Let's begin Reuse.

All Category
All Location
Showing 71 - 80 exchanges of 3540 exchanges
Cement Concrete Mixture Electric Motor

Cement Concrete Mixture Electric Motor

price negotiable /මිල සාකච්චා කරගත හැක මනා ක්‍රියාකාරීත්වයෙන් යුතු Italy කොන්ක්‍රීට් මිශ්‍ර යන්ත්‍රය ඉතා ඉක්මනින් විකිනීමට ඇත. විදුලි බලයෙන් ක්‍රියාකරති. 380 kalya ප්‍රමාණයේ මිශ්‍රකයකි. 3HP mortar contact us: 0️⃣7️⃣6️⃣7️⃣9️⃣0️⃣7️⃣8️⃣1️⃣8️⃣
Raw Materials
0
Leemagahakotuwa
Rs : 190,000
ගඩොල්

ගඩොල්

මහියංගනය ගඩොල් පහසු මිලට ලබා ගැනීමට අදම අමතන්න
Raw Materials
0
Interlock Plastic Mould 5pcs (Delivery Charge 430/- (More Than 1KG)

Interlock Plastic Mould 5pcs (Delivery Charge 430/- (More Than 1KG)

ඉතා අනර්ඝ තත්ත්වයේ භාණ්ඩ මිලදී ගැනීමට අප හා එක්වන්න දිවයිනේ ඕනෑම තැනකට භාණ්ඩය ගෙන්වා මුදල් ගෙවීමේ පහසුව ඇත
Raw Materials
0
Gelioya
Rs : 2,800
Interlock, gardening, landscaping

Interlock, gardening, landscaping

0️⃣7️⃣1️⃣3️⃣5️⃣7️⃣2️⃣6️⃣2️⃣7️⃣ සියලුම වර්ගයේ බිම් ඇතුරුම් ගල් සියලු වර්නයන්ගෙන්. # උසස් නිමාව # ප්‍රමිතිමත් බව # කල්පැවැත්ම # දිවයින පුරා ප්‍රවහානය. # අඩුම මිල ගනන් ඔබට අවශ්‍ය තරම් ප්‍රමානයන් අප සතුව ඇත. # අප පලපුරුදු සේවකයන් ලවා පූර්ණ අදීක්ශණය යටතේ ඔබගේ මිදුල, ගෙවත්ත, වාහන නැවතුම්පල උසස් නිමාවෙන් යුක්තව අලංකරනය කරගැනිමේ හැකියාව. --------සම්බන්ද වන්න අප හා----------- All kinds of interlock with all colours. # Cobel # Uni # Eliana # V # I # Baby # malaysian grass and carpets ----Islend wide delivery ----- High quality and reosonable low price. Paving construction and gardening . Contacts us for your all garden solution. **#*# Special offer for bulk orders #*#** පුරා එකොලොස් වසරක උද්‍යාන අලංකරණ ක්ෂේස්ත්‍රයේ නොමැකෙන විශ්වාසය සමගින්. ------ සේසත ඉන්ටර්ලොක් ------- 0️⃣7️⃣1️⃣3️⃣5️⃣7️⃣2️⃣6️⃣2️⃣7️⃣
Raw Materials
0
Handessa
Rs : 27
Interlock Paving Block 0️⃣7️⃣0️⃣3️⃣9️⃣7️⃣4️⃣8️⃣2️⃣9️⃣

Interlock Paving Block 0️⃣7️⃣0️⃣3️⃣9️⃣7️⃣4️⃣8️⃣2️⃣9️⃣

ඉන්ටලොක් ගල් 8×4 සුදු ගලක් රැ.27 4×4 කලු ගලක් රැ.27 0️⃣7️⃣0️⃣3️⃣9️⃣7️⃣4️⃣8️⃣2️⃣9️⃣ (වර්ග අඩියට ගල් 4.5)
Raw Materials
0
Hewaheta
Rs : 33
Rebel 250 engine

