Showing 31 - 40 exchanges of 3587 exchanges
මනෝවිද්‍යා පාඨමාලාව 🚨
මේ ඔබේ සේවය රටට අවශ්‍යම මොහොතයි! 🇱🇰🧠
ඔබත් පිළිගත් විශ්වවිද්‍යාලයක හෝ ආයතනයක මනෝවිද්‍යා උපාධියක් හෝ ඩිප්ලෝමාවක් හදාරා තිබේද? එසේනම්, ඔබේ දැනුමෙන් රටට සේවයක් කිරීමට සහ ගෞරවණීය වෘත්තිකයෙකු ලෙස නැගී සිටීමට මෙය ඔබට ලැබෙන අගනා අවස්ථාවකි.
Needs Campus - මනෝවිද්‍යාවේ මහගෙදර හරහා ක්‍රියාත්මක වන "මනෝවිද්‍යා උපදේශන ප්‍රවීනතා පාඨමාලාව" හදාරා සමස්ත ලංකා මනෝවිද්‍යා උපදේශකවරුන්ගේ සංගමයේ (𝐀𝐈𝐏𝐂𝐀) පූර්.ණ සාමාජිකත්වය ලබාගන්න.
🎓 ඔබට හිමිවන වරප්‍රසාද:
✅ 𝗕𝗠𝗜𝗖𝗛 හිදී පැවැත්වෙන අභිමානවත් සාමාජිකත්ව පිරිනැමීමේ උත්සවය
✅ නිළ ඇඳුම සහ නිළ හැඳුනුම්පත (𝗢𝗳𝗳𝗶𝗰𝗶𝗮𝗹 𝗜𝗗)
✅ කාර් පාස් (𝗖𝗮𝗿 𝗣𝗮𝘀𝘀) සහ කාර්‍යාල නාම පුවරුව (𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗡𝗮𝗺𝗲 𝗕𝗼𝗮𝗿𝗱)
✅ 𝗩𝗶𝘀𝗶𝘁𝗶𝗻𝗴 𝗖𝗮𝗿𝗱 & 𝗟𝗲𝘁𝘁𝗲𝗿 𝗛𝗲𝗮𝗱
ඔබේ වෘත්තීය ගමන අදම අරඹන්න!
📲 ලියාපදිංචිය සඳහා:
"(𝐀𝐈𝐏𝐂𝐀)" ලෙස සටහන් කර ඔබේ නම 𝟎𝟕 𝟎𝟕 𝟎𝟕 𝟔𝟗 𝟕𝟎 අංකයට 𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽 කරන්න.
වැඩි විස්තර:
📞 𝟎𝟕 𝟎𝟕 𝟎𝟕 𝟔𝟗 𝟕𝟎
🌐 𝘄𝘄𝘄.𝗻𝗲𝗲𝗱𝘀𝗰𝗮𝗺𝗽𝘂𝘀𝘀𝗿𝗶𝗹𝗮𝗻𝗸𝗮.𝗼𝗻𝗹𝗶𝗻𝗲
Dr. Nadun Alagiyawanna
#Psychology #Counseling #SriLanka #AIPCA #NeedsCampus #CareerGoals #mentalhealthawareness
Courses & Seminars
Kandy
Free Offer
Mauritius 🇲🇺
🇲🇺 MCDONALD'S MAURITIUS - RECRUITMENT DRIVE 🍟
Mauritius McDonald's recruitment interviews will be held at our Foreign Rukia Institute.
Applicants interested in applying call us to reserve the dates immediately.
📍 VENUE: Our Mawanella Agency Office
Interviews for McDonald's Mauritius will be held on at our Mawanella agency office.
Hotel/ Hospitality/ Leisure
Mawanella
Rs : 125,000
Provincial mobilizer 🍃
VACANCY – PROVINCIAL MOBILIZERS (02)
Central Province - 01
North Western Province(Wayamba) - 01
The Movement for Land and Agricultural Reform (MONLAR) invites applications for the position of Provincial Mobilizers.
Department : People Mobilizing, Empowerment and Advocacy
Work Location : Field-based within the province and Head Office, as required
Key Responsibilities
• Coordinate and support field activities.
