Let's begin Reuse.

Jobs & Professions
All Location
Showing 11 - 20 exchanges of 73 exchanges
වරාය රැකියා ඇබෑර්තු👷‍♂️

වරාය රැකියා ඇබෑර්තු👷‍♂️

වරාය රැකියා ඇබෑර්තු (පුද්ගලික අංශයට) වරාය පුද්ගලික අංශයේ නැව් අලූත්වැඩියා සේවයට වයස 18-40 අතර සේවකයින් අවශ්‍යයි. නැව් අලූත්වැඩියා අංශයට (කම්කරු) පින්තාරුකරුවන් (පුහුණු/නුපුහුණු) වෑද්දුම්කරුවන් (පුහුණු/නුපුහුණු)  වැටුප 65000/- වැඩි (පලපුරුද්ද අනුව රැකියාව මත වැටුප් වැඩි වේ)  වයස 18-40 අතර  ආහාර / නවාතැන්/නිල ඇදුම් පහසුකම්  ස්ථීර සේවයටම බදවා ගැනේ  ETF/EPF  අතිකාල දීමනා  නිවාඩු හිමිකම්  ඇතුලූ අනෙකුත් දීමනා දැන්ම අමතන්න 071 602 6436
Self Employed
0
Colombo 01
Rs : 65,000
Driving jobs 🚗

Driving jobs 🚗

රියදුරු ඇබෑර්තු - අපගේ පුද්ගලික ප්‍රවාහන සමාගමට බර වාහන / සැහැල්ලු වාහන කාර්යක්ෂම රියදුරන් අවශ්‍යයි. . වැටුප 75000/- (වාහනය මත) . වයස 18-60 අතර . ආහාර / නවාතැන් පහසුකම් . ස්ථීර සේවයට . ETF/EPF . අතිකාල දීමනා පැදවිය යුතු වාහන ප්‍රිමියෝ / හයිබ්‍රිඩ් / ඇක්සියෝ / කැරවන් / ඇලියොන් WagonR / KDH / ටාටා / ලේලන්ඩ් / ටිපර් / ලොරි / නවීණ පන්නයේ වාහන අමතන්න ☎️ 077 307 6462
Delivery / Driving / Transport
0
Kadawatha
Rs : 75,000
Looking for IT job 📌

Looking for IT job 📌

Hi, I am a third-year IT student seeking a six-month remote internship to complete my degree and gain hands-on experience. I am especially interested in working with a startup, where I can contribute and grow in a dynamic environment. I have experience in web development, mobile apps, and various programming languages. Open to learning new technologies and collaborating with a team. If you have an opportunity, I’d love to connect!
IT-Hardware/ Networks/ Systems
0
Hasalaka
Rs : 40,000
I need (computer science job for my qualifications)

I need (computer science job for my qualifications)

Hi, I have a BSc (Hons) in Computer Science specializing in Network and Network Security from London Kingston University (First Class). I am actively looking for job opportunities in this field. If there are any immediate vacancies available, please contact me. Email: [email protected] Thank you.
IT-Hardware/ Networks/ Systems
0
Handessa
Rs : 65,000
I need ( network engineering side job)

I need ( network engineering side job)

Network Engineering sides එකේ Job එකක් හොයනව, Please help එකක් දෙන්න. Network Engineer degree (UNIVOTEC) HNDE Telecommunications Dip. IT Essential (UOC) අවරුදු 12 experience තියනවා Telecommunications field ඒකේ.
IT-Hardware/ Networks/ Systems
0
Gampola
Rs : 50,000
Restaurant chef 👨‍🍳

Restaurant chef 👨‍🍳

ඉබ්බාගමුව පිහිටි අප රෙස්ටුරන්ට් එක සදහා රයිස්/ඩෙවල් සෑදීමට පලපුරුදු කෝකිවරු අවශ්‍යයි වයස 18-45 අතර වරප්‍රසාද . වැටුප 60000/- වැඩි ) . කෑම / නවාතැන් පහසුකම් නොමිලේ . නිවාඩු හිමිකම් . අතිකාළ දීමනා . සේවක අර්ථසාදක . ස්ථිර රැකියාව අමතන්න, ☎️ 071 235 4444
FMCG/ Food Industry
0
Kadawatha
Rs : 60,000
කාර්මික රැකියා ඇබෑර්තු

