Showing 1 - 5 exchanges of 5 exchanges

වරාය රැකියා ඇබෑර්තු👷♂️
වරාය රැකියා ඇබෑර්තු (පුද්ගලික අංශයට)
වරාය පුද්ගලික අංශයේ නැව් අලූත්වැඩියා සේවයට
වයස 18-40 අතර සේවකයින් අවශ්‍යයි.
නැව් අලූත්වැඩියා අංශයට (කම්කරු)
පින්තාරුකරුවන් (පුහුණු/නුපුහුණු)
වෑද්දුම්කරුවන් (පුහුණු/නුපුහුණු)
වැටුප 65000/- වැඩි (පලපුරුද්ද අනුව රැකියාව මත වැටුප් වැඩි වේ)
වයස 18-40 අතර
ආහාර / නවාතැන්/නිල ඇදුම් පහසුකම්
ස්ථීර සේවයටම බදවා ගැනේ
ETF/EPF
අතිකාල දීමනා
නිවාඩු හිමිකම්
ඇතුලූ අනෙකුත් දීමනා
දැන්ම අමතන්න 071 602 6436
Self Employed
Colombo 01
Rs : 65,000

කාර්මික රැකියා
කාර්මික රැකියා ඇබෑර්තු
Mechanic 👷🏼
A/C කාර්මිකයින් / මෝටර් රථ කාර්මිකයින් / වාහන පේන්ටින්වරු / වෙල්ඩින් කාර්මිකයින් / ගෘහස්ථ විදුලි කාර්මිකයින් / හයිඩ්‍රොලික් කාර්මිකයින්
අප පුද්ගලික සමාගමේ කාර්මික අංශයට ඉහත සේවකයින් ඉක්මණින් අවශයයි.
වැටුප 85000/- වැඩි (තනතුර සහ පළපුරුද්ද මත).
ඉක්මණින් අවශයයි.
පුහුණු / නුපුහුණූ දෙපිරිසම බදවා ගනු ලැබේ.
. පුහුණූ වැටුප 85000/- වැඩි (තනතුර සහ පළපුරුද්ද මත)
. නුපුහුණු වැටුප 35000/- වැඩි
. වයස පුහුණූ 18-40 අතර
. වයස නුපුහුණූ 18-22 අතර
. පුහුනූ / නුපුහුණු දෙපාර්ශවයම බදවාගන්නා අතර ප්‍රතිලාභ
. කෑම / නවාතැන්
. ETF/EPF
. රක්ෂණාවරන
. අතිකාල දීමනා / නිවාඩු හිමිකම්
. නුපුහුණූ අයට පුහුණූව නොමිලේ
. ස්ථීර සේවයට බදවාගනු ලැබේ.
දැන්ම අමතන්න.
☎️ 077 208 2184
☎️ 077 208 3078
Self Employed
Handessa
Rs : 85,000

Computer assistant jobs - kurunagala
කුරුණෑගල අප සමාගමට කුරුණෑගල අවටින් ස්ථිරවම අවශ්‍යයි...
පිලිගැනීමේ නිලධාරිනියන්
දුරකථන ක්‍රියාකරවන්නියන්
පරිඝණක ක්‍රියාකරවන්නියන්
ගිණුම් ලිපිකරු(ගැහැණු)
සුදුසුකම්
වයස 18-35 අතර
වැටුප 45000- වැඩි
විවාහක/අවිවාහක
සාපෙල/උපෙල සමත්
දැන්ම අමතන්න 077 484 4521
Self Employed
Mawathagama
Rs : 35,000

පැල තවාන් කිරිමට පුද්ගලයකු අවශ්‍යයි
පැල 1000 ක් පමන පැකට් කිරිමට පුද්ගලයෙක් අවශය වේ
Self Employed
Mahiyanganaya
Rs : 3,000