• Act as a liaison between MONLAR and community groups
• Organize meetings, training programs, and advocacy activities
• Support capacity building of farmers, women, and youth
• Coordinate provincial- and national-level campaigns
• Collect data and submit timely reports
Qualifications
• Minimum 6 months’ experience in community mobilization or development work
• Degree in Agriculture, Social Sciences or a related field
• Experience working with non-governmental organizations (NGOs) will be an added advantage
• Strong communication, coordination, and leadership skills
• Willingness to travel and work closely with grassroots communities
Employment Type : Full-time
Send your CV : [email protected]
#vacancy #vacancyjob #mobilizervacancy #srilanka #monlarlk #ecologicalagriculture #agricultureextension
Agriculture
Kandy
Rs : 75,000
INN Reporter 🎙
👉As an INN reporter, a high income through social media.............................!
Today's world which is being renovated and moving forward has become a digital world. Today's society basically information communication is done through social media. We will now work to help you through social media knowledge which is an essential factor in the present world and make a higher income by operating on social media as a professional.
"INN CONNECT 2026" workshop organized by the International Business Development Forum ( IBDF ) under the basic guidance of Sri Lankan skilled youths are expecting you to be trained as an international social media reporter and work as a career reporter. A woowakkkkkk
Opening seminar on 21st February at BMICH.
To register and get C-INNR card: Rs. 4000/-
Book your seat now as limited groups are enrolling
Call now : 071 3400 525
This is a great opportunity for you talented young people who are hoping to start a new era of revolution on social media as a standard accurate news reporter.
Courses & Seminars
Kandy
Free Offer
-Herbs by Suga-
🌿💛 ඔයාගේ කොලෙස්ටරෝල් මට්ටම වැඩිද? ?? 😟😟
නැත්නම් Fatty Liver කියලා කියලා තිබ්බද? 😟
ඔයාටත් දැන් පුළුවන් ස්වභාවිකවම ඒ ගැටලුවට නිට්ටාවටම සුවයක් ගන්න —
💚💚 Herbs By Sega වෙතින් ඔබට හදුන්වා දෙන කොලෙස්ටරෝල් සුවය තේ පානය ඉතාමත් ඉක්මනින් ස්වභාවිකවම නිට්ටාවටම සුවය කිරීමේ බලය අප පෙන්වා දී අවසානයි ,💚💚
💚💚 💚💚 දහස් ගණනින් විදේශිකයන් සුවපත් කෙරූ Herbs By Sega කොලෙස්ටරෝල් සුවය තේ පානය ඔබත් ලබාගෙන ප්‍රථිපල ලබාගන්න .. 💚💚 💚💚
✅අවරුදු පහක් පුරාවට අපගේ නිෂ්පාදන අප විසින් යවනු ලැබූවේ USA, Canada, Australia , united kingdom , japan යන රටවලටයි , දැන් ප්‍රථම වතාවට අපගේ නිෂ්පාදන ශ්‍රීලාංකික ඔබටත් මිලදී ගැනීමට පුළුවන් විය හැකි ආකාරයෙන් අපි අපගේ නිෂ්පාදන ශ්‍රී ලංකාවේ වෙළදපලට ගෙනාවේ ඔබගේ සුවපත් ජීවිතය උදෙසායි , අපගේ සියලු නිෂ්පාදන පුරාණ ආයුර්වේද ශාශ්ත්‍රයෙන් නිෂ්පාදනය කරනු ලබයි
💚💚 ඔයා දැනටමත් කොලෙස්ටරෝල් පාලනය කරන්න බෙහෙත් ගන්න කෙනෙක් නම්. මේ වන විටත් atorvastatin පෙති භාවිතා කරන කෙනෙක් නම් , 💚💚භාවිතා කිරීමට ප්‍රථම Total Cholesterol රිපෝට් එකක් ලබාගෙන එය අප වෙත එවන්න . ඉන්පසු අප විසින් ඔබ ලබාගත යුතු ආකාරය සහ instructions guide එකක් ලබාදීම සිදු කරනු ලැබේ .
