Showing 1 - 2 exchanges of 2 exchanges

වරාය රැකියා ඇබෑර්තු👷♂️
වරාය රැකියා ඇබෑර්තු (පුද්ගලික අංශයට)
වරාය පුද්ගලික අංශයේ නැව් අලූත්වැඩියා සේවයට
වයස 18-40 අතර සේවකයින් අවශ්‍යයි.
නැව් අලූත්වැඩියා අංශයට (කම්කරු)
පින්තාරුකරුවන් (පුහුණු/නුපුහුණු)
වෑද්දුම්කරුවන් (පුහුණු/නුපුහුණු)
වැටුප 65000/- වැඩි (පලපුරුද්ද අනුව රැකියාව මත වැටුප් වැඩි වේ)
වයස 18-40 අතර
ආහාර / නවාතැන්/නිල ඇදුම් පහසුකම්
ස්ථීර සේවයටම බදවා ගැනේ
ETF/EPF
අතිකාල දීමනා
නිවාඩු හිමිකම්
ඇතුලූ අනෙකුත් දීමනා
දැන්ම අමතන්න 071 602 6436
Self Employed
Colombo 01
Rs : 65,000

Delegent holding
රැකියා ස්වභාවය:
මෙය නවීන උපකරණ, ක්රමවේද වලින් සමන්විතදිවයිනේ ප්රමුඛතම සමාගමක් වේ.
ගබඩාවේ තිබෙන සහ ලැබෙන බඩු තොග වලට අදාල ප්රමාණයන් පිලිබදව තොරතුරු පරිගණක ගත කිරීම සම්බන්ද රාජකාරි.
අදාළ වාර්තා පවත්වාගෙන යාම වැනි රාජකාරි ඉටු කරමින් ගබඩා මෙහෙයුම් කළමනාකරණයට සහාය වීම.
අ.පො.ස උසස් පෙළ විභාගය සමත් (AL Pass) පිරිම් අපේක්ෂකයන් සදහා පමණි.
ආහාර:- උදේ අහාර, දහවල් අහාර සහ තේ ආයතනය විසින් නොමිලේ සපයනු ලැබේ.
නවාතැන් පහසුකම්: අවශ්ය නම් සපයා දිය හැක.
Self Employed
Colombo 01
Rs : 45,000