Let's begin Reuse.

All Location
Showing 81 - 90 exchanges of 3477 exchanges
Boat

Boat

මුහුදේ යමට නම් නිහැක නමුත් වැවකට ගගකට සුපිරරියක් තමයි
Boats, Jet-Ski
0
Tangalla
Rs : 165,000
ඩොංගා 😜

ඩොංගා 😜

මේවා ඔයා දැකලා වත් තියනවද මොනවද මේ ඩොංගා..??🍊🍑🍊 (What is this donga) මොනවද මේ ඩොංගා.. ඔයාලා කාලා තියෙනවා ද ඩොංගා නැතිනම් ඩොංකා නිකන් මැංගුස් වගේ නේද හැබැයි මේ මැංගුස් නෙමේ... මේ ඩොංගා ගාල්ල දිස්ත්‍රික්කයට පමණක් සුවිශේෂි පළතුරක්.. මාතර,කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්ක වල තැනින් තැන මේ පළතුර වැවෙනවා.. දැන් මේ කාලේ තමා ඩොංගා හැදෙන කාලේ.මේ දිනවල ඩොංගා ගස් යට ගෙඩි විසිරිලා තියෙනවා.හැබැයි උෂ්ණ අධික පළතුරක්. ඩොංගා රාජධානිය වදුරඹ ප්‍රදේශය කිව්වොත් නිවැරදී.ඩොංගා වල විද්‍යාත්මක නාමය තමා Sandoricum koetjap. මේ පළතුර ඇඹුල් වුණාට මිහිරි රසක් දෙනවා.. ලුණු සහ මිරිස් කුඩු… එක ගෙඩියක් 100😁 එක දවසින් ඩිලිවරි කරන්නම්
Consumer Food
1
විසිතුරු මසුන්

විසිතුරු මසුන්

ඔයාලත් අසද මේ වගේ ලස්ස්නම ලස්ස්න මලුවො ටිකක් ඇති කරන්න එහෙනම් දැන්ම අපිට කතා කරන්න අපි ඔයාලට දෙන්නම් විසිතුරු මසුන්
Domestic Pets
0
Mahiyanganaya
Free Offer
Cooking lesson book

Cooking lesson book

ඔයාගේ සැමියට රසම රස කැම හදලා දෙන්න ඔනිද එත් දන්නෙ නැ නෙද කොහොමද හදන්නෙ කියලා 😜 බය වෙන්න එපා අපි ගාව තියනවා එකට විසදුම Cooking lesson book පිටු 360 කින් අහාර වට්ටොරු 60 ක් මෙහි කොටස් 4 ක් ඇත රුපියල් 850 Delivery-350
Consumer Food
0
තල ඇට

තල ඇට

පිරිසිදුව සරු සාර තල ගහෙන් සකසන ලද අපේ ගමේ නිශ්පාදයෙන් එන තවත් නැවුම් තල කුරියර් කරනු ලැබේ දැන්ම මිලදි ගන්න 1Kg = 800
Consumer Food
0
බඩ ඉරිගු පිටි

බඩ ඉරිගු පිටි

අපේ නිශ්පාදන බඩ ඉරිගු කරලේ රසටම පිට්ටු කමුද මෙන්න අපේ අලුතම අලුත් බඩ ඉරිගු පිටි දැන්ම oder එකක් දාන්න
Consumer Food
0
rice flour

rice flour

Fresh rice flour. නැවුම් සහා ගුනයෙන් යුතු හාල් පිටි. ඉදි ආප්ප ආප්ප කැවුම් ඔනිම ආහාරයක් ලෙසියෙන්ම සදා නිම කරවා ගන්න ලාංකාවේ අපේ ගමේ නිශ්පාදනයක් 😍 ලංකාවේ ඔනිම තැනකට ඩිලිවරි සමගින් 1kG රුපියල් 220
Consumer Food
0
Flower bouquets

Flower bouquets

Hey guys we have natural flower deco / bouquets Delivery thiyanoo
Flowers & Seeds
0
Mahiyanganaya
Rs : 3,500
පොල්

පොල්

පොල් , ආහාර පිසිමෙ ක්‍රියාවලියට දායක වේ, පොල් තෙල් සිදිමට මෙන්ම , ඉතා රසවත් ආහාර සැකසිමට භාවිතයට ගනී
Consumer Food
0
Vavuniya
Rs : 200
වට්ටක්කා

වට්ටක්කා

වට්ටක්කා. ලංකාවේ ආහාර පිසීමේදී, එය ව්‍යංජන, සුප් සහ කලවම් කිරීම ඇතුළු විවිධ කෑම වර්ගවල බහුලව භාවිතා වේ. වට්ටක්කා ව්‍යංජනය, "වට්ටක්කා කාරි" (වට්ටක්කා කාරි) ලෙස හඳුන්වනු ලබන අතර, එය කුළුබඩු, පොල් කිරි සහ සමහර විට ළූණු, අබ ඇට සහ කරපිංචා සමඟ මිශ්‍ර කර සාදන ලද ජනප්‍රිය ආහාරයකි
Consumer Food
0
Vavuniya
Rs : 150