Showing 61 - 70 exchanges of 4284 exchanges

🖱IT industry ( theory & practice )
University ඉන්න IT degree එකක කරන ගොඩක් IT undergraduate ලාට තියෙන ගැටලුවක් තමා ඔයා IT degree වලින් ඉගෙනගන්න දේ industry එකේදි පාවිච්චි වෙන විදිහ ගැන අවබෝදයක් නැති කම. මේක මන් university කාලෙදි මටත් තිබ්බ ගැටලුවක්. Ex: SDLC එක කොහොමද ප්‍රායෝගිකව industry එකේ වෙන්නෙ? Industry එකේ AI පාවිච්චි වෙන්නෙ කොහොමද? IT industry standatds මොනවද? වගේ දේවල්.
මේ නිසා මායි IT industry එකේ වැඩකරන මගෙ යාලුවො කීපදෙනෙකුයි මීට මාස කීපයකට කලින් හිතුවා මේකට online program එකක් introduce කරන්න ඕන කියලා. මේකට ප්‍රදාන හේතු 2 ක් තිබ්බා.
undergraduate ලට IT industry එකට එන්න කලින් university degree එකක් හරහා ආවරණය වෙන්නෙ නැති දේවල් Ex: Testing, code quality, CICD, deployment වගේ දේවල් ඉගෙනගෙන තිබීමෙ වාසිය.
දැන ගොඩක් IT undergraduate ලා It industry එකට එන්නෙ නැතුව directly freelancing වලට යනවා. ඔවුන්ට පසු කාලිනව scope එක වැඩි project වලට යාමට IT industry practices නොදැන තිබීම අවාසියක් වීම.
අපේ 1st batch එක මේ විදිහට පටන්ගත්තා මීට මාසයකට කලින් Bridge The Gap කියන නමින්. මේක challenge එකක් උනා අපිටත් මොකද IT industry practices, SE thinking pattern university student කෙනෙක්ට උගන්නන එක අමාරයි. ඒ වගේම industry එකේ වැඩකරන ගමන් මේ වගේ වැඩකට time එක යොදවන එකත් ලේසි නෑ. කොහොමහරි අපි හිතුවට වඩා අපේ theory & practice session වලට හොද student feedbacks ලැබුනා.
ඒ නිසා අපි හිතුවා අපේ 2nd batch introduction session එක August 3rd කරන්න. Introduction session එක fully free වගේම එදාට Bridge The Gap Program content එක ගැන සම්පූර්ණ විස්තරයක් අපි කරනවා. ඔයාලා කැමති නම් වැඩේට සම්බන්ධ වෙන්න 078 869 5286 Pathway Prep number එකට WhatsApp message 1 ක් දාන්න.
Tuition & Training
Kandy
Rs : 12,000

Bank assistant ✔️
# 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : Bank Assistant
===============================
(හදිසි බදවාගැනීම් )
# 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】- සාමාන්‍ය පෙළ පෙනි සිටි සැමටම අයදුම් කල හැකිය
【~】- වයස 18 - 40 ගැහැණු පිරිමි දෙපාර්ශවයට අයදුම් කල හැකිය
# 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
【~】- පදිංචි ප්‍රදේශයේම රැකියාව ලබාදේ
【~】- රැකියාවේ නියලෙන අතරතුර අධ්‍යාපනය නිරතවීමේ
හැකියාව
【~】- ආකර්ශනීය වැටුප් සහ අනෙකුත් දීමනා (32500 - 38000
අතර මාසික වැටුප් EPF /ETF සහිත )
# 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයඳුම් කලයුතු ආකාරය :
ඔබ, මෙම තනතුර සඳහා අපේක්‍ෂිත සුදුසුකම් සහිත අයෙක්නම්, මෙම දැන්වීමේ "𝐂𝐚𝐥𝐥 𝐄𝐦𝐩𝐥𝐨𝐲𝐞𝐫 " හි `සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න .
Banking
Kandy
Rs : 35,000

🔴 We are hiring
🎉 We’re hiring!
Want to be part of the team behind Sigiriya VR - Sri Lanka’s most immersive historical experience? 🌄
We're looking for passionate creatives, storytellers, and techies who love history, culture, and cutting-edge innovation.
If you’ve got the drive to build something meaningful and magical, this is your moment.
✨ Apply now and help us bring Sri Lanka’s heritage to the world like never before.
#sigiriyavr #WeAreHiring #culturaltourism #ImmersiveExperience #JoinUs #SriLankaJobs
Advertising & Media
Sigiriya
Rs : 70,000

