Looking for a Freelance Full Stack Developer (Next.js/Node.js) - Paid Smart It Projects
මම අලුතින් පටන් ගන්න Classified Website (Job Portal) එකක් සඳහා දක්ෂ Developer කෙනෙක් සොයමින් සිටිමි.
අවශ්‍යතා: ✅ Next.js සහ Node.js පිළිබඳ හොඳ පළපුරුද්දක් තිබීම අනිවාර්යයි (No WordPress). ✅ MongoDB වැනි Database සමඟ වැඩ කර තිබීම. ✅ තනිවම සම්පූර්ණ Project එකක් කරගෙන යාමේ හැකියාව (Full Stack).
විශේෂයි: UI Design එක (PDF/Images) සම්පූර්ණයෙන්ම සකසා ඇත. ඔබට ඇත්තේ එය කෝඩ් කිරීමට (Development) පමණි.
ඔබ මීට පෙර Next.js වලින් හදපු Web Apps හෝ Projects තිබේ නම්, Link එකක් හෝ Screenshots සමඟ මට Inbox (DM) පණිවිඩයක් එවන්න.
🔴 වැදගත්: ඔබ මීට පෙර Next.js හෝ React භාවිතා කර සිදුකළ Projects වල Links (Live URLs) අනිවාර්යයෙන්ම මට එවන්න ඕන. (Links එවන්න බැරි අය කරුණාකර මැසේජ් කරන්න එපා).
#NextJS #NodeJS #Freelance
#WebDevelopment #srilanka