Rebel 250 engine

0️⃣7️⃣1️⃣1️⃣0️⃣9️⃣1️⃣4️⃣0️⃣2️⃣ 250 cc engine for sale for cd125/cm125/cb125 5 gear orginal cdi Location : horana gonapola
Parts & Accessories / Upgrading
0
Horana
Rs : 128,000
DSI Discovery 100/80-17 tyre

DSI Discovery 100/80-17 tyre

Brand: DSI ✔ Model: Discovery 100/80-17 ✔ Tread Condition: Perfect ✔ Overall Tyre Condition: Perfect Kiribathgoda #cb honert #fz #ns
Parts & Accessories / Upgrading
0
Kiriwattuduwa
Rs : 4,500
8 Block Stones Machine

8 Block Stones Machine

Single parse Machine බ්ලෝක් ගල් 8 එකවර නිපදවිය හැකි මැශිමකි. නාස්තිය අවම අතර මැශිම රැගෙන යාමද පහසුයි. බොලොක් ගල් නිපදවීම හොද ලාභ ඇති ව්‍යාපාරයක් වන අතර ඔබටත් මෙවැනි ගල් 8ක් එක වර නිපදවිය හැකි මැශිමක් මිලදී ගැනීම වසි දායක වේ.මිල ගනම් සාකච්චා කරගත හැක. අමතන්න:-0️⃣7️⃣6️⃣9️⃣8️⃣8️⃣5️⃣3️⃣2️⃣8️⃣
Raw Materials
0
Kadugannawa
Rs : 400,000
Block machine

