Let's begin Reuse.

Healthy & Wellness
Matara
Showing 11 - 11 exchanges of 11 exchanges
La Fresh Saffron Face Mask (Pack)

La Fresh Saffron Face Mask (Pack)

🌸La fresh saffron face mask (pack ) 675g 🌸 ඩුබායි රටේ උසස් ප්‍රමිතියකින් නිශ්පාදන වන මෙම නිශ්පාදනය ඔබට face mask එකක් වශයෙන් හා face pack එක්ක වශයෙන් බාවිතා කර හැක ඉතා ඉක්මන් ප්‍රතිඵල මෙමගින් ඔබට ලබා ගත හැකි වේ. 💞 ලප කැලැල් ඇති සමකට 💞අව් රශ්මියෙන් අවපැහැ වූ සමකට 💞කුරුලෑ පාලනයට 💞පැහැපත් සමක් ලබා ගැනීමට මෙම නිශ්පාදන බාවිතා කල හැක . ⭕බාවිතා කරන අයුරු : මෙම ආලේපන ඔබගේ මූන ප්‍රදේශයෙ සහ ශරීරයේ උඩු අතට හොදින් ආලේප කර විනාඩි 20කට පසුව සෝදා හරින්න 🥰ඉක්මන් ප්‍රතිඵල සදහා සතියට දෙවරක් භාවිතා කරන්න. මිල රු.2500
Face, Body, Hair & Nails Care
0
Matara
Rs : 2,500