Showing 581 - 590 exchanges of 3587 exchanges
High Graded Plastic 3 in 1 Water Bottle
ඔන්න හැමෝටම අරගෙන ආවා ලොකුම ලොකු වාසියක් 🥰💫
මේ High graded plastic 3 in 1 වතුර බෝතලේ කලින් විකුනපු මිලට වඩා තවත් විශේෂ මිල අඩු කිරීමක් කරලා Special Offer එකක් දීලා තියෙනවා
😳All Colors 3pcs 2390/=
😳බොතල් 3 ම 2390/=
අපිට එක දිගටම Orders ගොඩාරියක් එන හින්දා සීමිත ප්‍රමාණයකට විතරයි මේ offer එක දෙන්න පුළුවන් වෙලා තියෙන්නේ...
💞 ( 2L , 1L , 500ml ) බෝතල් තුනක්ම 😱
ලංකාව පුරා ඕනම තැනකට ගෙදරටම delivery කරනවා.
බෝතලේ ගෙදරටම ආවම ගෙවලා ගන්නත් පුළුවන් ඔයාලාට 👍 ( Cash on delivery )
Consumer Food
Matara
Rs : 2,390
German Shepherd Long Coat Puppy
14 Week Old German Shepherd Long Coat Puppies
Parents are CKC registered
First Pavo Vaccine, first DHL vaccine,Rabies Vaccine and Second Pavo Vaccine are completed.
Fully trained for a healthy diet plan instructed by the vet-doctor.
All the vitamins and calciums are given.
Location : Panadura
Domestic Pets
Panadura
Rs : 35,000
10 pcs Aluminum cookware Set
📱Order Via WhatsApp : +94771287939
🛵 Islandwide Delivery
💸 Pay After you Get the Delivery
🇱🇰 ලංකාවේ ඕනෑම තැනකට බෙදාහැරීම සිදු කරයි.
📦 (භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න)
(100% විශ්වාසය හා ආරක්ෂාව)
Kitchen & Pantry Equipment
Battaramulla
Rs : 38,500
Foldable Table
📱Order Via WhatsApp : +94771287939
🛵 Islandwide Delivery
💸 Pay After you Get the Delivery
🇱🇰 ලංකාවේ ඕනෑම තැනකට බෙදාහැරීම සිදු කරයි.
📦 (භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න)
(100% විශ්වාසය හා ආරක්ෂාව)
Home Decor
Battaramulla
Rs : 3,190
House for Sale Kurunegala Puttalam Road Yantampalawa
33 perches with wall gate all around the house Kurunegala 100 meters to Putthalam Road
There is parking space for only 3 vehicles
3 km to Kurunegala town
TV Lobby 2
Storage rooms
Sawan toilet
This house is only one year old
Brand new two storey house
(For immediate sale due to cash emergency)
(Please call buyers only)))))))))))............Price can be changed
Houses & Annexes
Puttalam
Rs : 43,000,000
House for Sale in Kottramulla
For Sale: Beautiful House in Kottramuller
This spacious house is located in the serene area of Kottramuller. The property is set on a 13 Perch lot and offers a generous living space of 2,450 square meters.
Key Features:
- Spacious living area
- Modern kitchen with ample storage
- Large bedrooms with plenty of natural light
- Well-maintained bathrooms
- Beautiful garden area perfect for relaxation
- Secure parking space
This house is perfect for families looking for a comfortable and spacious home in a peaceful neighborhood. Don't miss out on this fantastic opportunity!
Contact us today to schedule a viewing
Houses & Annexes
Puttalam
Rs : 11,000,000
Adaraneeya Victoria - ආදරණිය වික්ටෝරියා
1860 දශකයේ ලංකාවේ දුම්රිය ගමනාගමනයේ ආරම්භයත්, 1880 දශකයේ තේ වගාවේ හඳුන්වාදීමත්, එසේම 1873 වර්ෂයේ ඓතිහාසික පානදුරාවාදයේ මැදිහත්වීමත් අතරමැද රට පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ අරක්කු රේන්ද ව්‍යාපාරයේ කතාව 'ආදරණීය වික්ටෝරියා' නවකතාවට පසුබිම් වෙයි.
