Showing 221 - 230 exchanges of 3587 exchanges
Skull pendant 💀☠️
💀❤️Skull pendants available
💀❤️Only pendant Rs.100
💀❤️Delevery available Rs.100
Watches & Jewelry
Mahiyanganaya
Rs : 100
ගඩොල් විකිනිමට ඇත
ඔබට අවදය ඔනිම ප්‍රමානයක ගඩොල් අපගෙන් ලබා ගත හැක
ගඩොලක් 65
ලංකාවේ ඔනිම තැනකට supply කරනු ලැබේ.
Raw Materials
Mahiyanganaya
Rs : 65
පිත්තල හුනු කිල්ලොටය විකිණීමට
හුණු කිල්ලෝටය යනු බුලත්විට කෑම සඳහා භාවිතයට ගැණුනු දිය හුණු, ගබඩා කොට තබා ගැනීමට අතීත ගැමියන් විසින් භාවිතා කරන ලද සරල මෙවලමකි. එය එකල බුලත් මඩිස්‌සලය, බුලත් හෙප්පුව (ඉලත්තට්ටුව) තුල අනිවාර්යයෙන්ම දැක ගත හැකි වූ අංගයක් ලෙස සැළකේ.හුණු කිල්ලෝට බොහෝ විට තඹ හෝ පිත්තල වලින් නිපදවනු ලබන අතර, කලාතුරකින් යකඩ හෝ වානේ වලින්ද තනනු ලැබේ. බොහොමයක් කිල්ලෝට වල ඊට සම්බන්ද දම්වැලක් හා එහි අග හුණු ගැනීම සඳහා තල කොටසක් පවතී
මෙය ගැන අසා තිබේද ..
ඔබට මෙහි වටිනා කමක් ඇත්තම් දැන්ම ඔඩර් එක යොමු කරන්න ❤️
රුපියල් 2400යි
Collections / Antique
Mahiyanganaya
Rs : 2,400
pple "20W" USB-C Power Adaptor (3 Pin)
pple "20W" USB-C Power Adaptor (3 Pin)
·
Brand: Apple
The Apple "20W" Power Adaptor is designed for rapid and effective charging whether you're at home, in the office, or on the move. This power adaptor ...
RS,3600
Phone Repair, Parts & Accessories
Mahiyanganaya
Rs : 3,600
මැටල්
මැටල් ඔනිද❗️❗️❗️❗️
එහෙනම් දැන්ම අපිට කොල් එකඔ දෙන්න
CTC Constructions
Cips
Mattel
Size ඇත
ට්‍රැක්ටර් ලොඩ් එකක් rs-17000
ටිපර් -rs26500
මහියංගනය අවට පමනි .
Island wide මිල ගනන් වෙන්ස් වේ
Raw Materials
Mahiyanganaya
Rs : 26,500
fertilizer
ඔබගේ වගාවත් සරුන්සාර කර ගන්න මෙන්න විසදුම ❤️🌾
යුරියා
රතු කැට
රතු කුඩු
බන්ඩි පොහොර
මඩ පොහොර
ඔබගේ oder එකත් දැන්ම වෙන් කරවා ගන්න 📥
Processing & Packaging - Machines
Mahiyanganaya
Rs : 5,000
දෙල්
දෙල්.දෙල් (Breadfruit) යනු Artocarpus altilis නම් ශාස්ත්‍ර විද්‍යාත්මක නමැති ශාකයට අයත් වේ. දෙල් ශාකය 15-20 මීටර් පමණ උසක් හා පළලකින් යුත් ගසක් වන අතර, එහි පලතුර විශාල හා බහු වර්ණයන්ගෙන් යුක්ත වේ. දෙල් හඳුන්වන්නේ එහි බBreadfruit හෝ Jackfruit යන නමෙන් ය.
වර්ග
සැරියතෙල්: රසය තද හා විවිධ ආහාර පිසීමේදී භාවිතා කෙරේ.
කහ දෙල්: කහ පාට සහ තද රසයක් ඇති අතර කුළුබඩු සමග පිසීම සඳහා සුදුසු වේ.
කඩුලු දෙල්: විශාල ගෙඩියක් සහිත අතර, ගෙඩියේ අතුල් කොටස් මෘදු වේ.
පෝෂණ ගුණ
දෙල් පලතුර Carbohydrates, Fiber, Vitamin C, Potassium, Iron, හා Protein අඩංගු වේ.
සෞඛ්‍ය වාසි
සමෘද්ධ ආහාරය: Carbohydrates නිසා ශක්තිය ලබා දේ.
පේට්ටියේ සහ ලේහවරණ පද්ධතිය ශක්තිමත් කිරීම: Fiber සහ Potassium අඩංගුව.
ප්‍රතිශක්ති පද්ධතිය ශක්තිමත් කිරීම: Vitamin C නිසා.
භාවිතය
ආහාර පිසීම: දෙල් පලතුර විවිධ ආහාර වර්ගවලට (කෑම, අයිස්ක්‍රීම්, කේක්) එකතු කළ හැක.
බේකින් සහ කුළුබඩු: දෙල් මෝල තුලට තබාගෙන බේකින් සහ කුළුබඩු වශයෙන් භාවිතා කළ හැක.
වියළි දෙල්: වියළි දෙල් කෑම, කෝපි, හෝ කේක් සඳහා අමුද්‍රව්‍යයක් ලෙස පාවිච්චි කළ හැක.
Consumer Food
Vavuniya
Rs : 200
ඉදල
ඉදල, මිදුල අතුගැමට බාවිතා කරයි, ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතයට ගනිමින් නිර්මාණය කර ඇත.
Home Decor
Vavuniya
Rs : 780