Herbs By Sega කොලෙස්ටරෝල් සුවය තේ පානයෙන් ඔබට ලැබෙන වාසි ,
👉 අක්මාව විෂමුක්ති කරයි
👉 ලේ පිරිසිදු කරයි
👉 අහිතකර මේදය දිය කරයි
👉👉 අධික බර, විශේෂයෙන්ම උදරය ආශ්‍රිතව මේදය තැන්පත් වීම, නරක කොලෙස්ටරෝල් මට්ටම ඉහළ දැමීමට ප්‍රධාන හේතුවකි. ඉහත සඳහන් කළ නිවැරදි ආහාර රටාව සහ ව්‍යායාම පිළිපැදීමෙන් සිරුරේ බර නිරෝගී මට්ටමක පවත්වා ගැනීම පහසු වේ. සිරුරේ බරෙන් 5% - 10%ක් වැනි සුළු ප්‍රමාණයක් අඩු කර ගැනීමෙන් පවා කොලෙස්ටරෝල් මට්ටමට විශාල යහපත් බලපෑමක් ඇති කළ හැකිය.
👉කොලෙස්ටරෝල් පාලනය කර හෘද රෝග වලින් ආරක්ෂාව සලසයි.
👉 අක්මාවේ තෙල් (Fatty Liver) සම්පූර්ණයෙන්ම දිය කර අක්මාව පිරිසිදු කරයි.
👉 සිරුරේ අධික මේදය ඉවත් කර බඩ හා උදර මේදය අඩු කරයි.
👉 රුධිර පිරිසිදු කර අහිතකර විෂ ද්‍රව්‍ය ඉවත් කරයි.
👉 ඇදුම, කැස්ස, සෙම් රෝග, හා උගුරේ වේදනාවට ගුණදායකය.
👉 ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර සෞඛ්‍ය සම්පන්න ශරීරයක් ලබා දෙයි.
🌿 🌿 පුරාණ ආයුර්වේද වට්ටෝරුවට සාදන ලද ස්වභාවික සහ ඉතාමත් දුර්ලබ ශාක හා ශාක කොටස් වර්ග 6 ක එකතුවකින් සාදන ලද කොලෙස්ටරෝල් සුවය තේ පානය ඔබගේ කොලෙස්ටරෝල් මට්ටම ඉතාමත් ඉක්මනින් normal වෙනු ඇත 🌿 🌿
🌿 🌿 ආයුර්වේද දෙපාර්තුමේන්තුවේ අනුමැතිය සහිතව 🌿 🌿
✨✨36 Tea bags 🫖 ✨✨
Rs. 2450 /= (Delivery – FREE )
📦📦 ඔබේ ඇණවුම වෙන් කරවා ගැනීමට 👉👉 Get Offer button එක click කරලා හෝ WhatsApp එක හරහා ඔයාගේ,
💚නම -
💚 සම්පූර්ණ ලිපිනය -
💚දුරකථන අංක 2ක් -
💚සහ අවශ්‍යය පැකට් ප්‍රමාණය අප වෙත ලබාදෙන්න.
එහෙම නැතිනම්,
📞 +94 76 294 7259 අපේ Hot-Line Number එකට Call එකක් දීලත් ඔයාට අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුලුවන්.
අක්මාවේ තෙල් සහ කොලෙස්ටරෝල් නිසා තවදුරටත් පීඩා නොවී —
“Herbs By Sega කොලෙස්ටරෝල් සුවය තේ පානය” සමඟ ස්වභාවිකවම සුව වෙන්න 💚
👉 දැන්ම Inbox එකට හෝ WhatsApp message එකක් එවන්න.
ඔබේ සෞඛ්‍යය — අපේ අරමුණයි 🌿✨
ඔයාට නීරෝගීමත් දිවියක් උදා වේවා!
අපි Ceylon Spice & Herbs LTD ,
Herbs By Sega
Medical Equipment / Gear & Service
Kandy
Rs : 2,490
විශ්ව කර්ම
🍀 ආතරයිටීස් ඇතුළු සියළු සන්ධි රෝග වලට නොවරදින විසඳුම.!
