Let's begin Reuse.

IT executive
  • IT executive

IT executive

0
Rs : 45,000

We are hiring it technician

For Applying Send Your Cv 071 9361 471

(WhatsApp)

Requirement

Qualified in O/L

Age below 27 (Male or Female)

Laptop/computer assembly and troubleshooting.

NVQ 4 or Diploma is considered an additional qualification.

Good communication skills

Computer Literate

Ability to work with a team

Ability to work responsibly

Salary Rs 45,000-60,000 (Attractive Salary with Commission)

location - Maharagama

පහත සදහන් number එකට whatsapp මගින් ඔබේ CV යොමු කරන්න. For Applying Send Your Cv - 071 9361 471 (WhatsApp)

Specification:
  • Duration (If Applicable) : Continuous
  • Purpose Of Post : Selling - Vacant - Can Supply

Exchange By

Container drivers & helpers

Container drivers & helpers

වරාය පුද්ගලික අංශයේ භාණ්ඩ ප්‍රවාහනයට රෙනෝල්ට්/ ඩැෆ් /වොල්වෝ / කන්ටේන රථ සදහා වයස 18-35 අතර සහයකයින් බදවා ගැනේ. වැටුප 60000/- වැඩි කෑම/නවාතැන් සැපයේ අධ්‍යාපනය අනවශ්‍යයි බඩු බෑමට පැටවීමට නැත නිවාඩු පහසුකම් ස්ථීර සේවයට සේවය මත වැටුප් වැඩි වේ දක්ෂතාවය මත රියදුරු වීමේ හැකියාව අමතන්න 077 208 3078 070 632 9138
Gampola
Rs : 60,000
වරාය රැකියා ඇබෑර්තු👷‍♂️

වරාය රැකියා ඇබෑර්තු👷‍♂️

වරාය රැකියා ඇබෑර්තු (පුද්ගලික අංශයට) වරාය පුද්ගලික අංශයේ නැව් අලූත්වැඩියා සේවයට වයස 18-40 අතර සේවකයින් අවශ්‍යයි. නැව් අලූත්වැඩියා අංශයට (කම්කරු) පින්තාරුකරුවන් (පුහුණු/නුපුහුණු) වෑද්දුම්කරුවන් (පුහුණු/නුපුහුණු)  වැටුප 65000/- වැඩි (පලපුරුද්ද අනුව රැකියාව මත වැටුප් වැඩි වේ)  වයස 18-40 අතර  ආහාර / නවාතැන්/නිල ඇදුම් පහසුකම්  ස්ථීර සේවයටම බදවා ගැනේ  ETF/EPF  අතිකාල දීමනා  නිවාඩු හිමිකම්  ඇතුලූ අනෙකුත් දීමනා දැන්ම අමතන්න 071 602 6436
Colombo 01
Rs : 65,000
Driving jobs 🚗

Driving jobs 🚗

රියදුරු ඇබෑර්තු - අපගේ පුද්ගලික ප්‍රවාහන සමාගමට බර වාහන / සැහැල්ලු වාහන කාර්යක්ෂම රියදුරන් අවශ්‍යයි. . වැටුප 75000/- (වාහනය මත) . වයස 18-60 අතර . ආහාර / නවාතැන් පහසුකම් . ස්ථීර සේවයට . ETF/EPF . අතිකාල දීමනා පැදවිය යුතු වාහන ප්‍රිමියෝ / හයිබ්‍රිඩ් / ඇක්සියෝ / කැරවන් / ඇලියොන් WagonR / KDH / ටාටා / ලේලන්ඩ් / ටිපර් / ලොරි / නවීණ පන්නයේ වාහන අමතන්න ☎️ 077 307 6462
Kadawatha
Rs : 75,000
Looking for IT job 📌

Looking for IT job 📌

Hi, I am a third-year IT student seeking a six-month remote internship to complete my degree and gain hands-on experience. I am especially interested in working with a startup, where I can contribute and grow in a dynamic environment. I have experience in web development, mobile apps, and various programming languages. Open to learning new technologies and collaborating with a team. If you have an opportunity, I’d love to connect!
Hasalaka
Rs : 40,000
Talented intern job available 🏷

Talented intern job available 🏷

We’re looking for talented Interns to join our team and gain hands-on experience! 🔧 Fullstack Engineer Intern Skills: Nest.js, MySQL, React, Tailwind CSS What You’ll Do: 👉🏻 Develop dynamic, responsive web applications from front to back end. 👉🏻 Work on real-world projects with a focus on scalability and performance. 👉🏻 Collaborate with a team to implement clean, efficient code. 🌐 DevOps Intern Skills: Networking, Cloud Deployment (AWS/Azure) What You’ll Do: 👉🏻 Assist in managing cloud infrastructure and CI/CD pipelines. 👉🏻 Help optimize deployment processes for reliability and efficiency. ✨ Additional Skills (Preferred but Not Required): .NET, Python, Django, Flutter, or MERN stack experience. 📩 How to Apply: Send your CV/Resume to: [email protected] & [email protected] Don’t miss this chance to kickstart your career!
Kandy
Rs : 55,000