Showing 1 - 8 exchanges of 8 exchanges
I am WordPress Web site developer 🙋
I’m a WordPress Website Developer and currently available to take new projects.
If you need 👇
✅ Business Website
✅ Company Website
✅ Personal Portfolio
✅ E-commerce Website (WooCommerce)
✅ Blog or News Website
✅ Website redesign or updates
🔧 Services include:
✔ Custom WordPress design
✔ Mobile-friendly (Responsive layout)
✔ Basic SEO setup
✔ Friendly support & guidance
💬 If you have any website work please feel free to message me.
📩 Inbox / WhatsApp me for more details.
Affordable prices • Clean design • Reliable service
WebVerse: Crafting Digital Excellence
Web & IT
Gampola
Rs : 2,500
🙋 Need help (expert web designer)
Hi, මට වෙබ් ඩිසයින් කරන expert අයගෙන් උදව්වක් ඕනි. මම මගේ පලවෙනි website එක හදන්නයි හදන්නෙ wordpress වලින්. මගෙ youtube channel එකට අදාලව තමයි website එක හදන්නෙ. මේ කරුනු ටික දැනගන්න ඕනි
01. මම domain එක ගන්න හිතාගෙන ඉන්නෙ porkbun එකෙන්. Hosting ගන්න හිතාගෙන ඉන්නෙ hostinger එකෙන්. මේ දෙක හොදයිද. වෙන budget friendly ඒව තියද?
2. මගේ youtube එකේ audiance එක USA, Uk, indian, philipines, poland වගේ තමයි. මම server එක විදියට තොරගන්න හැදුවෙ USA වල තියෙන එකක්. මට ඕනි website එක slow වෙන්නෙ නැතිවෙන්න. මේ server එක හොදයිද?
3. මගෙ website එකේ pages ටික මෙහෙමයි. Home, read article, shop, about us, contact. Read article page එකේදි දාන හැම වීඩියෝ එකකටම අදාලව article එකක් ad වෙනව. දැනට 20ක් වගේ ready කරලයි තියෙන්නෙ. ඉස්සරහට pages ගාන වැඩිවෙනව. Pages ගාන වැඩිවෙනකොට web site එක slow වෙයිද. ඒකට මොකද කරන්න පුලුවන්.
4. Shop එකට spring වගේ Print on demand website එකක් link කරන්නයි හැදුවෙ. Shop කියන එක උඩ clik කලාහම POD website එකට redirect වෙනව. මෙහෙම හොදයිද?
5. අනිවාරෙන්ම website එකට install කරගන්න ඕනි plugins මොනවද?
6. වෙනත් recommendations
Web & IT
Gampola
Rs : 1,500
🙋 Need help (AWS hosting)
✨️AWS Hosting gana hoda knowledge ekak thiyena kenek msg ekk dnnko
✨️Dannathi dewal tikak thiye dngnna
+94 77 631 6512
Web & IT
Gampola
Rs : 1,000
Modern website for your business 🤝
🚀 A MODERN website for your business
💻 Professional design
🌐 Domain & Hosting FREE
💰 Price of Rs. From 19,490
Get your business online and start getting more deals today!
📞 Call / WhatsApp: 077 465 2108 | 011 231 2108
077 465 2108
🌍 www.leospree.com
#LeoSpree #WebsiteDesignSriLanka #ModernWebsite #BusinessWebsite
#DomainHostingFree #SriLankaBusiness #OnlineBusinessLK
#SmallBusinessLK #WebDevelopmentLK #DigitalSriLanka
Web & IT
Gampola
Rs : 19,500
Looking for freelance fullstack devoloper
Looking for a Freelance Full Stack Developer (Next.js/Node.js) - Paid Smart It Projects
මම අලුතින් පටන් ගන්න Classified Website (Job Portal) එකක් සඳහා දක්ෂ Developer කෙනෙක් සොයමින් සිටිමි.
අවශ්‍යතා: ✅ Next.js සහ Node.js පිළිබඳ හොඳ පළපුරුද්දක් තිබීම අනිවාර්යයි (No WordPress). ✅ MongoDB වැනි Database සමඟ වැඩ කර තිබීම. ✅ තනිවම සම්පූර්ණ Project එකක් කරගෙන යාමේ හැකියාව (Full Stack).
විශේෂයි: UI Design එක (PDF/Images) සම්පූර්ණයෙන්ම සකසා ඇත. ඔබට ඇත්තේ එය කෝඩ් කිරීමට (Development) පමණි.
ඔබ මීට පෙර Next.js වලින් හදපු Web Apps හෝ Projects තිබේ නම්, Link එකක් හෝ Screenshots සමඟ මට Inbox (DM) පණිවිඩයක් එවන්න.
🔴 වැදගත්: ඔබ මීට පෙර Next.js හෝ React භාවිතා කර සිදුකළ Projects වල Links (Live URLs) අනිවාර්යයෙන්ම මට එවන්න ඕන. (Links එවන්න බැරි අය කරුණාකර මැසේජ් කරන්න එපා).
