD නැත. විමසීම :0759484991
Flowers & Seeds
0
Galle
Rs : 3,000
Mango plants

Mango plants

🍐 බද්ධ කරන ලද නිරෝගි අඹ පැල විකිණීමට ඇත. 🍐🍐 කර්තකොලොම්බන්, වෙල්ලෙයිකොලොම්බන්, අල්පෝන්සු, විලාඩ් යන වර්ග වලින් පැල ලබා ගත හැකිය. 🍐🍐 ලබා දෙන පැල අවසානයේ පෙන්වා ඇත. අඩි 2ක් පමණ උසින් යුක්තයි. 🍐🍐 පැලයක් රු 500ක් පමණි. 🍐🍐 බැංකු තැන්පතු හෝ Online transferපමණි. 🍐🍐 කුරියර් පහසුකම් සහිතයි. 🍐🍐 #Whatsapp මගින් ඇණවුම් ලබා දෙන්න.
Furniture & Fittings
0
Galle
Rs : 1,000