🌿 බොහෝ දෙනාගේ සන්ධි රෝග ඉක්මනින්, නිට්ටාවට සුව කල තෛලය.
🌿 100% ක්ම ස්වාභාවික අමුද්‍රව්‍ය යොදාගෙන දේශීය රහස් වට්ටෝරුවකට අනුව නිපදවූ නිෂ්පාදනයකි.
🌿 ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිත පළපුරුදු ආයුර්වේද වෛද්‍යවරියක් විසින්ම නිපදවීම.
🌿 ලංකාව පුරාම නොමිලේ බෙදාහැරීම.
🌿 පාවිච්චි කල සියළු දෙනාගේ පැසසුමට ලක්වූ එකම තෛලය.
🌿 භාවිතයට උපදෙස් පත්‍රිකාවක් ලැබීම නිසා ඇතිවන පහසුව.
🌿 පාරිභෝකයන් විසින්, ප්‍රතිඵල මතින්ම ගුණාත්මකභාවය තහවුරු කිරීම.
විශ්වකර්ම වේදනා සමනය මඟින් නිට්ටාවටම සුව කරන රෝග. 👇👇👇
✅ ආතරයිටීස්
✅ දණහිස් කැක්කුම්
✅ කාටිලේජ ගෙවීයාම
✅ සන්ධි වල ශබ්ද ඇතිවීම
✅ සන්ධි වේදනාව
✅ විලුඹේ වේදනාව
✅ අත් පා හිරිවැටීම
✅ කොන්දේ වේදනා
✅ නහර ගැටගැසීම
✅ මස්පිඬු පෙරළීම
✅ කැඩුම් බිඳුම්, උළුක්කු, කෙටීම්, සන්ධි පැනීම, ඉදිමීම ඇතුළු සියළු රෝග වලට ප්‍රත්‍යක්ෂ සහනය ලබා දෙයි. 🌿❤
මිල රු.1990ක් පමණයි
Delivery නොමිලේ! 🚚
(මෙම සතිය තුළ ලබා දෙන ඇණවුම් සඳහා පමණයි)
නිවසටම ගෙන්වා ගැනීමට ඔබේ නම, ලිපිනය සහ දුරකථන අංකය 077 046 1148ට WhatsApp කරන්න.
Medical Equipment / Gear & Service
Kandy
Rs : 1,990
Wheel for sale❕️
✨ New Paint
✨ New Tent
✨ New Tyres
✨ Clear Documents
✨ Licence & Insurance Updated
💰 LKR 835,000
📞 Call / WhatsApp:
⓪⑦⑦ ⑤①② ③⑤⑧⑥
📍 Serious buyers only | Inspection welcome
Three Wheels (TukTuk)
Kandy
Rs : 835,000
Three wheel
4stok 2007
♦️ සුපිරියක් සොයන්නේකුට. (නිවසේ පාවිච්චිය💯 ඇනෙ ඉදන් සුදු යකඩ)
♦️ අලුතින් සදා ඇත 💯💯
♦️ 4Stroke ♦️♦️
♦️QJ-####
♦️ අලුත් paint 💯
♦️ අලුත් රෙදි Sheet 💯
♦️ Wallampiti Light System 💯
♦️ කරන්න කිසිම දෙයක් නැහැ.
♦️ Engine එක Running 💯 👌👌
♦️ සම්පුර්න මිල 9.70/-
♦️ ෆිනැන්ස් දානවම් අතින් 2.70/-
♦️ මිල ගනන් කතා කර ගත හැක වාහනය පරික්ශාවෙන් පසූ.
🏡 MINUWANGODA
📞
0️⃣7️⃣4️⃣1️⃣8️⃣6️⃣6️⃣1️⃣6️⃣9️⃣
Three Wheels (TukTuk)
Colombo 03
Rs : 970,000
GTX 1660
✳️GTX 1660 (for parts)
✳️Price- LKR10000
✳️මේක parts වලට විකුනන්නේ
✳️No display error එක තමා තියෙන්නේ
✳️හදාගෙන පාවිච්චි කරන්න ගන්න පුළුවන්
✳️Location-kagalle
✳️Exchange or Mony
✳️Phone-0741862364
0759751990
Computer Accessories
kegalle
Rs : 10,000
Web site development (Help) 🤝
වෙබ් අඩවියක් හදනවාද? නැත්නම් වෙබ් අඩවියක් "කනවාද"?
