Let's begin Reuse.

Buses & Coaches
All Location
Showing 1 - 2 exchanges of 2 exchanges
Nissan Civilian

Nissan Civilian

🟢 මිළ ලක්ෂ 17.50 🟢 දුක: +94 (76) 86 84 871 🟢 නිසාන් සිවිලියන් ( NISSAN CIVILIAN ) 🟢 නිෂ්පාදිත වර්ෂය1985 🟢 ලියාපදිංචි වර්ෂය 1992 🟢 ආසන 26 🟢 එන්ජිම ED 33 🟢 අවුරුදු 24ක් එකම අයිතිකරැ (වර්ෂ 2000 සිට මේ දක්වා) 🟢 දැනටත් පාසල් සේවයේ යොදවා ඇත 🟢 එන්ජින් 100% 🟢 බැටරි 100% 🟢 ගියර් බොක්ස් 100% 🟢 පීනියන්/ඩිෆරනසල් 100% 🟢 ඩීසල් ලීක් / ඔයිල් ලීක් නොමැත 🟢 චැසි කැඩී පාස්සා නොමැත. චැසි 100% 🟢 ලියකිවිල කිසිම අඩුපාඩුවක් නොමැත.(වර්ථමාන හිමිකරැ වනමා 2 වරක් ලීසින් ලාබා ගෙන ඇත.) 🟢 තට්ටුව ඇලුමීනියම් වලින් ගසා ඇත 🟢 ලයිට් පද්ධතියේද කිසිම අඩුපාඩුවක් නොමැත 🟢 මීටර් සියල්ල නිසි අකාරයෙන් වැඩ 🟢 ධාවන අඩුපාඩු කිසිවක් නොමැත 100% 🛑 බොඩිය 80% බොඩියේ ස්ථාන කීපයක පමණක් සුලු වෂයෙන් ටින්කර් කිරීමට ඇත. ධාවනය කිරීමට කිසිදු බාධාවක් නොවේ. වෙළදපල තුල ඇති අනෙකුත් බස් රථ සමග සසදා මෙම බස් රථය පරික්ෂා කිරීමට පැමිණ වෙනස වටහා ගන්න ඔබගෙත් මගෙත් වටිනා කාළය අපතේ නොයවා දුරකථන ඇමතුමක් දී වැඩි දුර තොරතුරැ දැන ගැනීමට කාරැණික වන්න.
Buses & Coaches
0
Maho
Rs : 1,750,000
Vikinimata

Vikinimata

හොදම තත්ත්වයෙන් ඇත
Buses & Coaches
0
Kalawana
Rs : 3,350,000