හුණු කිල්ලෝටය යනු බුලත්විට කෑම සඳහා භාවිතයට ගැණුනු දිය හුණු, ගබඩා කොට තබා ගැනීමට අතීත ගැමියන් විසින් භාවිතා කරන ලද සරල මෙවලමකි. එය එකල බුලත් මඩිස්‌සලය, බුලත් හෙප්පුව (ඉලත්තට්ටුව) තුල අනිවාර්යයෙන්ම දැක ගත හැකි වූ අංගයක් ලෙස සැළකේ.හුණු කිල්ලෝට බොහෝ විට තඹ හෝ පිත්තල වලින් නිපදවනු ලබන අතර, කලාතුරකින් යකඩ හෝ වානේ වලින්ද තනනු ලැබේ. බොහොමයක් කිල්ලෝට වල ඊට සම්බන්ද දම්වැලක් හා එහි අග හුණු ගැනීම සඳහා තල කොටසක් පවතී
මෙය ගැන අසා තිබේද ..
ඔබට මෙහි වටිනා කමක් ඇත්තම් දැන්ම ඔඩර් එක යොමු කරන්න ❤️
රුපියල් 2400යි