Trainee content coordinator
TRAINEE CONTENT COORDINATOR
Asian Group of Companies Pvt Ltd is looking for a Trainee-Content Coordinator.
Qualifications:
- Male candidate is preferred.
- Previous experiences in similar role would be added advantage
- Freshers also welcome
- Fluent in English. Fluency in Sinhala & Tamil is a plus point.
- Computer literacy.
- Willing to travel when necessary.
Send your CV to [email protected] or WhatsApp to 0763651954
No 47, Maha Vidhyalaya Mawatha, Colombo 13
Advertising & Media
Colombo 13
Rs : 40,000

🔅 We are hiring interns 🔅
🚀 𝐖𝐞'𝐫𝐞 𝐇𝐢𝐫𝐢𝐧𝐠 𝐈𝐧𝐭𝐞𝐫𝐧𝐬! (𝐑𝐞𝐦𝐨𝐭𝐞 𝐏𝐨𝐬𝐢𝐭𝐢𝐨𝐧𝐬)
We’re excited to announce internship openings for the following roles:
💻 Software Engineer Intern
🎨 Frontend Developer Intern
📈 Marketing Intern
🟢 Freshers are welcome to apply!
🧑💻 All positions are fully remote.
Passionate about learning and ready to start your career? we’d love to hear from you!
📩 Send your CV to: [email protected]
📅 Apply soon — limited spots available!
#internship #intershipopportunity #ITJob #RemoteJobs #jobvacancy #Internship2025 #digitalxlanka
Internship/ Undergraduate
Marassana
Rs : 55,000

Content writer 🖊
🖊 Need experience content writer
🖊 Salary can negotiate
🖊 Please call for more details
Advertising & Media
Gampaha
Rs : 55,000

Business development officer - All island
✅ දිවයින පුරා රැකියා ඇබෑ ර්තු | All Island Recruitment ✅
💠 JOIN OUR WORLD TODAY ! 💠
✅ Hayleys Solar ✅
# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : Business Development Officer - All Island
=======================================================
ඔබත් විකුණුම් ක්ෂේත්‍රයේ
රැකියාවක් සොයන්නෙක් ද?
හේලීස් සමූහ ව්‍යාපාරයට අයත් හේලීස් සෝලා අප ආයතනයට විකුණුම් නියෝජිතයින් දැන් බඳවා ගනු ලැබේ.
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 18ත් - 45ත් අතර වීම
【~】✪ වසරක පළපුරුද්දක් සහිත වීම අමතර සුදුසුකමකි
【~】✪ දිවයින පුරා රැකියා ඇබෑ ර්තු සඳහා
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
ආකර්ෂණීය වැටුප් හා අනෙකුත් ඇදහිය නොහැකි දීමනා.
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
අදම ඔබේ අයදුම්පත WhatsApp කරන්න
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 077 809 6809 | (කිත්මල්)
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 075 998 0010 | (දිනේෂා)
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 0112 102 102
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : [email protected]
💠 JOIN OUR WORLD TODAY ! 💠
✅ Hayleys Solar
Sales/ Marketing/ New Business Development
Colombo 01
Rs : 40,000

Jaffna - KKS Road 10+ bed Apartment - Abbi Holiday
Abbi Holidays
KKS Road, Jaffna Town Apartment
Beds: 10+
Baths: 3
03 Rooms attached Bathroom
>> TV
>> AC
>> Walking distance to the Jaffna town.
>> Rent depend on number of people stay at Guest House.
Apartments & Flats
Jaffna
Rs : 3,900

3 Bed Holiday Home - Keerimalai -Abbi Holidays
ABBI Holidays
3 bedrooms Apartment with Garden Space
2 Bathroom
01 Room with attached bathroom
Equipped Kitchen With pantry
Parking / AC / TV / WiFi / Garden
Walking distance to the beach, close to Naguleswara temple
Apartments & Flats
Jaffna
Rs : 4,900

11 bed guests house Jaffna
cash buyer - purchasing
Jaffna Town
>> 04 Rooms
>> Spacious kitchen
>> Separate washroom and toilet
>> Parking facility available
>> Walking distance to the Jaffna town.
>> Rent depend on number of people stay at Guest House.
>> Per Person 1000
Whatzapp +94777277177
Room / Boarding
Jaffna
Rs : 5,000