(බාගෙට වැඩ දන්නා අයට සහ හුරතලේට වෙබ් හදන අයට රිදෙන්නම ඇත්ත කතාවක්!)
WordPress කියන්නේ ලෝකේ තියෙන ජනප්‍රියම CMS එක බව ඇත්ත. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ WordPress කියන්නේ "Install කරා -> Plugin කෑලි ටිකක් ඇමිණුවා -> Client ට දුන්නා" කියන එක කියලා හිතාගෙන ඉන්න පිරිසක් මේ ක්ෂේත්‍රයේ බිහි වී සිටීමයි.
මේක කියවන ඔයා "Developer" කෙනෙක් නම්, පොඩ්ඩක් හිතට අත තියලා අහන්න, ඔයා ඇත්තටම කරන්නේ Development ද? නැත්නම් Next > Next > Install ගහලා Plugin ටිකක් ඔබන එකද කියලා.
අද කාලේ ඕනෑම කෙනෙක්ට යූටියුබ් වීඩියෝ දෙකක් බලලා "Web Design Agency" එකක් පටන් ගන්න පුළුවන් බව ඇත්ත. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙවෙයි. ප්‍රශ්නේ තියෙන්නේ, තාක්ෂණය ගැන මෙලෝ දැනුමක් නැතිව, අහිංසක මිනිස්සුන්ගේ ව්‍යාපාරික හීන එක්ක සෙල්ලම් කරන එකයි.
මේ කියන්නේ ඔයාලා කරන "මහා අපරාධ" ටික ගැනයි.🤌
වෙබ් අඩවියක් හදනවා කියලා ගොඩක් අය කරන්නේ අනාගතයේ ලෙඩ ගොඩක් හැදෙන "ඩිජිටල් ජරාවක්" නිර්මාණය කරන එකයි. ඇයි එහෙම කියන්නේ? මේ වැරදි ඔබත් කරනවාද කියලා බලන්න.
1. cPanel එකෙන් ලැබෙන "නොමිලේ පැකේජය"
cPanel එකට ගිහින් 'One Click Install' දුන්නම WordPress ඉන්ස්ටෝල් වෙනවා තමයි. හැබැයි ඒ එනකොටම එන Default Plugins සහ Themes ගොඩ ගැන හිතුවද? වෘත්තීය මට්ටමේ කෙනෙක් නම් මුලින්ම කරන්නේ Clean Installation එකක් කරන එක. එහෙම නැතුව ඒ කුණු ගොඩ උඩම වෙබ් එක හදන්න පටන් ගන්නවා කියන්නේ අත්තිවාරම දාන්නෙම වැරදියට.
2. අරමුණක් නැති අත්හදා බැලීම් (The Testing Ground)
සයිට් එක හදන්න පටන් ගන්න කලින් Plan එකක් තියෙන්න ඕනි. පාවිච්චි කරන Theme එක මොකක්ද? අත්‍යවශ්‍ය Plugins මොනවද? කියලා.
එහෙම නැතුව සමහර අය කරන්නේ, “මේ Theme එක ලස්සනයි ඒක දාලා බලමු, හරි යන්නේ නෑ ඒක මකලා අරක දාමු” වගේ වැඩ. තව සමහරු එක පොඩි වැඩේට Plugins 10ක් විතර දාලා බලනවා මොකක්ද හරියන්නේ කියලා.
හොඳට මතක තියාගන්න, ඔබ Plugin එකක් Install කරලා Active කරපු ගමන් එය Database එකේ තැනක් ගන්නවා. පස්සේ එය Deactivate කරලා Delete කලත්, ඒ Plugin එකෙන් Database එකට එකතු කරපු "කුණු" (Junk Data) මැකෙන්නේ නෑ.
