Let's begin Reuse.

All Location
Showing 211 - 220 exchanges of 4284 exchanges
I need a drivery patner

I need a drivery patner

I need a delivery partner to my delivery company Best salary Full time or part time job available
Delivery / Driving / Transport
0
Mahiyanganaya
Free Offer
I need blood

I need blood

I need blood ඉතා ඉක්මනින් ඉහත සහදන් කරන ලද blood donner කෙනෙකු අශය වේ
Blood Transfusion & Organ Transplant
0
Mahiyanganaya
Free Offer
Passion fruit 😄

Passion fruit 😄

Passion fruit is a tropical fruit known for its vibrant flavor and aromatic scent. Belonging to the Passiflora genus, it comes in various species, with the most common being Passiflora edulis. The fruit has a round or oval shape with a tough outer rind and a juicy, seed-filled interior. It’s rich in vitamins A and C, as well as dietary fiber. Passion fruit is often enjoyed fresh, in juices, desserts, and sauces. Its tangy-sweet taste and health benefits make it a popular choice in many cuisines around the world. Island wide delivery withing one day 1Kg -Rs700
Consumer Food
0
Boat

Boat

මුහුදේ යමට නම් නිහැක නමුත් වැවකට ගගකට සුපිරරියක් තමයි
Boats, Jet-Ski
0
Tangalla
Rs : 165,000
ඩොංගා 😜

ඩොංගා 😜

මේවා ඔයා දැකලා වත් තියනවද මොනවද මේ ඩොංගා..??🍊🍑🍊 (What is this donga) මොනවද මේ ඩොංගා.. ඔයාලා කාලා තියෙනවා ද ඩොංගා නැතිනම් ඩොංකා නිකන් මැංගුස් වගේ නේද හැබැයි මේ මැංගුස් නෙමේ... මේ ඩොංගා ගාල්ල දිස්ත්‍රික්කයට පමණක් සුවිශේෂි පළතුරක්.. මාතර,කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්ක වල තැනින් තැන මේ පළතුර වැවෙනවා.. දැන් මේ කාලේ තමා ඩොංගා හැදෙන කාලේ.මේ දිනවල ඩොංගා ගස් යට ගෙඩි විසිරිලා තියෙනවා.හැබැයි උෂ්ණ අධික පළතුරක්. ඩොංගා රාජධානිය වදුරඹ ප්‍රදේශය කිව්වොත් නිවැරදී.ඩොංගා වල විද්‍යාත්මක නාමය තමා Sandoricum koetjap. මේ පළතුර ඇඹුල් වුණාට මිහිරි රසක් දෙනවා.. ලුණු සහ මිරිස් කුඩු… එක ගෙඩියක් 100😁 එක දවසින් ඩිලිවරි කරන්නම්
Consumer Food
1
විසිතුරු මසුන්

විසිතුරු මසුන්

ඔයාලත් අසද මේ වගේ ලස්ස්නම ලස්ස්න මලුවො ටිකක් ඇති කරන්න එහෙනම් දැන්ම අපිට කතා කරන්න අපි ඔයාලට දෙන්නම් විසිතුරු මසුන්
Domestic Pets
0
Mahiyanganaya
Free Offer
Cooking lesson book

Cooking lesson book

ඔයාගේ සැමියට රසම රස කැම හදලා දෙන්න ඔනිද එත් දන්නෙ නැ නෙද කොහොමද හදන්නෙ කියලා 😜 බය වෙන්න එපා අපි ගාව තියනවා එකට විසදුම Cooking lesson book පිටු 360 කින් අහාර වට්ටොරු 60 ක් මෙහි කොටස් 4 ක් ඇත රුපියල් 850 Delivery-350
Consumer Food
0
තල ඇට

තල ඇට

පිරිසිදුව සරු සාර තල ගහෙන් සකසන ලද අපේ ගමේ නිශ්පාදයෙන් එන තවත් නැවුම් තල කුරියර් කරනු ලැබේ දැන්ම මිලදි ගන්න 1Kg = 800
Consumer Food
0