කාර්මික රැකියා ඇබෑර්තු

කාර්මික රැකියා ඇබෑර්තු Mechanic 👷🏼 A/C කාර්මිකයින් / මෝටර් රථ කාර්මිකයින් / වාහන පේන්ටින්වරු / වෙල්ඩින් කාර්මිකයින් / ගෘහස්ථ විදුලි කාර්මිකයින් / හයිඩ්‍රොලික් කාර්මිකයින් අප පුද්ගලික සමාගමේ කාර්මික අංශයට ඉහත සේවකයින් ඉක්මණින් අවශයයි. වැටුප 85000/- වැඩි (තනතුර සහ පළපුරුද්ද මත). ඉක්මණින් අවශයයි. පුහුණු / නුපුහුණූ දෙපිරිසම බදවා ගනු ලැබේ. . පුහුණූ වැටුප 85000/- වැඩි (තනතුර සහ පළපුරුද්ද මත) . නුපුහුණු වැටුප 35000/- වැඩි . වයස 18-40 අතර . පුහුනූ / නුපුහුණු දෙපාර්ශවයම බදවාගන්නා අතර ප්‍රතිලාභ . කෑම / නවාතැන් . ETF/EPF . රක්ෂණාවරන . අතිකාල දීමනා / නිවාඩු හිමිකම් . නුපුහුණූ අයට පුහුණූව නොමිලේ . ස්ථීර සේවයට බදවාගනු ලැබේ. දැන්ම අමතන්න. ☎️ 077 208 2184
Technical/ Mechanical
0
Gampola
Rs : 85,000
Assistant manager IT

Assistant manager IT

We are currently seeking a highly skilled and motivated Assistant Manager IT to join our client's innovative and dynamic team. If you're ready to take on new challenges and grow professionally, we encourage you to apply through the link below. 🔵 Apply : https://www.nextsteprecruitment.lk/Job-Details/Assistant-Manager-IT/782 🔵 Stay updated by subscribing to us! (WhatsApp) : https://lnkd.in/gdarWz_x 🔵 FB : https://lnkd.in/gmNAGd23
Business Management
0
Gelioya
Rs : 40,000
JCB/Excavator jobs

JCB/Excavator jobs

JCB / Excavater අබෑර්තු නොමිලේ පුහුණු කර දැන්ම ස්ථිර සේවයට බදවා ගැනේ. සහයක වැටුප 35000/= වැඩි දක්ෂතාවය මත මාස 03න් පසු ඔපරේටර්වීමේ හැකියාව සමග 85000/= වැඩි වැටුපක් ආහාර/නවාතැන් සැපයේ/ලෝඩර්/ඩෝසර්/මෝටර්ග්‍රේඩර්/බූම් ට්‍රක් රෝලර්/ෆෝක්ලිෆ්ට් අයද අවශ්‍යයයි. අමතන්න. ☎️ 077 976 6328
Delivery / Driving / Transport
0
Diganatenna
Rs : 45,000
කර්මාන්තශාලා රැකියා

කර්මාන්තශාලා රැකියා

ශ්‍රී ලංකාව තුළ කර්මාන්තශාලා ඇබෑර්තු චොකලට් / කිරිපිටි / බිස්කට් / බීම / තේ / ටොෆි / සොසේජස් /ජෑම් /සුවඳ විලවුන් / යෝගට් කර්මාන්තශාලාවල දංකොටුව/බියගම/පන්නිපිටිය/රත්මලාන/කඩුවෙල/අවිස්සාවේල්ල/පානදුර/බොරලැස්ගමුව/අත්තනගල්ල/පිලියන්දල/නිට්ටඹුව/පන්නල ප්‍රදේශ සඳහා නිෂ්පාදන / ඇසුරුම් / ලේබල් / ගබඩා අංශයන්ට වැටුප 65000/= වයස 18-45 අතර ප්‍රතිලාභ x ආහාර / නවාතැන් x නිවාඩු හිමිකම් x කෑම / නවාතැන් පහසුකම් x රක්ෂණාවරන x ETF/EPF අමතන්න ☎️ 076 205 3513 ☎️ 076 209 5311
Building & Construction
0
Gampola
Rs : 45,000