ප්‍රතිඵලය? කාලයක් යනකොට Website එක ඉබි ගමනට වැටෙනවා (Slow), Database එක පිපිරෙන්න වගේ ඉදිමෙනවා (Bloat), අන්තිමට Critical Errors එන්න ගන්නවා.
3. "පොඩි වැඩේටත් Plugin එකක්"
වෙබ් එකේ පොඩි පාටක් වෙනස් කරගන්න ඕනිද? Plugin එකක් දානවා. ෆොන්ට් එකක් වෙනස් කරන්නද? තව Plugin එකක් දානවා.
ඇත්තටම දක්ෂ Developer කෙනෙක් නම් මේ සුළු දේවල් කරන්නේ Custom Code එකකින් හො තියෙන දේම පාවිච්චි කරලා. වැඩ 10ක් කරන්න Plugins 10ක් දාන කෙනා Developer කෙනෙක් නෙවෙයි, නිකන්ම "Plugin Installer" කෙනෙක් විතරයි.
4. Elementor සහ Config පිස්සුව
Elementor වගේ Page Builder එකක් පාවිච්චි කරනවා නම්, ඒකේ Global Settings, Fonts, Colors මුලින්ම හරියට Setup කරගන්න ඕනි. එහෙම නැතුව පිටුවෙන් පිටුවට පාට මාරු කරනවා කියන්නේ Amateur වැඩක්.
අනිත් කාරණය wp-config එක. Post Revisions වගේ දේවල් ලිමිට් කරන්න config එක Customize කරන්න ඕනි බව ගොඩක් අය දන්නෙවත් නෑ. මේවා නොකර දිගටම වැඩ කරාම වෙන්නේ Database එක අනවශ්‍ය Data වලින් පිරෙන එක.
5. Cache Plugins එක්ක සෙල්ලම් කිරීම
Speed එක වැඩි කරගන්න කියලා Cache plugins ජාති 5-6ක් දාලා බලන අය ඉන්නවා. මේකෙන් වෙන්නේ තියෙන Speed එකත් නැති වෙලා Database එක තවත් අවුල් වෙන එක විතරයි.
6. Security කියන්නේ Plugin එකක් නෙවෙයි!
ගොඩක් අය හිතන් ඉන්නේ Wordfence වගේ බර Plugin එකක් දාගත්තම Security හරි කියලා. මේ Plugins වලින් වෙබ් අඩවිය තවත් බර වෙන එක විතරයි වෙන්නේ. ඊට වඩා Code මට්ටමෙන් සහ Server මට්ටමෙන් Security හදාගන්න පුළුවන් ක්‍රම ඕනි තරම් තියෙනවා. ඒවා නොදන්නා අය කරන්නේ සයිට් එක Slow කරගෙන හරි Plugin එකක් දාගන්න එක.
7. Client ට දෙන Dashboard එක
වෙබ් එකක් Client ට භාර දෙනකොට, Dashboard එකට ගියාම Notifications 100ක් විතර පේන්න තියෙනවා නම්, හැමතැනම රතු පාටින් Errors පෙන්නනවා නම් ඒක වැඩක්ද? Professional Developer කෙනෙක් Client ට සයිට් එක දෙන්නේ බොහොම පිරිසිදු (Clean), පහසුවෙන් පාලනය කරන්න පුළුවන් Dashboard එකක් එක්ක.
❤🔥 අවසාන වශයෙන් Clients ලාට පොඩි පණිවිඩයක්:
රුපියල් දාහේ දෙදාහේ ලාභෙට වෙබ් අඩවි හදාගන්න ගිහින්, අන්තිමට ලක්ෂ ගාණක වටිනාකම තියෙන ඔබේ ව්‍යාපාරික නාමය (Brand) විනාශ කරගන්න එපා. වෙබ් අඩවියක් කියන්නේ Plugin ටිකක් එකතු කරන එක නෙවෙයි, ඊට වඩා ගැඹුරු තාක්ෂණික වගකීමක්!
News & Events
Kandy
Free Offer

