රියදුරු ඇබෑර්තු - අපගේ පුද්ගලික ප්‍රවාහන සමාගමට
බර වාහන / සැහැල්ලු වාහන කාර්යක්ෂම රියදුරන් අවශ්‍යයි.
. වැටුප 75000/- (වාහනය මත)
. වයස 18-60 අතර
. ආහාර / නවාතැන් පහසුකම්
. ස්ථීර සේවයට
. ETF/EPF
. අතිකාල දීමනා
පැදවිය යුතු වාහන
ප්‍රිමියෝ / හයිබ්‍රිඩ් / ඇක්සියෝ / කැරවන් / ඇලියොන් WagonR / KDH / ටාටා / ලේලන්ඩ් / ටිපර් / ලොරි / නවීණ පන්නයේ වාහන
අමතන්න
☎️ 077 307 6462