රුසියානු ලේඛක ලියෝ තෝල්ස්තෝයි ආගම්වාදියෙකු සහ දේවවාදියෙකු යැයි ගැරහුමට ලක්වන විට ලෙනින් පැවසුවේ ‘ඔහු රුසියාවේ කැඩපත‘ යන්න ය. ඒ, අදාළ සමාජ, ආර්ථික, දේශපාලනික සහ ආගමික වාස්තවිකත්වය නිසි අයුරින් ග්‍රහණය කර ගැනීමට තෝල්ස්තෝයි සමත්ව තිබූ බැවිනි. එහෙත් අපේ ලේඛක ලේඛිකාවන්ගෙන් කීයෙන් කී දෙනෙක් මේ අදාළ සමාජීය කරුණු කාරණා නිසියාකාරයෙන් වටහාගෙන තිබේ ද? වටහා ගත්තද එය සිය නිර්මාණ සඳහා උපස්ථම්භක කොට ගෙන තිබේද? මොහාන්ගේ ‘ආදරණීය වික්ටෝරියා‘ එබඳු උත්සාහයක ප්‍රතිඵලයකි.
Written Books & Textbooks
Galle
Rs : 1,600
Ammapayi Man Kaduwa Dunna - අම්මපයි මං කඩුව දුන්නා
සැඩ සුළඟ දරන්නට නොහැකි තැන රුවලට
මග කියපු තරු කැටත් පැන ගියපු රැයකට
සයුර මැද මාලිගා කටු කැඩුණු නැවකට
ප්‍රේමයකි, ප්‍රදීපාගාරයක එළි වැට
Written Books & Textbooks
Galle
Rs : 550
වස්සාන සිහිනය
වස්සාන සිහිනය - Wassana Sihinaya
By: උපුල් ශාන්ත සන්නස්ගල - Upul Shantha Sannasgala
ප්‍රේමයේ නිදහස හෙවත්
ස්වයන්වරයට එරෙහිව
පවතින ආර්ථික කොන්දේසි
ප්‍රශ්න කිරීමක් මෙන්ම
ප්‍රේමයෙන් අතුරා වීම උදෙසා
මිනිසා තුල වන
මානවීය ලාලසාව මුර්තිමත් කිරීමක්ද
'වස්සාන සිහිනය 'තුල දැකිය හැකිය..
Written Books & Textbooks
Galle
Rs : 1,200
දෙවෙනි ගැහැණිය
"මම යනවා." ඇගේ සැමියා කීවේය.
මෙලොව බහුතරයක් පිරිමින්ට දෙවැනි ගැහැනුන් සිටියි. බොහෝ අවස්ථාවල ඒ දෙවැනි ගැහැනුන් ජීවත් වන්නේ පිරිමියාගේ සිතුවිලි තුළයි. ඔහු ඇයත් සමඟ, සිහින ලෝකයක, මවා ගත් අධිරාජ්‍යයක සැරිසරයි; ගමන් බිමන් යයි. වස ගත කරයි. ඇයත් සමඟ නින්දට යයි.
ඉඩ ලද මොහොතක ලෝකයෙන් සැඟවී, සුරක්ෂිත ස්ථානයකදී ඇයත් සමඟ සිරුරින් බැඳෙයි.
තවත් අයුරකින් මේ ප්‍රශ්නය දෙස බලන්නේ නම් තම සැමියා ඒ සාමාන්‍ය මිනිසුන් අතර සුවිශේෂ මිනිසෙකි. ඔහු දෙවැනි ගැහැනියක් සමඟ සැබෑ ලෝකයේදීත් ජීවත්ව තිබේ. එපමණක් නොව, ඒ දෙවැනි ගැහැනිය සමඟ අලුත් ජීවිතයක් අරඹන්නට තිස් වසරක විවාහ දිවිය, විවාහක දරුවන්, මුණුබුරෝ, මිනිබිරියෝ, සමාජයේ ගොඩනඟා ගත් මනා කීර්තිනාමය පවා අමතක කර දමන්නට තරම් ඔහු ශක්තිමත්ව සිටියි. ජීවිතය යළි පෙර පැවති තත්වයට පත් කර ගත නොහැකිය.
අදින් ඇරඹෙන්නේ සංකීර්ණ කතාවක් බව සුමිත්‍රා දැන සිටියාය.
මේ, ඒ කතාවයි...
Written Books & Textbooks
Galle
Rs : 1,500

