Showing 101 - 110 exchanges of 4292 exchanges

Work form home vacancy
We Are Hiring (Work From Home)
WordPress Developer
Apply now: https://itxdigitalservices.com/careers/
More Information
Hotline - 075 607 6755
Website - www.itxdigitalservices.com
Email - [email protected]
#jobopportunity #JobSearch2025 #jobvacancy #JobSearch #ITJob #srilanka
Web & IT
Colombo 01
Rs : 39,000

I need (Web devopment work)
😉 මම web developed ඉගෙන ගන්න ගමන් වැඩ කරන් යන කෙනෙක් Html,Css, Js (පුරුදු වෙන ගමන්) අනිත් Languages ටික ටික දන්නව කොහොම හරි ගෙමක් ගහලා වඩේ ගොඩ දාගන්න පුලුවන් Graphic design වැඩත් දන්නවා එත් ඉස්සරයට යන්න තව දෙවල් ඉගෙන ගන්න ඔනි නිසා කවුරු හරි එක්ක එකතු වෙල experience ගන්න වැඩ කරන්න පුලුවන් කෙනෙක් නැද්ද 💪 website හදලා තිබුණට experience එකක් නැ
Deploma එකක් තියෙනවා web design and development තව ict deploma එක කරන ගමන් ඉන්නේ
🥹❤️Help එකක් හම්බුනොත් ලොකු උදවුවක්
Web & IT
Kandy
Rs : 30,000

Web designing works
Hey, I’m a web designer and I build modern websites using HTML/CSS/JS/React. Portfolio available. DM me if you need a website or landing page built for your brand/startup/business!
Click the link to visit m portfolio: https://portfolio-web-umair.netlify.app/
Web & IT
Kandy
Rs : 20,000

Factory helper
Factory job
Day salary
Accommodation available
Foods for free Woking times
Apparel
Kandy
Rs : 50,000

Effluent treatment plant 🌿
# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : Effluent Treatment Plant (ETP) Operator | තාක්ෂණික ශීල්පී / ETP ක්‍රියාකරු
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ NVQ 3 මට්ටමේ සුදුසුකම් තිබීම
【~】✪ සේවා පළපුරුද්ද
【~】✪ වයස අවුරුදු 55 ට අඩු
# 💠 𝐉𝐎𝐁 𝐏𝐑𝐎𝐅𝐈𝐋𝐄 :
【~】✪ ජල පවිත්‍රා ගා රය ක්‍රියා ත්මක කිරීමේ තා ක්ෂණික කටයුතු ඉටු කිරීම
【~】✪ ජල පවිත්‍රා ගා රය ක්‍රියා ත්මක කිරීමේ පරිපා ලන කටයුතු ඉටු කිරීම
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයඳුම් කලයුතු ආකාරය ✍️ :
# ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, බඳවා ගැනීමේ සම්මුඛ පරීක්‍ෂණ සඳහා පහත සදහන් ස්ථානයට පැමිණෙන්න. #
# සම්මුඛ පරීක්‍ෂණ පැවැත්වෙන දිනය : සදුඳා සිට සිකුරාදා යන සතියේ වැ ඩකරන දිනයන්හී දී
# සම්මුඛ පරීක්‍ෂණ පැවැත්වෙන වේලාව : පෙ.ව 09.00 සිට ප.ව 5.00 දක්වා,
# සම්මුඛ පරීක්‍ෂණය පැවැත්වෙන ස්ථානය : එම් .ජේ . එෆ් . සමූහ ව්‍යා පා රය, නො. 111, මීගමුව පා ර , පෑ ලියගො ඩ.
වැඩි විස්තර දැනගැනීම සඳහා මෙම දැන්වීමේ සඳහන් දුරකථන අංකය හරහා විමසන්න.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 : සුනේත්‍රා - 0760742642 / කා ර්යා ල - 0114 822 341
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 : [email protected]
Technical/ Mechanical
Peliyagoda
Rs : 35,000