#NextJS #NodeJS #Freelance
#WebDevelopment #srilanka
Web & IT
Gampola
Rs : 55,000
-Gmail Solution- 📧
පොඩි කාලේ හදපු Funny Email එක තාම පාවිච්චි කරනවද? මෙන්න ඒකට සුපිරි විසඳුමක්! අපිට මතකද ඉස්කෝලේ යන කාලේ හරි, මුලින්ම ඉන්ටර්නෙට් එන කාලේ හරි හදාගත්ත Email Address? සමහර විට ඒවා `[email protected]` වගේ නම් වලින් තමයි හැදුවේ. හැබැයි දැන් අපි ලොකුයි, ජොබ් වලට යද්දි, Business එකක් කරද්දි මේ පරණ නම් දාන්න හරිම ලැජ්ජයි නේද? ඉතින් මේකට විසඳුමක් විදියට අපි මෙච්චර කල් කළේ අලුත් Email එකක් හදන එක. හැබැයි එතකොට පරණ Account එකේ තිබුණ පරණ Photos, Drive Files, යාලුවන්ගේ Contacts සේරම දාලා එන්න වෙනවා. ඒක ලොකු හිසරදයක්! අන්න ඒ හිසරදයට Google ලා දැන් නියම විසඳුමක් ගෙනැවිත්! දැන් ඔයාට පුළුවන් ඔයාගේ පරණ Google Account එකේ තියෙන ෆොටෝස්, ෆයිල්ස් මුකුත් නැති වෙන්නෙ නැතුව, තියෙන "Email නම" (Address එක) විතරක් අලුත් කරගන්න.කොහොමද මේක වෙන්නේ?
මේ අලුත් පහසුකම හරහා ඔයා Email එක මාරු කළාම:
1. අලුත් නම Boss වෙනවා: ඔයා දාන අලුත් නම ඔයාගේ ප්‍රධාන (Primary) ඊමේල් එක වෙනවා.
2. ඩේටා නැති වෙන්නෙ නෑ: ඔයාගේ Google Photos, Drive Files සහ පරණ Emails හැමදේම අලුත් නම යටතේ සුරක්ෂිතව තියෙනවා.
3. පරණ නමත් වැඩ: පරණ Email එක ඔයාගේ Account එකටම 'Alias' එකක් (අන්වර්ථ නමක්) විදියට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ කවුරු හරි පරණ එකට මේල් කළත්, ඒක කෙලින්ම එන්නේ ඔයාගේ අලුත් Inbox එකටමයි. Magic වගේ නේද?
පොඩි කොන්දේසි ටිකක් තියෙනවා! මේ චාන්ස් එක දෙන ගමන් Google ලා නීති ටිකකුත් දාලා තියෙනවා.
1. කාල සීමාව: එක පාරක් නම වෙනස් කළොත්, ආයෙම වෙනස් කරන්න මාස 12ක් (අවුරුද්දක්) ඉන්න ඕන. ඒ නිසා හදිස්සි නොවී හොඳ නමක් තෝරගන්න.
2. උපරිම වාර ගණන: මුළු ජීවිත කාලෙටම නම වෙනස් කරන්න පුළුවන් 3 පාරක් විතරයි.
3. නම ඔයාගෙමයි: ඔයා අයින් කරන පරණ Email නම වෙන කාටවත් කවදාවත් ගන්න බෑ. ඒක සදාකාලිකවම ඔයාගෙ Account එකට බැඳිලා තියෙනවා.
මටත් මේක ලැබිලාද කියලා බලන්නේ කොහොමද? මේ පහසුකම තාම ලෝකේ පුරා ටිකෙන් ටික තමයි ලැබෙමින් යන්නේ (Rolling out). ඔයාටත් ලැබිලාද කියලා බලන්න:
1. ඔයාගේ Google Account Settings වලට යන්න.
2. එතන Personal Info කියන ටැබ් එක ඔබන්න.
3. එකේ Contact Info යටතේ තියෙන Email කියන තැන ක්ලික් කරන්න.
4. එතන Google Account Email කියන තැන ඉස්සරහින් 'Edit' (පෑනක සලකුණ) තියෙනවා නම්, සුභ පැතුම්! ඔයාට Email එක මාරු කරන්න පුළුවන්.
විශේෂයෙන් මතක තියාගන්න:
ඔයා පරණ Email එක Facebook, Instagram හෝ බැංකු ගිණුම් වලට දීලා තියෙනවා නම්, Email එක මාරු කළාට පස්සේ හිමීට ඒ තැන්වලත් අලුත් Email එක update කරගන්න අමතක කරන්න එපා. කැමති නම් දැන්ම ගිහින් බලන්න ඔයාට මේ Option එක ඇවිත්ද කියලා! මෙම පහසුකම Google විසින් ඉතා සීමිත පිරිසකට හෝ යම් යම් කලාපවලට පමණක් අත්හදා බැලීමක් ලෙස ලබා දෙන බවට වාර්තා වේ. සාමාන්‍යයෙන් Google ප්‍රතිපත්තිය අනුව `@gmail.com` ලිපිනයක් සංස්කරණය කිරීමට ඉඩ නොදෙයි. එබැවින් ඔබේ ගිණුමේ "Edit" බොත්තම නොමැති නම්, මෙම පහසුකම ඔබට තවමත් සක්‍රීය වී නොමැත.
Web & IT
Gampola
Free Offer
Freelance developer needed 🖱
📢 Freelance Developers Needed – Boutique E-Commerce (Sri Lanka)
Looking for React / Flutter / Node.js / Firebase / MongoDB developers to build a web + Android boutique app with:
Admin dashboard
Payment (PayHere/Stripe)
Doorstep delivery
Timeline: 4–6 weeks | Remote / Sri Lanka preferred
📩 Send portfolio & expected cost to [KDP don / [email protected])
Web & IT
Gampola
Rs : 60,000
Senior systems engineer 🖱
We are looking for a Senior Systems Engineer – Agile Delivery to join one of our established IT clients based in Colombo. If you have the right experience and skills to match the requirements, we’d love to hear from you!
Call for more details!
#hiringnow #jobopening #SystemsEngineering #AgileDelivery #itjobsearch #colombo #TechCareers
Web & IT
Gampola
Rs : 65,000