Block machine

උසස් ප්‍රමිතියකින් යුතු අති නවින තාක්ෂණය සහිත බ්ලොක් ගල් නිශ්පාදන යන්ත්‍ර වගකිමක් සහිතව මිලදි ගැනිමට අදම ඩයමන්ඩ් මැෂිනරි වෙත පිය නගන්න. 50 වසරක ලාංකිය විශ්වාසය හා ISO 9001:2015 සහතික ලත් ශ්‍රි ලංකාවේ එකම බ්ලොක් ගල් යන්ත්‍ර සවිකිරිමේ ආයතනය Diamond Machinery පමණයි. Diamond 2-45 Manual Machine බ්ලොග් ගල් 4ක(7''x4''x14'') මැනුවල් බ්ලොක්ගල් නිෂ්පාදන යන්ත්‍රය,මෙහිදී එකවර බ්ලොග් ගල් 4ක්(7''x4''x14'') නිෂ්පාදනය කල හැකි අතර දිනකට අවම සේවක ප්‍රමාණයකින් ( සේවක මහතුන් 1කෙනෙකු මගින් ) බ්ලොග් ගල් 1000-1500ත් අතර ප්‍රමාණයක් නිෂ්පාදනය කිරිමට හැකියාව පවති. වයිබ්‍රේෂන් මෝටර් 4ක් සහිත ඉතා හොඳ සම්පීඩිත ශක්තියකින් සහිතව (ෆිනිෂින් ගල්) නිෂ්පාදනය කිරීමේ හැකියාව ඇත( කපරාරුවකින් තොරව පොටි ඇදීමේ හැකියාව ). වර්තමානයේ ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික බ්ලොක් ගල් කර්මාන්තය මුහුණදෙන ප්‍රධානම ගැටළුව නම් ප්‍රමාණවත් සේවකයින් නොමැතිකමයි. දිනෙන් දින ඉහළ යන සේවක වැටුප් සහ නිෂ්පාදනය එක ලෙස පවත්වාගත නොහැකි වීමට විසඳුමක් ලෙස, ගුණාත්මකව සහ ප්‍රමාණාත්මකව ඉහළ නිෂ්පාදනයක් සදහා අති නවීන තාක්ෂණයෙන්, වයිබ්‍රේෂන් මෝටර් 4ක් සහිත සම්පුර්ණයෙන්ම යන්ත්‍රානුසාරයෙන්ම ක්‍රියාත්මක වන අපගේ Diamond බ්ලොග් ගල් නිෂ්පාදන යන්ත්‍ර හොදම විසදුමයි. මෙහිදී ඔබට. 👉නොමිලේ ඔබ වෙත පැමිණ සවිකර දිම. 👉 ත්‍රී පේස් මික්සර් යන්ත්‍රය මගින් වඩාත් සාර්ථකව හා කාර්යක්ෂමව සිමෙන්ති සහ ගල්කුඩු මිශ්‍ර වීම හැකියාව 👉ගල් රැගෙන යාමට නොමිලේ කරත්තයක් 👉අච්චු මාරු කිරීමේ හැකියාව (බ්ලොක් ගල් / ඉන්ටර්ලොක්) 👉ගල් ඇසුරුම් කිරීමට අවශ්‍ය cycle trolley ලබා දිම 👉අලෙවියෙන් පසු වසරක වගකීමක් හා සුහද කාර්යක්ෂම සේවය 👉ඔබව අවශ්‍ය ඕනෑම අමතර කොටසක් මිලදී ගැනීමේ හැකියාව 👉මූල්‍යමය පහසුකම් සදහා උපදේශනය සේවාවන් ලබාදිම. 👉මිලදී ගන්නා යන්ත්‍රය ක්‍රියාකරවීමේ සිට සියළු නඩත්තු කටයුතු සඳහා ලබාදෙන උපදේශන සේවාව හා තාක්ෂණික දැනුම 👉මිලදී ගත් යන්ත්‍රය නොමිලේ ඔබ වෙත පැමිණ සවිකර දිම හා සේවකයන් පුහුණු කිරීම. මෙහිදී අප ආයතනය සතුව මැනුවල්, අර්ධ ස්වයංක්‍රීය හා පුර්ණ ස්වයංක්‍රීය ලෙස එකවර බ්ලොග් ගල් 4ක සිට බ්ලොග් ගල් 7ක් හා ඊට වැඩි නිෂ්පාදනය කල හැකි පරිදි වැඩි දියුණු කළ බ්ලොක්ගල් යන්ත්‍ර සහ බදාම මිශ්‍රණ යන්ත්‍ර රැසක් ඔබගේ අවශ්‍යතාවය පරිදි ඩයමන්ඩ් අප විසින් ගෙන්වා බෙදාහරිනු ලබයි. සියලුම ජෙනුයින් බ්ලොග් ගල් යන්ත්‍ර හා අමතර කොටස් මිලදී ගැනීමට ඔබට අවස්තාව ඇත. බ්ලොග් ගල් මෙන්ම ඉන්ටලොක් ගල් නිෂ්පාදනයද මෙම යන්ත්‍රය මගින් සිදුකල හැකි අතර ඔබත් බ්ලොග් ගල් හෝ ඉන්ටලොක් ගල් නිෂ්පාදනයට යොමු වීමට අදහස් කරන්නේ නම් බ්ලොක් ගල් නිශ්පාදනය පිලිබදව මුල සිට සරලව පහදා දිම සහ ඔබට ගැලපෙන යන්ත්‍ර තොර ගැනිමට ආයතනය මගින් අවශ්‍ය දැනුම සහ සේවාව සපයනු ලබයි. ශ්‍රී ලාංකීය ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුරා අවුරුදු 50කට වැඩි අඛණ්ඩ විස්වාසය සමග ඔබත් Diamond බ්ලොග් ගල් යන්ත්‍ර හා අමතර කොටස් මිලදී ගැනීමට අදම අමතන්න .
Raw Materials
0
Handaganawa
Rs : 800,000
Block Gal Machin (Hand Block Gal achchchu)

Block Gal Machin (Hand Block Gal achchchu)

*සිමෙන්ති ගල් නිවසේදීම නිෂ්පාදනය කල හැක. *ප්‍රමාණය 4*6*14 *අලුත් (Brand new) *ඉහල සම්පීඩ්‍යතාවය *තත්පර 25 කින් ගල් දෙකක් එකවර නිමකල හැකි වීම. *කුලියට උපකරණ ලබාදෙන අයට කදිමයි.
Raw Materials
0
Gampola
Rs : 25,000