Container drivers & helpers
වරාය පුද්ගලික අංශයේ භාණ්ඩ ප්‍රවාහනයට රෙනෝල්ට්/ ඩැෆ් /වොල්වෝ /
කන්ටේන රථ සදහා වයස 18-35 අතර සහයකයින් බදවා ගැනේ.
වැටුප 60000/- වැඩි
කෑම/නවාතැන් සැපයේ
අධ්‍යාපනය අනවශ්‍යයි
බඩු බෑමට පැටවීමට නැත
නිවාඩු පහසුකම්
ස්ථීර සේවයට
සේවය මත වැටුප් වැඩි වේ
දක්ෂතාවය මත රියදුරු වීමේ හැකියාව
අමතන්න
077 208 3078
070 632 9138
Delivery / Driving / Transport
Gampola
Rs : 60,000

වරාය රැකියා ඇබෑර්තු👷♂️
වරාය රැකියා ඇබෑර්තු (පුද්ගලික අංශයට)
වරාය පුද්ගලික අංශයේ නැව් අලූත්වැඩියා සේවයට
වයස 18-40 අතර සේවකයින් අවශ්‍යයි.
නැව් අලූත්වැඩියා අංශයට (කම්කරු)
පින්තාරුකරුවන් (පුහුණු/නුපුහුණු)
වෑද්දුම්කරුවන් (පුහුණු/නුපුහුණු)
වැටුප 65000/- වැඩි (පලපුරුද්ද අනුව රැකියාව මත වැටුප් වැඩි වේ)
වයස 18-40 අතර
ආහාර / නවාතැන්/නිල ඇදුම් පහසුකම්
ස්ථීර සේවයටම බදවා ගැනේ
ETF/EPF
අතිකාල දීමනා
නිවාඩු හිමිකම්
ඇතුලූ අනෙකුත් දීමනා
දැන්ම අමතන්න 071 602 6436
Self Employed
Colombo 01
Rs : 65,000

Driving jobs 🚗
රියදුරු ඇබෑර්තු - අපගේ පුද්ගලික ප්‍රවාහන සමාගමට
බර වාහන / සැහැල්ලු වාහන කාර්යක්ෂම රියදුරන් අවශ්‍යයි.
. වැටුප 75000/- (වාහනය මත)
. වයස 18-60 අතර
. ආහාර / නවාතැන් පහසුකම්
. ස්ථීර සේවයට
. ETF/EPF
. අතිකාල දීමනා
පැදවිය යුතු වාහන
ප්‍රිමියෝ / හයිබ්‍රිඩ් / ඇක්සියෝ / කැරවන් / ඇලියොන් WagonR / KDH / ටාටා / ලේලන්ඩ් / ටිපර් / ලොරි / නවීණ පන්නයේ වාහන
අමතන්න
☎️ 077 307 6462
Delivery / Driving / Transport
Kadawatha
Rs : 75,000

Looking for IT job 📌
Hi, I am a third-year IT student seeking a six-month remote internship to complete my degree and gain hands-on experience. I am especially interested in working with a startup, where I can contribute and grow in a dynamic environment. I have experience in web development, mobile apps, and various programming languages. Open to learning new technologies and collaborating with a team. If you have an opportunity, I’d love to connect!
IT-Hardware/ Networks/ Systems
Hasalaka
Rs : 40,000

Talented intern job available 🏷
We’re looking for talented Interns to join our team and gain hands-on experience!
🔧 Fullstack Engineer Intern
Skills: Nest.js, MySQL, React, Tailwind CSS
What You’ll Do:
👉🏻 Develop dynamic, responsive web applications from front to back end.
👉🏻 Work on real-world projects with a focus on scalability and performance.
👉🏻 Collaborate with a team to implement clean, efficient code.
🌐 DevOps Intern
Skills: Networking, Cloud Deployment (AWS/Azure)
What You’ll Do:
👉🏻 Assist in managing cloud infrastructure and CI/CD pipelines.
👉🏻 Help optimize deployment processes for reliability and efficiency.
✨ Additional Skills (Preferred but Not Required):
.NET, Python, Django, Flutter, or MERN stack experience.
📩 How to Apply:
Send your CV/Resume to:
[email protected] & [email protected]
Don’t miss this chance to kickstart your career!
Web & IT
Kandy
Rs : 55,000